කලබල වෙන්න එපා මචං.. හිමින් සැරේ බලමු මොකෝ වෙලා තියෙන්නෙ කියලා.. මටත් මේ කෙල වෙලානේ ඉන්නේ... උඹට වඩා අන්ත සීන් එකක්... දැනටම 30ක් විතර වියදම් කරලා තියෙනවා ඒත් ලෙඩේ මොකද්ද හොයාගන්න බැරි වුනා.. පොලාගේ උපදෙස් වලට පින් සිද්ද වෙන්න හිත හදන් ඉන්නවා.. ඔලුව අවුල් කරගන්න එපා..
උබත් හෙනම කට්ටක් තමා කන්නෙ. අනේ ඕක පුලුවන් තරමකට හදල දෙන්න බලපන්. නැත්තම් උබ අමාරුවක වැටෙයි.පුලුවන් තරම හදල හොද එකෙක් වගේ අවොත් කියල දීපන් අව්ල. නැත්නම් බලපන් උපරිමේටම කර ගන්න. ලොකු ගානක් යනව නම් දෙන්න බලන් හදන්න එපා. අඩු තරමෙ අවුරුද්දක් වත් තියා ගන්න බලන් හදන්න. දුන්නත් අව්ලක් නෑ ඉතින්. හෙටම ගිහින් බලල කියන්නම්. හෙට පන්තියකුත් තියෙනව. යන්න වෙන්නෙ නැහැ ඉතින්. අනිද්ද එකට යනව. ඒකෙත් ඒවම උගන්නනව නෙහ්. මෙයාව බලල ඉන්නත් එපයි. නැත්තම් පවු. ගත්ත දවසෙ ඉදන් දුවනවමයි වැඩේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් ගෙනාවේ. මේ වෙනකොට 10 000km plus දුවල තියෙනවා.




ඒ නිසා වාහන ගැන, බල්ලෝ කුකුලෝ ගැන හිත හිත ඉන්නේ නැතුව තමන් අවට ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕනේ. වාහනය ගැන හිතන්න ඕනේ වාහනයක් විදිහට මිසක් මනුස්සයෙක් විදිහට නෙවෙයි. 
