වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ බන්ලා.. මාර අව්ලක් උනේ අද. හවස ගමනක් ගිහින් එනකොට, මාර අවුලක් උනා. වාහනේ දුම් දාන්න ගත්තා. හීට් එක පොඩ්ඩක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ. මීටර් 10ක් විතර ගිය ගමන් හීට් එක H එකටත් උඩ. නවත්තලා බලනකොට රේඩියේටර් මූඩිය ඇරිල. වතුර ගහල පුරාම. වතුර බින්දුවක් නෑ. එවෙලෙම වතුර දැම්ම. දාල දාල පුරවල ටිකක් වෙලා තියල ස්ටාට් කරා. හීට් එක බාගෙට චුට්ටක් අඩුවෙන් බැහල. වැඩේ කියන්නෙ වාහනේ බාගෙට හීට් උනාට ෆෑන් වැඩ නෑ.AC දැම්මොත් වැඩ ෆෑන් දෙකම. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඔයිල් කූරත් ඇදල බැලුව. ඔයිල් නම් කලු පාටට වගේ තියෙනවා. ලගදි සර්විස් කලා. ඩීසල් නිසා වෙන්න ඇති කලු පාට වගේ. කිරි පාට වෙලා නෑ. අනේ මේකෙ එන්ජිම හදන්න වෙයිද මචන්ල. අනේ ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. මන් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ උදව් කරන්න.ඊයේ මන් වාහනේ වතුර බැලුව. මූඩිය හොදට වැහුව කියලත් මතකයක් තියෙනවා. අනේ මේකෙ එන්ජිම අවුල් යයිද:(:(:(

    :oo: බය වෙන්න එපා යකෝ ඔච්චර...... :no: ඕකේ රේඩියේටර් මූඩිය ඈරිලා තියෙන්න ඈති....... බය නැතුව දවස් කීපයක් මීටරෙන් දුවලා බලපන්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලබල වෙන්න එපා මචං.. හිමින් සැරේ බලමු මොකෝ වෙලා තියෙන්නෙ කියලා.. මටත් මේ කෙල වෙලානේ ඉන්නේ... උඹට වඩා අන්ත සීන් එකක්... දැනටම 30ක් විතර වියදම් කරලා තියෙනවා ඒත් ලෙඩේ මොකද්ද හොයාගන්න බැරි වුනා.. පොලාගේ උපදෙස් වලට පින් සිද්ද වෙන්න හිත හදන් ඉන්නවා.. ඔලුව අවුල් කරගන්න එපා..

    :lol: :lol: තොට ඕක හම්බවෙලා ඔහොම අඩනවා නම්.... මගේ DX එක වගේ හම්බ උනා නම් උඹ මෙලහකට වහ ටිකක් බීලා....... :lol: :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    12009627_809769835802636_404969064094741052_n.jpg

