මත්තල ගුවන් යානයක් දකී
2015 සැප්තැම්බර් මස 16 17:01:58 | . , චන්ද්‍රසේන ගමගේ, සනත් ගමගේ
ලන්ඩන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කොට ඇති මෙම ගුවන් යානය කිසියම් කරුණක් නිසා මත්තල ගුවන් තොටුපළ වෙත පියාසර කළේය.
එම ගුවන් යානය පස්වරු 4.45 ට පමණ කටුනායක බලා පියාසර කළේය.


