එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
කුකින් ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන ගියානම් හොද නැද්ද?? :nerd::dull::dull::dull:

martin-punchev-crocodile-render-preview.jpg
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද වැස්ස...කඩේ යන්න විදිහක් නෑ බඩු ගේන්න
    දුප්පත් කෑම වේලක් හැදුවා මෙහේ
    එළවළු දාලා රොටි හදලා.. කොච්චි සම්බෝල එක්ක කාලා..
    උනුවෙං ඉගුරු ප්ලේන්ටී මොනවා :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද වැස්ස...කඩේ යන්න විදිහක් නෑ බඩු ගේන්න
    දුප්පත් කෑම වේලක් හැදුවා මෙහේ
    එළවළු දාලා රොටි හදලා.. කොච්චි සම්බෝල එක්ක කාලා..
    උනුවෙං ඉගුරු ප්ලේන්ටී මොනවා :sorry:

    Ko photo?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද වැස්ස...කඩේ යන්න විදිහක් නෑ බඩු ගේන්න
    දුප්පත් කෑම වේලක් හැදුවා මෙහේ
    එළවළු දාලා රොටි හදලා.. කොච්චි සම්බෝල එක්ක කාලා..
    උනුවෙං ඉගුරු ප්ලේන්ටී මොනවා :sorry:

    වල් පරයා :growl::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Me kibulayiya mata kiwwa eya mama gana oyata dunnu one and only comment eka oyagen ahaganna kiyala..kiyannako mokadda kiyala..:)

    මොන කමෙන්ට් ද ? උගේ මොළේ කරවෙලාද ? :shocked: ඌ දැන් අපිට කථා කරන්නේ නෑනේ R ග්‍රේඩ් පොරවල් නේ දැන් :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන කමෙන්ට් ද ? උගේ මොළේ කරවෙලාද ? :shocked: ඌ දැන් අපිට කථා කරන්නේ නෑනේ R ග්‍රේඩ් පොරවල් නේ දැන් :(

    Aah...ehemada ...:shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරා හදලා ගෙනත් දෙන්නං ගෙදරටම.. ? විහිළු නෙවේ.. සිරාවට ? නැත්තං බඩාගේ කඩේට ගේන්නද :lol:

    දැන් නම් ගෙදරට ඌරා ගේනවා බන් ... මට බයකාලා කූරියා ගහයි ද කියන එක තමා ... සිරාවට ආසයි බන් උඹලාගේ විදිහට කන්න :cool: ඉන්වයිට් කරහන්කෝ වෙලාවක ඔහේ එන්න :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් නම් ගෙදරට ඌරා ගේනවා බන් ... මට බයකාලා කූරියා ගහයි ද කියන එක තමා ... සිරාවට ආසයි බන් උඹලාගේ විදිහට කන්න :cool: ඉන්වයිට් කරහන්කෝ වෙලාවක ඔහේ එන්න :P
    ආ එහෙම නං එහෙම කරමු.. මං වෙලාවක කියන්නංකො
    කිඹුලා ලෑ දිහා තරං පහසුකං නං නෑ.. ශේප් එකේ කොටාබාලා සප්පායං වීලා ගියහැකි :cool::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන කමෙන්ට් ද ? උගේ මොළේ කරවෙලාද ? :shocked: ඌ දැන් අපිට කථා කරන්නේ නෑනේ R ග්‍රේඩ් පොරවල් නේ දැන් :(
    අනේ පල යන්න ගල් උලමා.....:growl::growl::growl:
    මම ඊයෙත් තොට කතා කොලා.........:dull: