Airport ekata Plane bawama News wena Ekama Rata? Answer Sri Lanka

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    මත්තල ගුවන් යානයක් දකී
    2015 සැප්තැම්බර් මස 16 17:01:58 | . , චන්ද්‍රසේන ගමගේ, සනත් ගමගේ

    fb.png
    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 දරණ මගී ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
    ලන්ඩන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කොට ඇති මෙම ගුවන් යානය කිසියම් කරුණක් නිසා මත්තල ගුවන් තොටුපළ වෙත පියාසර කළේය.
    එම ගුවන් යානය පස්වරු 4.45 ට පමණ කටුනායක බලා පියාසර කළේය.


    mattala-plight-20159161.jpg
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Airport ekata plane bawamanam NEWS wenne naha. Habai, wee gabadawata plane ekak land karama ekanam loku news ekak thamai. Rata Ballata, Balla perata.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan, Hambantota airport ekata FlyDubai aircraft enava.

    Danuth ekak thiyenava

    ලැජ්ජයි යකෝ.. බජට් එයාර් ලයින් එකක් වෙනුවෙන් A380 කම්පට්බල් ටර්මිනල් තියන එයාර් පොට් එකක් ගැහුවට කැලේ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,734
    1,254
    113
    Mars
    ලැජ්ජයි යකෝ.. බජට් එයාර් ලයින් එකක් වෙනුවෙන් A380 කම්පට්බල් ටර්මිනල් තියන එයාර් පොට් එකක් ගැහුවට කැලේ

    uba katha karanne mama gahuva wage ne :lol:
    uba hari ban, kale gahapu eka thamai avla.