    :lol::lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නිවුස් අප්ඩේට්.
    පොලයිය කිව්ව වගේ තර්මස්ටැට් සෙන්සර් එකට කෙල වෙලා ගිහින්. ඒකෙ වයර් එක ගැලෙව්වම වැඩ. අලුතින් එකක් දැම්ම 2200යි. දැන් වැඩේ කියන්නෙ ෆෑන් දෙකම වැඩ කරනව නෙහ් බොලව්. යතුරු දාල ඔන් එකට දැම්ම ගමන් ෆෑන් දෙකම වැඩ. ගැරිජ් බුවා කිව්ව ඉලෙක්‍ට්‍රික් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න කියල. දැන් යනව ඒකට. මොකක්ද මන්ද වෙලා තියෙන්නෙ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ නිවේදනය මල්කවි උත්තමයා වෙතයි. උබගෙ එකේ ත්‍රොටල් බොඩි එක එහෙම කෙල වෙලා, ඉන්ජෙක්ටර් එහෙම අල වෙලාද දන්නෙ නෑ කිව්ව. සමහර විට හෙඩ් එකේ සීල් එක ගිහින් ද දන්නෙත් නෑ කිව්ව ඔහොම ඔයිල් ප්ලග් එකට ගහන්නෙ.දැනුයි මතක් උනේ.. අපෙත් කලින් එකේ ටැපට් සීල් එක කෙල වෙලා තිබ්බ නිසා එක ප්ලග් එකකට එන්ජින් ඔයිල් ගහන සීන් එකක් තිබ්බ. සමහර දවසට ප්ලග් එක පෙන්නෙ නැති ගානට එන්ජින් ඔයිල් පිරිල තිබ්බ. ඒ වෙලාවට ප්ලග් එක ගලවල ඔයිල් ටිකයි, අර වයර් එකෛ පිහ දාල ගහනව. එතකොට පිකප් එකේ එහෙම පොඩි වෙනසක් තියෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නම් ඉස්සර ඉදන්ම එහෙමයි. පොඩි කාලෙ වාහනෙ දෙන කාලෙ උනාම ඒකෙ ගහනව බෝඩ් එකක් for sale කියල. එතකොට මන් කරන්නෙ එක්කො කොලේ ඉරල විසි කරනවා. නැත්නම් රතු පාට ප්ලැටිග්නම් එකක් අරන් අර කොලේ උඩින්ම ලියනව not කියල. එතකොට not for sale. ගෙදර උන් බයිනව ඉතින්. ඊට පස්සෙ චුට්ටක් ලොකු උනාම අඩල අඩල දෙන්න යන එක නවත්ත ගෙන තියෙනව.. වාහනේ බලල ගිහින් සල්ලි දෙන්න ආවම තාත්තා කියනව පොඩි එක්කෙනා කැමති නෑ කියල. උන් යනව ඉතින්. ඒක උන්ට කියල ඉවර වෙනකම් ම්න් කෑම කන්නෙ නෑ ගෙදර අය එක්ක කතා නෑ ඔහොම. කලින් එක නම් දෙන්න ගියපු වෙලාවක පන්ඩ්ත කතාවක් කියල ගෙදර සෙට් එක, අතට අහු වෙච්චි මල් පොච්චියක් දමල ඇරිය කුඩු වෙලා යන්න. ඊට පස්සෙ අවුරුදු 3ක් විතර තිබ්බ ඒකත් තව. මෙයාව නම් සදාකල් තියා ගන්න ආසයි මට සල්ලි තියෙනවා නම්. එහෙම උනොත් නෝහා එන්ජින් එකක් තියනවා මේකට. උබගෙ එක AMW වගේ දාල පොඩ්ඩක් බලව ගත්තෙ නැද්ද බන්. උන්ගෙන් චෙක් කොර ගත්ත නම් උන් කියයි නේද..

    :baffled: :baffled: මමත් ඔහොම කර හැටි මතකයි..... මට හොද හැටි මතකයි...... :baffled: මුලින්ම ගත්ත රෝසා බස් එක විකුණපු දවසේ..... බස් එක අරන් යනකොට ඈඩුවා හොදටම...... :dull: දවස් ගානක් කතා බහක් නැතුව හිටියා..... ඒක දිලා ගෙනාව ලේලන්ඩ් එකට තියෙන්නෙත් ඒකේ නම්බර් එකමයි.... මගේ බයික් එකට පවා...... :love: තව ඉස්සරහට හිගා කාලා හරි අළුතෙන් වාහනයක් ගත්තොත් ඒවායේ නම්බර් එකත්..... ඒ මුල්ම බස් එකේ නම්බරේම වෙනවාම තමා...... :yes: :love:

    මේ ලගදි දවසක මම ගිහින් ඒ බස් එක බලලා ආවා...... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ සමහර මිනිස්සූ තමන්ගේ අම්මට, තාත්තට, බිරිදට, කෙල්ලට, සහෝදර සහෝදරයින්ට වඩා ආදරේ යකඩ ගොඩවල් වලට, බල්ලන්ට අනේ අම්මපා මුං නං තුක් විතරක්. අපිත් වාහන පිස්සෝ තමයි එව්නාට ඕවට ඕනිවට වඩා ආදරය කරන්න එපා. මේ ලෝකේ පේන දේවල් වලට ඇලෙන්න ඇලෙන්න දුක වැඩි වෙන එක විතරයි වෙන්නේ.
    වික්ට රත්නායක මහත්තයා කිව්වට කුරුල්ලන්ට ගී හදන්න ගහට කොලට පාට වෙන්න වීසි කලෙමි හදේ තිබුන ආදරයයි, කරුනාවයි, කාටවත් නොදී... කියලා ඒක පරාජිත පෙම්වතෙක් හිත හදාගන්න කියපු කතාවක් විතරයි. :P ඒ නිසා වාහන ගැන, බල්ලෝ කුකුලෝ ගැන හිත හිත ඉන්නේ නැතුව තමන් අවට ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕනේ. වාහනය ගැන හිතන්න ඕනේ වාහනයක් විදිහට මිසක් මනුස්සයෙක් විදිහට නෙවෙයි.

    :frown: ඉතින් ඈත්තනේ බං....... :D :love: මාත්...... :love: :D :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: ඉතින් ඈත්තනේ බං....... :D :love: මාත්...... :love: :D :P

    අර රත්තරං කියන මිල්ක් බාර් එකේ නංගිගේ සීන් එකට වැඩිය නම් ඒක හොදයි මාමේ :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිවුස් අප්ඩේට්.
    පොලයිය කිව්ව වගේ තර්මස්ටැට් සෙන්සර් එකට කෙල වෙලා ගිහින්. ඒකෙ වයර් එක ගැලෙව්වම වැඩ. අලුතින් එකක් දැම්ම 2200යි. දැන් වැඩේ කියන්නෙ ෆෑන් දෙකම වැඩ කරනව නෙහ් බොලව්. යතුරු දාල ඔන් එකට දැම්ම ගමන් ෆෑන් දෙකම වැඩ. ගැරිජ් බුවා කිව්ව ඉලෙක්‍ට්‍රික් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න කියල. දැන් යනව ඒකට. මොකක්ද මන්ද වෙලා තියෙන්නෙ

    :cool: ඉලෙක්‍ට්‍රික් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න. පොඩි සීන් එකක් ඇත්තේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :baffled: :baffled: මමත් ඔහොම කර හැටි මතකයි..... මට හොද හැටි මතකයි...... :baffled: මුලින්ම ගත්ත රෝසා බස් එක විකුණපු දවසේ..... බස් එක අරන් යනකොට ඈඩුවා හොදටම...... :dull: දවස් ගානක් කතා බහක් නැතුව හිටියා..... ඒක දිලා ගෙනාව ලේලන්ඩ් එකට තියෙන්නෙත් ඒකේ නම්බර් එකමයි.... මගේ බයික් එකට පවා...... :love: තව ඉස්සරහට හිගා කාලා හරි අළුතෙන් වාහනයක් ගත්තොත් ඒවායේ නම්බර් එකත්..... ඒ මුල්ම බස් එකේ නම්බරේම වෙනවාම තමා...... :yes: :love:

    මේ ලගදි දවසක මම ගිහින් ඒ බස් එක බලලා ආවා...... :D :love:

    අඩේ බලන් යනකොට ඔයත් මන් වගේම තමා. එහෙම නම්බර් ගන්න පුලුවන්ද:baffled: එක වාහනයක නම්බර් එකක් වහන ගොඩකට ගන්න බෑ නෙහ්:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දා ලැඟපාතක නැතෙයි?:rolleyes::rofl:

    :baffled: :no: :no:

    අර රත්තරං කියන මිල්ක් බාර් එකේ නංගිගේ සීන් එකට වැඩිය නම් ඒක හොදයි මාමේ :rofl:

    :frown: මේ හරියෙන් වත් නොගිය හම්බයා කියන එකද උඹලට විශ්වාස ආ......?? :frown: :growl: :frown:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :cool: ඉලෙක්‍ට්‍රික් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න. පොඩි සීන් එකක් ඇත්තේ

    වෙනදට වැඩ කරන එක්කෙනා ගාවට ගියා. එයා අද ගෙදර වැඩක් නිසා හෙට අරන් එන්න කිව. එයා කියනවා ඔය කරල තියෙන දේ වැරදීලු. ඕක බලනව නම් මුල ඉදන්ම හරියට බලන්න ඕන කියලත් කිව්ව. තර්මොස්ටැට් එක වැඩ කරන්නෙ රෙඩියෙටර් එක සීල් වෙලා තියෙනකොටලු. රස්නෙ වැඩි වෙනකොට ෆෑන් එකේ වේගෙ වැඩි කරන එක කිව්ව වෙන්නෙ. ඔහොම දිගටම දිව්වොත් ෆෑන් දෙකම සවුත්තු වෙයි කිව්ව ඉක්මන්ට. හෙට හරියට බලල කියන්නම් කිව්වා. අද යන්තම් ගමන් දෙකක් තියෙනව ලගට. වෙන එකකුත් නැති නිසා මේකෙ යනව ඉතින්. අනේ මට හෙට පන්ති යන්නම ඕන. හෙට මේක හදන්නත් ඕන. ඔක්කොම කර ගන්න ඕන දේවල් තියෙන්නෙ. :(:( එකක් වත් මග අරින්නත් බැහැ. හෙට වැඩේවත් තාත්තට කියන්න ඕන හරියට කර ගන්න කියල. නැත්න්ම් දුරක ගිහින් එද්දි එහෙම ඕක කෙල උනොත් වහ කන්නට වෙනවා:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ බලන් යනකොට ඔයත් මන් වගේම තමා. එහෙම නම්බර් ගන්න පුලුවන්ද:baffled: එක වාහනයක නම්බර් එකක් වහන ගොඩකට ගන්න බෑ නෙහ්:oo:

