වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං අයිය Part-time ISIS වැඩද:shocked:

    ISIS කියන්නේ පොඩි බ්‍රාන්ච් එකක් මල්ලි.. මම ලොක්ක ගාව වැඩ.. ඒ කිව්වේ අල්ල ගාව

    උඹට පිස්සුද.ඌ ෆුල්ටයිම් සර්වබලධාරී අල්ලාහ් දෙයියන්ට වැඩ.

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol: අනේ වැ.බ.ප. මාමේ යන්න....... එනවා මෙතන හැමර් එකක් උස්සන්..... ලේලන්ඩ් එකක යන්තම් ගෑවුනා නම් ඈති ඕක ත්‍රී වීල් එකක් වගේ වෙන්න....... :lol: :lol:

    නියම ඉලක්කෙට ගල් පාර වැදුනා:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලා බෝයි වෙතයි මේ පණිවිඩය..
    මචන්, අපෙ කාර් එකේ පවර් ෂටර් එකේ ඩ්‍රයිවර් සයිඩ් බටන් එකේ එන බල්බ් එක පත්තු වෙන්නෙ නෑ. ගැලෙව්වම ඒකේ තිබ්බ LED බල්බ් එකේ එක පැත්තක කූරක් හොදටම මලකඩ කාල තිබ්බ. මන් වෙන LED බල්බ් එකක් තියල බැලුව තිබ්බ එකේ කූරු දෙකට පත්තු වෙනවද කියල ඒක පත්තු වෙන්නෙත් නෑ. පස්සෙ ඕන මගුලක් කියල තිබ්බ එක අයින් කරල අලුතින් එක පෑස්සුවා. ඒක පත්තු වෙන්නෙත් නෑ මගෙ දෙයියෝ. :( ඒකෙ circuit දෙකක් තිබ්බ. යටින් තිබ්බ එක නිකම් ටිකක් සුදු පාට වෙලා වගේ තිබ්බ. වතුර ගිහින්ද මන්ද බන්. මන් ඒ ටිකත් නිකම් පිහිදම්ම පරිස්සමට. මුකුත් තෙතක් තිබ්බෙ නෑ ඒකෙ. ආපහු හයි කලාමත් එසේමයි. ඉතින් තිබ්බ විදියට හයි කලා. කියන්න සතුටුයි ස්විච් ටික නම් වැඩ තිබ්බ වගේම. මොකක්ද බන් මේකෙ ලයිට් එක පත්තු නොවෙන්න හේතුව.. ගොඩ දාගන්න විදියක් නැද්ද බන්. දන්න කවුරු හරි කමක් නෑ උත්තරයක් දීපන්

    අනේ බං මං කොහොමද බලන්නෙ නැතුව කියන්නේ...:sorry:

    ෆොටෝ ටිකක්වත් ගහල දාපන් බලන්න හිතාගන්න පුලුවන්ද කියලා... ඕව ගලෝල නම් නෑ. හැබැයි උඹට විසඳුමක් දෙන්න පුලුවන් වෙයි. දාල තියපන්.. අද රෑවෙයි ගෙදර එන්න. හෙට උදේට හරි උත්තරයක් දාන්නම්..:yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මූනුපොතේ දැම්ම දෙයියෝ :( මේකට අප්ලෝඩ් කරන්න තේරෙන්නෙ නෑ :sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18980552 said:
    ISIS කියන්නේ පොඩි බ්‍රාන්ච් එකක් මල්ලි.. මම ලොක්ක ගාව වැඩ.. ඒ කිව්වේ අල්ල ගාව

    එතකොට අයිය පාට් ටයිම් තමා ජොබ් එකට යනවා නේද:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18980560 said:
    නියම ඉලක්කෙට ගල් පාර වැදුනා:lol:

    :frown: දැක්කනේ ඔය වගේම ඩිෆෙන්ඩර් එකක් පපඩමක් වගේ කරා........ :baffled::dull:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :oo: කොහොමද බං මැප් එක අප්ඩේට් කරන්නේ.....?? :oo:

    උබ මුලින්ම මේකේ රේජිස්ටර් වෙන්න ඕනේ. මෙන්න ලින්ක් එක :D
    http://www.openstreetmap.org/
    ඊට පස්සේ edit යටතේ තියනවා edit with iD කියන එක යටතේ පුළුවන් උබ දන්නා පාරවල්, වැදගත් තැන් වගේ ඕනෙම දෙයක් update කරන්න. වැදගත්ම දේ තමා update කරන දේවල් පුළුවන් තරම් නිවැරදිවම කරන්න ඕනේ. මොකද google එකේ වගේ තව අය check කරලා බලන්නේ නැ. save කල ගමන් එවෙලේම මැප් එක update වෙනවා.
    උබට වැඩි විස්තර ඕනේ නම් මේ forum එකට ගිහින් බලන්න:love:

    http://lkosm.freeforums.net/
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: :cool: එලනේ..... පරණ එක මාළඹේ පැත්තේ එකෙක්ට නේද දුන්නේ.....?? අද දවල් මම දැක්කා භාණ්ඩේ.... :D
    බස් එක.. :yes:
    මාලඹේ ටවුමේ ඉස්කෝලේ ලගට එන්නේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: එකෙන්ම..... :D

    සංකපාලයෝ..... අද AC Compressor හොයලා එපා උනා නුගේගොඩ - දෙල්කද.....!! :dull:

    2C Engine එකට එන AC Comp එක කියලා කිව්වා මේ තියෙන්නේ එක තැනකින්.... හොයලා දියෝ..... :( :(
    බඩු හොයලා දෙන්නං... මෙහේ එන්න වෙයි
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අනේ බන්ලා.. මාර අව්ලක් උනේ අද. හවස ගමනක් ගිහින් එනකොට, මාර අවුලක් උනා. වාහනේ දුම් දාන්න ගත්තා. හීට් එක පොඩ්ඩක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ. මීටර් 10ක් විතර ගිය ගමන් හීට් එක H එකටත් උඩ. නවත්තලා බලනකොට රේඩියේටර් මූඩිය ඇරිල. වතුර ගහල පුරාම. වතුර බින්දුවක් නෑ. එවෙලෙම වතුර දැම්ම. දාල දාල පුරවල ටිකක් වෙලා තියල ස්ටාට් කරා. හීට් එක බාගෙට චුට්ටක් අඩුවෙන් බැහල. වැඩේ කියන්නෙ වාහනේ බාගෙට හීට් උනාට ෆෑන් වැඩ නෑ.AC දැම්මොත් වැඩ ෆෑන් දෙකම. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඔයිල් කූරත් ඇදල බැලුව. ඔයිල් නම් කලු පාටට වගේ තියෙනවා. ලගදි සර්විස් කලා. ඩීසල් නිසා වෙන්න ඇති කලු පාට වගේ. කිරි පාට වෙලා නෑ. අනේ මේකෙ එන්ජිම හදන්න වෙයිද මචන්ල. අනේ ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. මන් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ උදව් කරන්න.ඊයේ මන් වාහනේ වතුර බැලුව. මූඩිය හොදට වැහුව කියලත් මතකයක් තියෙනවා. අනේ මේකෙ එන්ජිම අවුල් යයිද:(:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක නෙහ්. දැන්ම දියන් දෙනව නම්. අරන් ටිකක් දවස් ගියාට පස්සෙ හිතෙයිද දන්නෙ නෑ උට, යකෝ මීට වඩා හොදයි නෙහ් මක්කම ගිහින් ක්‍රේන් එක ඔලුවට වැටුන නම් කියල:lol:

    උබ දන්න ඒ ගානට යන්න පුලුවන් වාහන මොඩල් ටිකක් කියපනකො. මේක යන්නෙ ටිකක් දුරට බන්. ඒක නිසා පහසුවෙන් අටවා ගැනීමේ හැකියාවත් ඕනා. අවම නඩත්තු වියදම වගේ. නිසාන් සහ ටොයොටා මොඩල් තමා බලන්නෙ. :)

    හදලා දෙන්න ඕනේ බං... :baffled:

    26 කට වගේ නම් ඉතිං කාර් තියෙනවා නේ.. ‍xtrail එකත් ගන්න පුලුවන් ඔය ගානට... පට්ට ගහලා නැති 121 එකකුත් ගන්න පුලුවන් මම හිතන්නෙ... lancer cs3 එකත් හෙව්වොත් ගන්න බැරි නෑ.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ බන්ලා.. මාර අව්ලක් උනේ අද. හවස ගමනක් ගිහින් එනකොට, මාර අවුලක් උනා. වාහනේ දුම් දාන්න ගත්තා. හීට් එක පොඩ්ඩක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ. මීටර් 10ක් විතර ගිය ගමන් හීට් එක H එකටත් උඩ. නවත්තලා බලනකොට රේඩියේටර් මූඩිය ඇරිල. වතුර ගහල පුරාම. වතුර බින්දුවක් නෑ. එවෙලෙම වතුර දැම්ම. දාල දාල පුරවල ටිකක් වෙලා තියල ස්ටාට් කරා. හීට් එක බාගෙට චුට්ටක් අඩුවෙන් බැහල. වැඩේ කියන්නෙ වාහනේ බාගෙට හීට් උනාට ෆෑන් වැඩ නෑ.AC දැම්මොත් වැඩ ෆෑන් දෙකම. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඔයිල් කූරත් ඇදල බැලුව. ඔයිල් නම් කලු පාටට වගේ තියෙනවා. ලගදි සර්විස් කලා. ඩීසල් නිසා වෙන්න ඇති කලු පාට වගේ. කිරි පාට වෙලා නෑ. අනේ මේකෙ එන්ජිම හදන්න වෙයිද මචන්ල. අනේ ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. මන් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ උදව් කරන්න.ඊයේ මන් වාහනේ වතුර බැලුව. මූඩිය හොදට වැහුව කියලත් මතකයක් තියෙනවා. අනේ මේකෙ එන්ජිම අවුල් යයිද:(:(:(

    මූඩිය ඇරෙන සීන් එක උඹ මීට කලිනුත් කිව්වා නේද..? මොකක් වෙලාද කියලා නම් තේරෙන්නෙ නෑ මචං.. මොකක් වුනත් ලොකු අවුලක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. :sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මූඩිය ඇරෙන සීන් එක උඹ මීට කලිනුත් කිව්වා නේද..? මොකක් වෙලාද කියලා නම් තේරෙන්නෙ නෑ මචං.. මොකක් වුනත් ලොකු අවුලක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. :sorry:

    යකාගෙ කම්මල් වල branch 10,15ක් දාල වගේ බන් ඔලුව. මෙහෙම ගිහින් පහුවදාට මේකෙ කොමෙන්ට් දාන්න මන් වගේ එකෙක් ඉදීවිද දන්නෙ නෑ. එච්චර ඔලුව අවුල් බ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ බන්ලා.. මාර අව්ලක් උනේ අද. හවස ගමනක් ගිහින් එනකොට, මාර අවුලක් උනා. වාහනේ දුම් දාන්න ගත්තා. හීට් එක පොඩ්ඩක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ. මීටර් 10ක් විතර ගිය ගමන් හීට් එක H එකටත් උඩ. නවත්තලා බලනකොට රේඩියේටර් මූඩිය ඇරිල. වතුර ගහල පුරාම. වතුර බින්දුවක් නෑ. එවෙලෙම වතුර දැම්ම. දාල දාල පුරවල ටිකක් වෙලා තියල ස්ටාට් කරා. හීට් එක බාගෙට චුට්ටක් අඩුවෙන් බැහල. වැඩේ කියන්නෙ වාහනේ බාගෙට හීට් උනාට ෆෑන් වැඩ නෑ.AC දැම්මොත් වැඩ ෆෑන් දෙකම. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඔයිල් කූරත් ඇදල බැලුව. ඔයිල් නම් කලු පාටට වගේ තියෙනවා. ලගදි සර්විස් කලා. ඩීසල් නිසා වෙන්න ඇති කලු පාට වගේ. කිරි පාට වෙලා නෑ. අනේ මේකෙ එන්ජිම හදන්න වෙයිද මචන්ල. අනේ ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. මන් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ උදව් කරන්න.ඊයේ මන් වාහනේ වතුර බැලුව. මූඩිය හොදට වැහුව කියලත් මතකයක් තියෙනවා. අනේ මේකෙ එන්ජිම අවුල් යයිද:(:(:(

    බය වෙන්න එබා බං. රේඩියේටරේ සීන් එකට මොකටද එන්ජිම හදන්නේ. ඔය කියන විදිහට ගෑස්කට් ගිහිල්ලත් නැති වෙන්න ඕනේ. උඹ මූඩිය තද කලේ නැද්ද දන්නෙ නෑ.
     
    කූල් වෙයං බං කූල් වෙයං. ඕවත් සීන්ද බං. රේඩියේටර් කේස් කියන්නේ ඉතිං වාහන වලට එන්න පුලුවන් සුලභම ලෙඩ වලින් එකක්. මුලින් තහවුරු කර ගනිං උඹ කැප් එක හරියට වැහුවද කියලා. ඒක ලූස්වට තිබිලා ඇරුනද දන්නෙ නෑ.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකාගෙ කම්මල් වල branch 10,15ක් දාල වගේ බන් ඔලුව. මෙහෙම ගිහින් පහුවදාට මේකෙ කොමෙන්ට් දාන්න මන් වගේ එකෙක් ඉදීවිද දන්නෙ නෑ. එච්චර ඔලුව අවුල් බ

    කලබල වෙන්න එපා මචං.. හිමින් සැරේ බලමු මොකෝ වෙලා තියෙන්නෙ කියලා.. මටත් මේ කෙල වෙලානේ ඉන්නේ... උඹට වඩා අන්ත සීන් එකක්... දැනටම 30ක් විතර වියදම් කරලා තියෙනවා ඒත් ලෙඩේ මොකද්ද හොයාගන්න බැරි වුනා.. පොලාගේ උපදෙස් වලට පින් සිද්ද වෙන්න හිත හදන් ඉන්නවා.. ඔලුව අවුල් කරගන්න එපා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ බන්ලා.. මාර අව්ලක් උනේ අද. හවස ගමනක් ගිහින් එනකොට, මාර අවුලක් උනා. වාහනේ දුම් දාන්න ගත්තා. හීට් එක පොඩ්ඩක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ. මීටර් 10ක් විතර ගිය ගමන් හීට් එක H එකටත් උඩ. නවත්තලා බලනකොට රේඩියේටර් මූඩිය ඇරිල. වතුර ගහල පුරාම. වතුර බින්දුවක් නෑ. එවෙලෙම වතුර දැම්ම. දාල දාල පුරවල ටිකක් වෙලා තියල ස්ටාට් කරා. හීට් එක බාගෙට චුට්ටක් අඩුවෙන් බැහල. වැඩේ කියන්නෙ වාහනේ බාගෙට හීට් උනාට ෆෑන් වැඩ නෑ.AC දැම්මොත් වැඩ ෆෑන් දෙකම. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඔයිල් කූරත් ඇදල බැලුව. ඔයිල් නම් කලු පාටට වගේ තියෙනවා. ලගදි සර්විස් කලා. ඩීසල් නිසා වෙන්න ඇති කලු පාට වගේ. කිරි පාට වෙලා නෑ. අනේ මේකෙ එන්ජිම හදන්න වෙයිද මචන්ල. අනේ ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. මන් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ උදව් කරන්න.ඊයේ මන් වාහනේ වතුර බැලුව. මූඩිය හොදට වැහුව කියලත් මතකයක් තියෙනවා. අනේ මේකෙ එන්ජිම අවුල් යයිද:(:(:(

    thermostat ස්විච් එක වැඩ කරන්නේ නැහැ වගේ.. සුවන්නේ නැතුව ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියල බලන්න හීට් එක 1/2 ට එනකොට ෆෑන් වැඩ කරන්න පටන් ගන්නවද කියල.. එහෙම නැත්තම් ස්විච් එක චෙක් කරවන්න. AC දැම්මාම ෆෑන් වලට ඩිරෙක් කරන්ට් එක දෙනවා වෙනම රිලේ එකකින්. AC දැම්මාම වැඩ කියන්නේ ෆෑන් වල අවුලක් නැහැ. රේඩියේටර් එකේ කටේ හෝ මුදියේත් අවුලක් තියෙනවා වගේ. හීට් උනාම මූඩිය ඇරෙන්නේ ඒ හින්ද. නැත්තම් ඔකේ හෝර්ස් එකක් පුපුරන්න ඕන. හීට් වෙද්දී වැඩිවෙන වාෂ්ප පීඩනය කඩාගෙන එලියට එන්නේ දුර්වලම තැනින්. ඔයාගේ සිස්ටම් එකේ දුර්වලම තැන වෙලා තියෙන්නේ රේඩියේටර් මුඩිය . සමහරවිට මුඩියේ තදවෙන කට්ට දෙක ගෙවිලා ඇති. ස්විච් එක බලල තහවුරු කරගෙන රේඩියේටර් මුදිය ගැන බලන්න. මීට පස්සේ ඔහොම වාහනේ ඕවර් හීට් උනාම ඒ වෙලාවේම වතුර දාන්න එපා. අඩුම තරමේ පැය භාගයක් , පැයක් වත් වාහනේ කූල් වෙන්න අරින්න වතුර දාන්න කලින්.
     
    • Like
    Reactions: shaminda peiris

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බය වෙන්න එබා බං. රේඩියේටරේ සීන් එකට මොකටද එන්ජිම හදන්නේ. ඔය කියන විදිහට ගෑස්කට් ගිහිල්ලත් නැති වෙන්න ඕනේ. උඹ මූඩිය තද කලේ නැද්ද දන්නෙ නෑ.

