අනේ බන්ලා.. මාර අව්ලක් උනේ අද. හවස ගමනක් ගිහින් එනකොට, මාර අවුලක් උනා. වාහනේ දුම් දාන්න ගත්තා. හීට් එක පොඩ්ඩක් වත් වැඩි වෙලා තිබ්බේ නෑ. මීටර් 10ක් විතර ගිය ගමන් හීට් එක H එකටත් උඩ. නවත්තලා බලනකොට රේඩියේටර් මූඩිය ඇරිල. වතුර ගහල පුරාම. වතුර බින්දුවක් නෑ. එවෙලෙම වතුර දැම්ම. දාල දාල පුරවල ටිකක් වෙලා තියල ස්ටාට් කරා. හීට් එක බාගෙට චුට්ටක් අඩුවෙන් බැහල. වැඩේ කියන්නෙ වාහනේ බාගෙට හීට් උනාට ෆෑන් වැඩ නෑ.AC දැම්මොත් වැඩ ෆෑන් දෙකම. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඔයිල් කූරත් ඇදල බැලුව. ඔයිල් නම් කලු පාටට වගේ තියෙනවා. ලගදි සර්විස් කලා. ඩීසල් නිසා වෙන්න ඇති කලු පාට වගේ. කිරි පාට වෙලා නෑ. අනේ මේකෙ එන්ජිම හදන්න වෙයිද මචන්ල. අනේ ලොකු උදව්වක්. පින් සිද්ද වෙනවා. මන් ලොකු අමාරුවක වැටිල ඉන්නෙ උදව් කරන්න.ඊයේ මන් වාහනේ වතුර බැලුව. මූඩිය හොදට වැහුව කියලත් මතකයක් තියෙනවා. අනේ මේකෙ එන්ජිම අවුල් යයිද![]()
බය වෙන්න එපා යකෝ ඔච්චර......
ඕකේ රේඩියේටර් මූඩිය ඈරිලා තියෙන්න ඈති....... බය නැතුව දවස් කීපයක් මීටරෙන් දුවලා බලපන්..... 

දවස් ගානක් කතා බහක් නැතුව හිටියා..... ඒක දිලා ගෙනාව ලේලන්ඩ් එකට තියෙන්නෙත් ඒකේ නම්බර් එකමයි.... මගේ බයික් එකට පවා......
තව ඉස්සරහට හිගා කාලා හරි අළුතෙන් වාහනයක් ගත්තොත් ඒවායේ නම්බර් එකත්..... ඒ මුල්ම බස් එකේ නම්බරේම වෙනවාම තමා......
ඒ නිසා වාහන ගැන, බල්ලෝ කුකුලෝ ගැන හිත හිත ඉන්නේ නැතුව තමන් අවට ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕනේ. වාහනය ගැන හිතන්න ඕනේ වාහනයක් විදිහට මිසක් මනුස්සයෙක් විදිහට නෙවෙයි.
ඉතින් ඈත්තනේ බං....... 

ඉලෙක්ට්‍රික් වැඩ කරන කෙනෙක්ට පෙන්නන්න. පොඩි සීන් එකක් ඇත්තේ

රිලේ කේස් එකක් කියලා හිතෙනවා. තර්මොස්ටැට් වෑල් එක හරියට වැඩ කරන් නම් රෙඩියෙටර් එක සීල් වෙලා තියෙනකොට තමයි. මොකද ඒක ඇරෙන්නේ ඉහල තාපාංකයකටනේ. සාමාන්‍යයෙන් දිව්වට ෆෑන් වලනම් අව්ලක් එන්න විදිහක් නෑ.