    :shocked: :shocked:

    images

    එකම නම්බරේ මිසක් එකම කාණ්ඩේ නෙවේ බොල......!! :growl: :frown: :growl: :no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: :shocked:

    එකම නම්බරේ මිසක් එකම කාණ්ඩේ නෙවේ බොල......!! :growl: :frown: :growl: :no:

    ආ.. හරි හරි.. එතකොට එහෙම කරන්න වැඩිපුර ගානක් ගෙවන්න ඕන නේද. කීයක් ගන්නවද ඒකට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: :no: :no:

    :frown: මේ හරියෙන් වත් නොගිය හම්බයා කියන එකද උඹලට විශ්වාස ආ......?? :frown: :growl: :frown:

    ඌ මට කෝල් කරපු වෙලාවක නම් කිව්වා කසිප්පු බෝතලයක් වත් අරං උඹව හම්බුවෙන්න යන්න ඕනේ කියලා. කව්ද දන්නේ ඉතිං ආවද කියලා :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙනදට වැඩ කරන එක්කෙනා ගාවට ගියා. එයා අද ගෙදර වැඩක් නිසා හෙට අරන් එන්න කිව. එයා කියනවා ඔය කරල තියෙන දේ වැරදීලු. ඕක බලනව නම් මුල ඉදන්ම හරියට බලන්න ඕන කියලත් කිව්ව. තර්මොස්ටැට් එක වැඩ කරන්නෙ රෙඩියෙටර් එක සීල් වෙලා තියෙනකොටලු. රස්නෙ වැඩි වෙනකොට ෆෑන් එකේ වේගෙ වැඩි කරන එක කිව්ව වෙන්නෙ. ඔහොම දිගටම දිව්වොත් ෆෑන් දෙකම සවුත්තු වෙයි කිව්ව ඉක්මන්ට. හෙට හරියට බලල කියන්නම් කිව්වා. අද යන්තම් ගමන් දෙකක් තියෙනව ලගට. වෙන එකකුත් නැති නිසා මේකෙ යනව ඉතින්. අනේ මට හෙට පන්ති යන්නම ඕන. හෙට මේක හදන්නත් ඕන. ඔක්කොම කර ගන්න ඕන දේවල් තියෙන්නෙ. :(:( එකක් වත් මග අරින්නත් බැහැ. හෙට වැඩේවත් තාත්තට කියන්න ඕන හරියට කර ගන්න කියල. නැත්න්ම් දුරක ගිහින් එද්දි එහෙම ඕක කෙල උනොත් වහ කන්නට වෙනවා:sorry:

    මට නම් ඔය සීන් එක මොකක්ද කියලා කියන්න හරියටම තේරෙන්නේ නෑ මල්ලි. :nerd: රිලේ කේස් එකක් කියලා හිතෙනවා. තර්මොස්ටැට් වෑල් එක හරියට වැඩ කරන් නම් රෙඩියෙටර් එක සීල් වෙලා තියෙනකොට තමයි. මොකද ඒක ඇරෙන්නේ ඉහල තාපාංකයකටනේ. සාමාන්‍යයෙන් දිව්වට ෆෑන් වලනම් අව්ලක් එන්න විදිහක් නෑ.

    තර්මොස්ටැට් වෑල් එක ගැන දැනගන්න ඕනෙ නම් මේක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1672320
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.. හරි හරි.. එතකොට එහෙම කරන්න වැඩිපුර ගානක් ගෙවන්න ඕන නේද. කීයක් ගන්නවද ඒකට

    :yes: ඒ කාලේ නම් රු.7000/= යි.... මහින්ද මාමි ඒක 70000ක්ද ලක්ෂයක්ද කරා කියලා ආරංචියි..... :dull:

    බයික් එකට නම් මට ගියේ 2000/= යි.... :D :P
     
    Status
    Not open for further replies.