Girlfriend and Money Spending

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    .
    .
    .
    .
    .
    .

    මට දැන ගන්න ඔනේ ඔයාල Girlfriend ට සල්ලි වියදම් කරන්නේ කොහොමද කියලා ?

    උදාහරණයක් විදිහට මාසෙකට කියක් වියදම කරනව ද ?
    ඒ මොනවාටද?

    Book Fair/Shopping එකකට වගේ ගියොත් කෙල්ලත් සල්ලි වියදම් කරලා කොල්ලටත් මොනවා හරි අරගෙන දෙනවා ද??

    කොල්ලගෙනම හැම තිස්සේම සල්ලි ගන්නවා නම් එකත් හොද නැහැ නෙද ?

    සමහර කෙල්ලො ඉන්නවනේ කොල්ලගේ පඩිය දැන දනත් පිස්සු විදිහට සල්ලි නාස්ති කරන.
    මට පොඩි උපදේශයක් ඔනේ සල්ලි වියදම් කීරිම ගැන කෙල්ලොන්ට.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පිස්සුද ඕයි මමනම් උළුවන් හැම වෙලාවේම එකිගේම දත ගලවනව. ඒකිගේ credit card එකත් මන් ළඟ තියෙන්නෙ :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mage eka uni inna kale didn't let me spend a cent,she would jump and pay off every bill,But since she started working now waiting for me to pay everything,considering about dumping her.:rolleyes:
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    හැමදේටම වඩා කෙල්ල දැනගන්න ඕනි මචන් උබට වියදම් කරන්න පුළුවන් තරමේ දේවල් ඉල්ලන්න ;) එහෙම නැත්තම් එක ගැනත් තව ටිකක් හිතන්න වෙනවා. :angry:
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    12004778_445978412256291_6812900813344131346_n.jpg
     
    • Like
    Reactions: Fox Mulder89

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම වියදම් කරන්නෑ බං.. ඒකි තමා මට වියදම් කරන්නෙ..:(
    උපන්දිනේට මොනා හරි අරන් දෙනවා.. එච්චර තමා..
    ශොපින් එහෙම යනකොට යන්නෙ එයත් එක්ක.. ඉතිං මට මොකුත් අරන් දෙන්න දෙන්නෙ නෑ.. එපා කියනවා..
     
    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    හැමදේටම වඩා කෙල්ල දැනගන්න ඕනි මචන් උබට වියදම් කරන්න පුළුවන් තරමේ දේවල් ඉල්ලන්න ;) එහෙම නැත්තම් එක ගැනත් තව ටිකක් හිතන්න වෙනවා. :angry:

    aniwa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මම වියදම් කරන්නෑ බං.. ඒකි තමා මට වියදම් කරන්නෙ..:(
    උපන්දිනේට මොනා හරි අරන් දෙනවා.. එච්චර තමා..
    ශොපින් එහෙම යනකොට යන්නෙ එයත් එක්ක.. ඉතිං මට මොකුත් අරන් දෙන්න දෙන්නෙ නෑ.. එපා කියනවා..

    epa wei yako ekita

    tikak ata paya diga arala wiyadam karapan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mama nam itin godak welawata eya karanawata wada wadiyen mage patten wenna one dewal mama itu karanawa

    mata shirt ekak aran dunot mama full dress ekak aran denawa ea wage

    habai giya mase mage BD ekata kella aran dunna G4 eka mata kata uttarat na itin
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    පිස්සුද ඕයි මමනම් උළුවන් හැම වෙලාවේම එකිගේම දත ගලවනව. ඒකිගේ credit card එකත් මන් ළඟ තියෙන්නෙ :lol:

    menna thawath pirimikama thiyaganna bari melo rahak nathi ponnayek. :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    epa wei yako ekita

    tikak ata paya diga arala wiyadam karapan
    වියදම් කරන්න දෙන්න එපෑය බං.. කොහේ ගියත් දැන් මේකි පස්සෙන් එනවා.. ඉතිං බිල ගෙවන්න ගියාම ඒකි මං දෙන්නම් කියලා ගෙවනවා..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වියදම් කරන්න දෙන්න එපෑය බං.. කොහේ ගියත් දැන් මේකි පස්සෙන් එනවා.. ඉතිං බිල ගෙවන්න ගියාම ඒකි මං දෙන්නම් කියලා ගෙවනවා..

    narakama na.. :rolleyes::rolleyes: wadiya uba ganna kiyala wenna athi eki.
    dath galawanna epa paw yako :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    narakama na.. :rolleyes::rolleyes: wadiya uba ganna kiyala wenna athi eki.
    dath galawanna epa paw yako :sorry::sorry:
    පිස්සුවක් ඇතෑ බං.. මං දත ගලවන්නෙ නෑ..
    ඒත් ඉතිං මේකි යන යන තැන පස්සෙන් එනවනේ..
    කලිසමක් ගන්න ගියත් පස්සෙන් එනවා..
    මොනා කරන්නද බං..
    ඒපාර මං දෙන්නම් කියලා ඒකි සල්ලි දෙනවා..
    එපා කිව්වට අහන්නෑ..
    :sorry:

    ගිය සතියෙ ගෙදර ගියපු වෙලාවෙ අපේ තාත්තටයි අම්මටයි සල්ලි වගයක් දීලා වියදමට තියාගන්න කියලා.. මාත් පස්සෙ දන්නෙ.. එපා කිව්වම පුටුව උඩින් තියල ගිහින්..:angry: