Aththamai..mata poddakwath mathak wune Naha Malli eka..ane bohoma pin..![]()

Aththamai..mata poddakwath mathak wune Naha Malli eka..ane bohoma pin..![]()

5-6 කතරගම ගියා බං....වෙනසකටත් එක්ක ගෙදර අයත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගිහින් එන්න. නුවර පැත්තෙ වගේ.පොලාට නම් ඉතිං ඒකත් කරන්න බෑ
![]()

5-6 කතරගම ගියා බං....
අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් ගේ හොද හොටෙල් එකක් තියනව කතරගම, Tamarind Lake ඒකෙ නැවතිලා ටිකක් රිලැක්ස් වෙලා එහෙම ආවා....
නමුත් දැන් නම් අනේ මංදා නිකං මහ මූසල, මුස්පේන්තු ගතියයි ජීවිතේ.....
දුව ගේ ඉස්කෝලෙ ප්‍රශ්නෙ නිසා නිකං මම ලෑන්තරස් වෙලා බං ඉන්නේ.....
අනික මහ....කියන්න බැරි මොකක්ද රෙද්දක්.....
මොනව හරි ෆුලී ඔකේපයිඩ් වෙන වැඩක් හොයා ගන්න ඕන....
අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තෙ නෑ කාට හරි දෙකක් ඇනල හිරි ඇර ගන්න ඕන....![]()

Ekane Thaththa pharmaciye manussayagen beheth ganne...waduwage gedara putuwa na wage thamai..
![]()

ඕකට කියන්නේ ඇමසියා නැති දුක කියලා.. කොච්චර උනත් ඌ ඉන්න කාලෙ කිඹුලා කික් එකේ හිටියා.5-6 කතරගම ගියා බං....
අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් ගේ හොද හොටෙල් එකක් තියනව කතරගම, Tamarind Lake ඒකෙ නැවතිලා ටිකක් රිලැක්ස් වෙලා එහෙම ආවා....
නමුත් දැන් නම් අනේ මංදා නිකං මහ මූසල, මුස්පේන්තු ගතියයි ජීවිතේ.....
දුව ගේ ඉස්කෝලෙ ප්‍රශ්නෙ නිසා නිකං මම ලෑන්තරස් වෙලා බං ඉන්නේ.....
අනික මහ....කියන්න බැරි මොකක්ද රෙද්දක්.....
මොනව හරි ෆුලී ඔකේපයිඩ් වෙන වැඩක් හොයා ගන්න ඕන....
අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තෙ නෑ කාට හරි දෙකක් ඇනල හිරි ඇර ගන්න ඕන....![]()