    වතුර නැතුව දිව්වම ගෑස්කට් යන්නෙ නැද්ද.. මුලින් වතුර දැම්මම හුලන් එලියට යනව වගේ උනා. බුබුලු එහෙම දැම්ම. ඊට පස්සෙ බුබුලු ආවේ නෑ. හීට් නැග්ගෙත් නෑ. දැන් හීට් බාගෙට නැගලත් රේඩියේටර් ෆෑන් ඓක ඔන් වෙන්නෙ නෑ. aC දැම්මොත් දෙකම වඩ. ඒ අස්සෙ විබාගෙකුත් කන ගාව බන්. ඔක්කොම එක පිට. මන් වෙන වාහනයක් හොදයි කිව්ව බන් මේකෙ යන ගමන් එකෙක්ට මාත් එක්ක ගිය. අද ගමන ගිය වෙලාවෙ. ඒකට කාර් බබාට දුක හිතිලද කොහෙද. මන් වෙන වාහනයක් ගැන කිව්වොත් මොකෙක්ට හරි මෙයා මොකක් හරි අවුලක් ගන්නවා මයි.:sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    thermostat ස්විච් එක වැඩ කරන්නේ නැහැ වගේ.. සුවන්නේ නැතුව ස්ටාර්ට් කරලා ටික වෙලාවක් තියල බලන්න හීට් එක 1/2 ට එනකොට ෆෑන් වැඩ කරන්න පටන් ගන්නවද කියල.. එහෙම නැත්තම් ස්විච් එක චෙක් කරවන්න. AC දැම්මාම ෆෑන් වලට ඩිරෙක් කරන්ට් එක දෙනවා වෙනම රිලේ එකකින්. AC දැම්මාම වැඩ කියන්නේ ෆෑන් වල අවුලක් නැහැ. රේඩියේටර් එකේ කටේ හෝ මුදියේත් අවුලක් තියෙනවා වගේ. හීට් උනාම මූඩිය ඇරෙන්නේ ඒ හින්ද. නැත්තම් ඔකේ හෝර්ස් එකක් පුපුරන්න ඕන. හීට් වෙද්දී වැඩිවෙන වාෂ්ප පීඩනය කඩාගෙන එලියට එන්නේ දුර්වලම තැනින්. ඔයාගේ සිස්ටම් එකේ දුර්වලම තැන වෙලා තියෙන්නේ රේඩියේටර් මුඩිය . සමහරවිට මුඩියේ තදවෙන කට්ට දෙක ගෙවිලා ඇති. ස්විච් එක බලල තහවුරු කරගෙන රේඩියේටර් මුදිය ගැන බලන්න. මීට පස්සේ ඔහොම වාහනේ ඕවර් හීට් උනාම ඒ වෙලාවේම වතුර දාන්න එපා. අඩුම තරමේ පැය භාගයක් , පැයක් වත් වාහනේ කූල් වෙන්න අරින්න වතුර දාන්න කලින්.

    අනේ පින් පොලයියේ ඔයා මට ගොඩක් වෙලාවට උදව් කරනවා. අනිත් හැමෝමත් එහෙමයි. හෙටම ගිහින් පෙන්නල, රේඩියේටර් එකේ මූඩියත් මාරු කරනවා. එතකොට හිත නිදහස්. බාගෙට කිට්ටු උනාට රේඩියේටර් එකේ ෆෑන් එක වැඩ කලේ නෑ. දැන් බැලුව මන්. AC දැම්මම විතරයි ෆෑන් දෙකම ඔන් උනේ. හෙටම ගිහින් බලා ගන්නවා මන්. ඔය තර්මොස්ටැට් ස්විච් එක තියෙන්නෙ රේඩියේටර් එකේ යට ටැන්කියෙ නේද.. අර වයර් එකක් සම්බන්ධ වෙන්නෙ. ඒකෙ අව්ලක්ද කියල බලා ගන්නෙ කොහොමද පොල් අයියේ. අර වතුර දාන්න කිව්ව එක ගනත් පොඩ්ඩක් කියල දෙන්න. පැයක් විතර පහු වෙලා දන්න කිව්වෙ. අනේ මේකෙ ගෑස්කට් ගිහින් එන්ජින් හදන්න කෙල වෙලා නැතුව ඇති නේද..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කූල් වෙයං බං කූල් වෙයං. ඕවත් සීන්ද බං. රේඩියේටර් කේස් කියන්නේ ඉතිං වාහන වලට එන්න පුලුවන් සුලභම ලෙඩ වලින් එකක්. මුලින් තහවුරු කර ගනිං උඹ කැප් එක හරියට වැහුවද කියලා. ඒක ලූස්වට තිබිලා ඇරුනද දන්නෙ නෑ.

    ඒක නම් එහෙම තමා. ඒත් මට මතකයි හොදටම වැහුවා. අනික බන්. අද හවස ඊට කලිනුත් ඒ දුරම ගිහින් තව ඊට වඩා 7km විතර වැඩිපුරත් ගියා. ඒත් එහෙම උනේ නැහැ. අනේ මගෙ ඔලුව අවුල් කියන්නෙ ෆුල්ම අවුල් වෙලා ගිහින් තියෙන්නෙ. විකාරයි. පිස්සු වගේ.
     
    Status
    Not open for further replies.