Driving Licene

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    mageth awe card eka tika kalekin tempary kole eth valid machn mama hithanne masa 6kata neda eka ednne trial thyenne maasa 3k athule nisa. danna aya kiyapanllako
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    Trial pennala dawas 2-3 yanakan un ewanne na(lu). Awith collect karaganida kiyala balanawa.
    Trial pennuwe eeye pereda nam poddak Werahara gihin balanna.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඉස්සර වගේ Temporary License එකක් දැන් දෙන්නේ නැහැ...දැන් දෙන්නේ ට්‍රයල් එක පාස් ද ෆේල් ද කියල Examiner අත්සන් කරපු කොලයක් විතරයි..එක වලංගු රියදුරු බලපත්‍රයක් නෙමෙයි..එකේ ලියලම තියෙනවා License එකක් විදියට පාවිච්චි කරන්න බැහැ කියලා...

    L permit කොලේ අදාල වාහන පංති පාස් ද නැද්ද කියල ලියල examiner sign කරල සීල් එක තියල දෙනවා.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    L permit කොලේ අදාල වාහන පංති පාස් ද නැද්ද කියල ලියල examiner sign කරල සීල් එක තියල දෙනවා.

    නැහැ එහෙම L Permit කොලේ දෙන්නේ නැහැ එක...Result Sheet එකක් දෙන්නේ..එකේ තමයි සීල් එක ගහල දෙන්නේ...මම කියන්නේ මීට හරියටම මාස තුනකට කලින් වේරහැර තත්වේ ගැනයි...දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ...

    ඒ රිසල්ට් ශීට් එකේ Examiner අත්සන් කරලා සීල් එක ගහල තියෙනවා එත් යටින් ලියල තියෙනවා එක Valid Driving License එකක් විදියට පාවිච්චි කරන්න බැහැ කියල
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඔක්කොටම කලින් කියපන් උබ trial pass ද කියල :P:P .මෙහෙමයි උබ එක vechicle cat 1ක් හරි fail නම් උන් ලයිසන් එවන්නෙ නෑ .උදා bike, car පාස් වෙලා threewheel ෆේල් උනොත් වගේ:rolleyes:. එහෙම නම් උබට letter එකක් දෙන්ඩ වෙනව ''අහවල් වාහන පන්තිය රහිතව රියදුරු බලපත්‍රය ලබාදෙන මෙන් ඉල්ලා සිටිම'''' කියල :lol:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔක්කොටම කලින් කියපන් උබ trial pass ද කියල :P:P .මෙහෙමයි උබ එක vechicle cat 1ක් හරි fail නම් උන් ලයිසන් එවන්නෙ නෑ .උදා bike, car පාස් වෙලා threewheel ෆේල් උනොත් වගේ:rolleyes:. එහෙම නම් උබට letter එකක් දෙන්ඩ වෙනව ''අහවල් වාහන පන්තිය රහිතව රියදුරු බලපත්‍රය ලබාදෙන මෙන් ඉල්ලා සිටිම'''' කියල :lol:

    ඔව් ඔව් බන් ඔක්කොම pass. bike, car දෙකම pass මම. :sorry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් ඔව් බන් ඔක්කොම pass. bike, car දෙකම pass මම. :sorry:

    උබට තාම ආවේ නැද්ද ? උන්ට call කරලා බලපන් , ඉස්සර මන් ගන්නකොටත් උන් address එක වැරදියට දාලා call කලාම කිව්වා ආයේ උන්ටම return වෙලා කියල , මන් ගිහින් අරන් ආවා රෙද්ද
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තැපෑලෙන් එන එකේ ඔහොම පරක්කු වෙන කේස්,නැතිවෙන කේස් ගැන අහලා තිබ්බ නිසා එක දවසින් ගත්තා
    එදා බැරි උනාට ඊට පස්සේ දවසේ ගන්න පුළුවන් කියල අහලා තියනවා.එහෙමවත් ගන්න තිබ්බේ​