5-6 කතරගම ගියා බං....
අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක් ගේ හොද හොටෙල් එකක් තියනව කතරගම, Tamarind Lake ඒකෙ නැවතිලා ටිකක් රිලැක්ස් වෙලා එහෙම ආවා....
නමුත් දැන් නම් අනේ මංදා නිකං මහ මූසල, මුස්පේන්තු ගතියයි ජීවිතේ.....
දුව ගේ ඉස්කෝලෙ ප්‍රශ්නෙ නිසා නිකං මම ලෑන්තරස් වෙලා බං ඉන්නේ.....
අනික මහ....කියන්න බැරි මොකක්ද රෙද්දක්.....
මොනව හරි ෆුලී ඔකේපයිඩ් වෙන වැඩක් හොයා ගන්න ඕන....
අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තෙ නෑ කාට හරි දෙකක් ඇනල හිරි ඇර ගන්න ඕන....![]()
බානවාPerson of Interest TV series එක හොයාගෙන බලහන්. අපරාදේ එදා මගේ External එකේ තිබ්බා. මමත් බලලා තිබ්බ නැති නිසයි නම නිකන් චොර වගේ නිසයි දැම්මේ නෑ. Breaking Bad කැලේ Person of Interest වලට. 9/11 ඇටෑක් එකෙන් පස්සේ මනුස්සයෙක් කෘතිම බුද්ධියක් හදනවා ලෝකේ තියෙන ඔක්කොම කැමරා වලින්, ෆෝන් GPRS, Wifi හැම දේකින්ම මිනිස්සුන්ව spy කරන්න. ඒකෙන් ලැබෙන ඇනලයිසිස් වලින් දරුණු ටෙරරිස්ට් ඇටෑක්ස් එහෙම තියෙනම් එව්වා ගැන විස්තර එනවා ඒ මැශින් එක පාවිච්චි කරන අයට. ඒක ඒ හදන එකා ඩොලර් එකකට (මිලක් නෛයම කළ නොහැකි නිසා) ආර්ක්ෂක අංශවලට දෙනවා. කොහොම හරි මැශින් එකෙන් ලොකු ටෙරරිස්ට් ඇටෑක්ස් නැතිව හැම අපරාදයක් ගැනම අදාල පුද්ගලයන්ගේ සෙකියුරිටි කෝඩ් එක එවන්න ගන්නවා. පොඩි පොඩි මිනීමැරූම් වෙන්න තියෙන දේවල් ගැන පවා. අන්තිමට ඒක හදපු බුවා relevant and irreverent list කියලා දෙකකට බෙදලා ලොකු ලොකු මිශන් විතරක් relevant list එකට වැටිලා ටෙරරිස්ට් ඇටෑක්ස් වළක්වන්න උදව් කරනවා. නමුත් මූ back door එකක් හදාගෙන මුගේ සිස්ටම් එකට irrelevant list එක එන එන අනුව, කළකිරීම නිසා SF එකෙන් පැනලා ගිය එකෙක් එක්ක එකතු වෙලා ඒ මිනිස්සුන්ව බේරගන්නවා. මාරම ස්ටෝරි එකක්. අනිවා බලහන්.breaking bad ගොඩක් අය හොඳයි කිව්වට මේක බ්‍රේකින් බෑඩ් තරම් පොඩ්ඩක්වත් බෝරින් නෑ. ටිකක් බලද්දි තමයි අහුවෙන්නේ ක්‍රමේ. මෙන්න කතාවේ ඉන්ට්‍රෝ එක. සීසන් 4 ක් දැනට තිබේ එපිසෝඩ් 23 ගානේ එකක ඔක්කොම 92 ක් තියේ. සීසන් 5 එන අවුරුද්දේ එන්නේ.
මෙන්න ඉන්ට්‍රෝ එක
Introduction story
"You are being watched. The government has a secret system: a machine that spies on you every hour of every day. I know, because I built it. I designed the machine to detect acts of terror, but it sees everything. Violent crimes involving ordinary people; people like you. Crimes the government considered 'irrelevant'. They wouldn't act, so I decided I would. But I needed a partner, someone with the skills to intervene. Hunted by the authorities, we work in secret. You'll never find us, but victim or perpetrator, if your number's up... we'll find you".

තෑන්කූ තෑන්කූ තෑන්කූ මේක කිව්වාට 

Ane patto eka set wenne nahane..mama desarayakma haduwa..set wenne nathi eka thamai awula..raha nan niyamai..
![]()
Tharindu ayya hadapu ekath set une nadda akke? e pics penne na

බානවා
තෑන්කූ තෑන්කූ තෑන්කූ මේක කිව්වාට
![]()
ඉස්සර නම් ඇම..... ට වත් අනින්න තිබුනා දැන් ඌත් නෑනේ
සමහර කාල වලට එහෙම තමයි කිඹුලෝ. මටත් පහුගිය දවස් ටිකේ තිබිලා දැන්නම් ටිකක් යටපත් වෙලා තියන්නේ. එහෙම දවස්වලට ඔක්කොම දේවල් කළ කිරෙනවා.
තාම දුවගේ ඉස්කෝලේ වැඩේ හරි ගියේ නැද්ද? හරියන්නෙම නැත්තං 5 වසරට වෙනකල් පොඩි ඉස්කෝලෙකට හරි යවන්න තියෙන්නේ අයියේ.
මගුලක් කියනවා....ඕකට කියන්නේ ඇමසියා නැති දුක කියලා.. කොච්චර උනත් ඌ ඉන්න කාලෙ කිඹුලා කික් එකේ හිටියා.
කවුරු මොනවා කිව්වත් ඇමසියාට කිඹුලත් කිඹුලාට ඇමසියත් නැතුව බෑ..![]()
ගෙනත් දීපිය වළි කුකුළා!!!Person of Interest TV series එක හොයාගෙන බලහන්. අපරාදේ එදා මගේ External එකේ තිබ්බා. මමත් බලලා තිබ්බ නැති නිසයි නම නිකන් චොර වගේ නිසයි දැම්මේ නෑ. Breaking Bad කැලේ Person of Interest වලට. 9/11 ඇටෑක් එකෙන් පස්සේ මනුස්සයෙක් කෘතිම බුද්ධියක් හදනවා ලෝකේ තියෙන ඔක්කොම කැමරා වලින්, ෆෝන් GPRS, Wifi හැම දේකින්ම මිනිස්සුන්ව spy කරන්න. ඒකෙන් ලැබෙන ඇනලයිසිස් වලින් දරුණු ටෙරරිස්ට් ඇටෑක්ස් එහෙම තියෙනම් එව්වා ගැන විස්තර එනවා ඒ මැශින් එක පාවිච්චි කරන අයට. ඒක ඒ හදන එකා ඩොලර් එකකට (මිලක් නෛයම කළ නොහැකි නිසා) ආර්ක්ෂක අංශවලට දෙනවා. කොහොම හරි මැශින් එකෙන් ලොකු ටෙරරිස්ට් ඇටෑක්ස් නැතිව හැම අපරාදයක් ගැනම අදාල පුද්ගලයන්ගේ සෙකියුරිටි කෝඩ් එක එවන්න ගන්නවා. පොඩි පොඩි මිනීමැරූම් වෙන්න තියෙන දේවල් ගැන පවා. අන්තිමට ඒක හදපු බුවා relevant and irreverent list කියලා දෙකකට බෙදලා ලොකු ලොකු මිශන් විතරක් relevant list එකට වැටිලා ටෙරරිස්ට් ඇටෑක්ස් වළක්වන්න උදව් කරනවා. නමුත් මූ back door එකක් හදාගෙන මුගේ සිස්ටම් එකට irrelevant list එක එන එන අනුව, කළකිරීම නිසා SF එකෙන් පැනලා ගිය එකෙක් එක්ක එකතු වෙලා ඒ මිනිස්සුන්ව බේරගන්නවා. මාරම ස්ටෝරි එකක්. අනිවා බලහන්.breaking bad ගොඩක් අය හොඳයි කිව්වට මේක බ්‍රේකින් බෑඩ් තරම් පොඩ්ඩක්වත් බෝරින් නෑ. ටිකක් බලද්දි තමයි අහුවෙන්නේ ක්‍රමේ. මෙන්න කතාවේ ඉන්ට්‍රෝ එක. සීසන් 4 ක් දැනට තිබේ එපිසෝඩ් 23 ගානේ එකක ඔක්කොම 92 ක් තියේ. සීසන් 5 එන අවුරුද්දේ එන්නේ.
මෙන්න ඉන්ට්‍රෝ එක
Introduction story
"You are being watched. The government has a secret system: a machine that spies on you every hour of every day. I know, because I built it. I designed the machine to detect acts of terror, but it sees everything. Violent crimes involving ordinary people; people like you. Crimes the government considered 'irrelevant'. They wouldn't act, so I decided I would. But I needed a partner, someone with the skills to intervene. Hunted by the authorities, we work in secret. You'll never find us, but victim or perpetrator, if your number's up... we'll find you".

කලකිරුණා සහෝ

Married club kiyala thread ekak thibba meke..mathakada manda...![]()