Girlfriend and Money Spending

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කෙල්ලො ඉන්නවද බන් ඉන්න ඔක්කොම මේකප් අතගන පොෂ් කෙල්ලො තමා.
    ඔව් බං මොන කෙල්ලත් කැමති ලස්සනට ඉන්න.. මේකප් දැම්මා කියලා ඒකි උගේ සාක්කුව හිස් කරයි කියල කියන්න බැහැනේ.. ඕවා මෝඩ තර්ක..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මම වියදම් කරන්නෑ බං.. ඒකි තමා මට වියදම් කරන්නෙ..:(
    උපන්දිනේට මොනා හරි අරන් දෙනවා.. එච්චර තමා..
    ශොපින් එහෙම යනකොට යන්නෙ එයත් එක්ක.. ඉතිං මට මොකුත් අරන් දෙන්න දෙන්නෙ නෑ.. එපා කියනවා..

    aththatama muta wenne meke anith peththaa apita hemadama mehema kiwwata
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,225
    4,382
    113
    ඇයි එන්නද
    මේහෙමය් මගේ එක නම් මට ගොඩක් දේවල් අරන් gift විදියට දෙනවා, මම එයාට වියදම් කරන්නේ නැති තරම්, එයා සල්ලි හම්බ කරන නිසා මගේ දත ගලවන්න එන්නේ නැ, මම එයාගේ දත ගලවන්නෙත් නැ,

    ඔය job එකක් නොකරන, fashion කරන කෙල්ලෝ තමා කොල්ලගෙන් දත ගලවන්නේ

    12004778_445978412256291_6812900813344131346_n.jpg

    මට මේ වගේ කෙල්ලෙක් තමා හම්බ වෙලා තියෙන්නේ mba degree එකත් තියෙනවා එත් එකී ගෙදර ලිපෙන් තමා උයන්නේ, හැමදාම ගෙදර කැම උයනවා, ඔය සප්නා, මේ ආදරයයි බලන්නේ නැ, මම කියන ඩේ අහනවා, මම මාර lucky බන්
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිස්සුවක් ඇතෑ බං.. මං දත ගලවන්නෙ නෑ..
    ඒත් ඉතිං මේකි යන යන තැන පස්සෙන් එනවනේ..
    කලිසමක් ගන්න ගියත් පස්සෙන් එනවා..
    මොනා කරන්නද බං..
    ඒපාර මං දෙන්නම් කියලා ඒකි සල්ලි දෙනවා..
    එපා කිව්වට අහන්නෑ..
    :sorry:

    ගිය සතියෙ ගෙදර ගියපු වෙලාවෙ අපේ තාත්තටයි අම්මටයි සල්ලි වගයක් දීලා වියදමට තියාගන්න කියලා.. මාත් පස්සෙ දන්නෙ.. එපා කිව්වම පුටුව උඩින් තියල ගිහින්..:angry:
    :shocked::(:(:(
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මම වියදම් කරන්නෑ බං.. ඒකි තමා මට වියදම් කරන්නෙ..:(
    උපන්දිනේට මොනා හරි අරන් දෙනවා.. එච්චර තමා..
    ශොපින් එහෙම යනකොට යන්නෙ එයත් එක්ක.. ඉතිං මට මොකුත් අරන් දෙන්න දෙන්නෙ නෑ.. එපා කියනවා..

    :rolleyes: :rolleyes: :rolleyes:

    කමක් නැ. වියදම් කරන්න දීපන්. මොකද දන්නවද :lol: කෙල්ල දැන් අත දිග ඇරලා වියදම් කරන්නේ බැන්දට පස්සේ ඒවල පොලියත් එක්ක ගන්න :lol: :lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,090
    113
    :rolleyes: :rolleyes: :rolleyes:

    කමක් නැ. වියදම් කරන්න දීපන්. මොකද දන්නවද :lol: කෙල්ල දැන් අත දිග ඇරලා වියදම් කරන්නේ බැන්දට පස්සේ ඒවල පොලියත් එක්ක ගන්න :lol: :lol:

    :yes: heheee ubata witharai therune. Kello apita wadaa maara kapati ban habai mole nam ale dhaala ganna one
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes: :rolleyes: :rolleyes:

    කමක් නැ. වියදම් කරන්න දීපන්. මොකද දන්නවද :lol: කෙල්ල දැන් අත දිග ඇරලා වියදම් කරන්නේ බැන්දට පස්සේ ඒවල පොලියත් එක්ක ගන්න :lol: :lol:
    ඒකිට එහෙම කෙනෙක් ඕන උනා නම් මං වගේ එකෙක්ට කැමති වෙන්නෙ නෑ මචං.. මං දුප්පත් කියල දැනගෙන තමයි ඒකි මට ආදරේ කලේ.. දැන් ආදරේ කරන්නෙත්..:yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් බං මොන කෙල්ලත් කැමති ලස්සනට ඉන්න.. මේකප් දැම්මා කියලා ඒකි උගේ සාක්කුව හිස් කරයි කියල කියන්න බැහැනේ.. ඕවා මෝඩ තර්ක..
    හුගක් වෙලාවට හිස් කරල තමා බන් නවතින්නෙ.
    :yes: heheee ubata witharai therune. Kello apita wadaa maara kapati ban habai mole nam ale dhaala ganna one
    :yes:කොහොමත් විශ්වාස කරන්න බෑ ලංකාවෙ කෙල්ලන්වනම්. සල්ලි වලටම තමා ආදරේ කරන්නෙ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    ඒකිට එහෙම කෙනෙක් ඕන උනා නම් මං වගේ එකෙක්ට කැමති වෙන්නෙ නෑ මචං.. මං දුප්පත් කියල දැනගෙන තමයි ඒකි මට ආදරේ කලේ.. දැන් ආදරේ කරන්නෙත්..:yes:

    :love::love:
    11.gif
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    mage eka uni inna kale didn't let me spend a cent,she would jump and pay off every bill,But since she started working now waiting for me to pay everything,considering about dumping her.:rolleyes:

    epaa machan uni inna kale ubata salli nathi nisa nee eyaa spend kalee. dan ubee wareee.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හැමදේටම වඩා කෙල්ල දැනගන්න ඕනි මචන් උබට වියදම් කරන්න පුළුවන් තරමේ දේවල් ඉල්ලන්න ;) එහෙම නැත්තම් එක ගැනත් තව ටිකක් හිතන්න වෙනවා. :angry:

    oww machan anna ekayy awla. bookfair wage giyama kollata spend karanna puluwan ganata wada illana ekath hoda naha. anek ekaa ee yaka enneth utath mona hari poth 3k 4k gannee...

    anee mandaa samahara kellonta meka therene naha appa
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පිස්සුවක් ඇතෑ බං.. මං දත ගලවන්නෙ නෑ..
    ඒත් ඉතිං මේකි යන යන තැන පස්සෙන් එනවනේ..
    කලිසමක් ගන්න ගියත් පස්සෙන් එනවා..
    මොනා කරන්නද බං..
    ඒපාර මං දෙන්නම් කියලා ඒකි සල්ලි දෙනවා..
    එපා කිව්වට අහන්නෑ..
    :sorry:

    ගිය සතියෙ ගෙදර ගියපු වෙලාවෙ අපේ තාත්තටයි අම්මටයි සල්ලි වගයක් දීලා වියදමට තියාගන්න කියලා.. මාත් පස්සෙ දන්නෙ.. එපා කිව්වම පුටුව උඩින් තියල ගිහින්..:angry:

    kellek neme dewiyek nee. anna kello :cool::cool::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔය job එකක් නොකරන, fashion කරන කෙල්ලෝ තමා කොල්ලගෙන් දත ගලවන්නේ[/COLOR][/SIZE][/B]

    ubee kathawa 100% hari. job ekak karana kello thama hari yanne. anek unta therene naha salli wala amaruwa. un hithanne api lobay kiyalaa.