



115- 4.5 /=
125/130 5-5.25 /=
150- 5.5
මේ ගණන් වලට බලන්න , හරියට බලපං දැන් අම්බානෙකට පරණ number මකලා ,අලුත් number කොටනවා.
අනික කොහොමත් උබට ch 100,110,120 140 නම් ලෙසියක්ට අන්රෙගිස්ටේර් ගන්න පුල්පුළුවන් වෙන එකක් නැහැ .![]()

එල.. මට 125 එකක් සෙට් වුනා බං 5කට..

reg කරලම ඉලපං 5 ට. නැත්නම් පාඩුයි
එහෙමද.. මම 2012දි hornet එකක් ගත්ත චැසි 115ක් 3.60 unreg එක විකුනුවනේ. එත් එක කොටළලු චැසි number...![]()
එල.. මට 125 එකක් සෙට් වුනා බං 5කට..


උබට අන් රෙජිස්ටර් එකක් සෙට් කරන්නද ? වටින්නම 125ට වැඩි එකක්. හැබැයි ඉතින් සිරියස් බයර් කෙනෙක්නම් විතරයි. මට චාටර් වෙන්න බෑ![]()
Kohenda. Mata kurunagala Nam chater wenna ba ban..




ශා ඔක්කොම හොඳයි. එත් මම අකමැතිම පාට.
6ක් ද ගාන? unregister එකක් ගන්න පුළුවන් කමක් නැද්ද බං 6කට..?
me patte tiyenawa ekak white, double cane (nigombo)
එහෙම කියල බෑ කොහොම හරි එකක් ගන්න ඕන.ආයෙ හොය හොය ඉන්න බෑ බන්ජන්තු අයියා;18977693 said:යකෝ..තව පොඩි ගානක් දාලා හොනට් 6 එකක්ම ගන්න පුළුවන්නේ...ගාන වැඩි කාලේ බයික් ගන්න එපා බං..තේරුමක් නෑ...මට නම් බයික් ගන්න එක එපා වෙලා අත ඇරලම දැම්මා..


