Android programming ද?නැත්තන් Windows mobile programming ද?

Android programming ද?නැත්තන් Windows mobile program

  • Total voters
    52
  • Poll closed .

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Android programming ද?නැත්තන් Windows mobile programming ද?

    කිරියට ආවත් හරි වැදගත් දෙයක් කලේම නැහැනේ...ඒ නිසා කාටත් වැදගත් දෙයක් කරන්න හිතුව..නුලක් දාන්න..mobile programming ගැන..මොකද කියන්නේ Android ද?Windows mobile ද?නැත්තන් එකක්වත් එපාද??
    :D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: EK_SheSH

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    1st of all this sounds like a nice thing and thank you!

    Frankly I don't understand how Windows would help anyone. When you look at the job market its a very few percentage for Windows where both iOS and Android dominates the job market and the phone market.

    So if you could please go ahead with Android. Cheers and best of luck mate...
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    What do you think about Xamarin and Hybrid(PhoneGap). They support not all but major Operating systems
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    1st of all this sounds like a nice thing and thank you!

    Frankly I don't understand how Windows would help anyone. When you look at the job market its a very few percentage for Windows where both iOS and Android dominates the job market and the phone market.

    So if you could please go ahead with Android. Cheers and best of luck mate...

    කතාව ඇත්ත..එත් windows mobile developing ඉගෙන ගන්නත් ආස අය ඇතිනේ..එකයි poll එකක් දැම්මේ..මොකද android ඉගෙන ගන්න tutes ගොඩක් තියෙනවා සිංහලෙන්..එත් windows mobile වලට අඩුයි..කට්ටිය වැඩියෙන්ම කැමති එක දාන්නම්..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම තුනම කරලා තියේ
    Android , Windows , IOS

    Android, IOS වලට online community එක පට්ට. ඒ වගේම google එකෙන් හොද support එකක් දෙනවා.
    IOS වලත් objective-c වලට පට්ට support එකක් තියෙනවා. හැබැයි උබ c++ ටයිප් එකේ පොරක් නම් objective-c වල තියෙන coding style එක අල්ලන එකක් නැ.

    windows IDE එක පට්ට හැබැයි අපිට කොහෙද සල්ලි දීලා ගන්න තරම් සල්ලි.
    ඒ අතින් බලද්දී android හොදයි. java libraries තියෙනවා ඕන තරම්.
    IOS කරන්න ඉතින් mac එකක් එපයි. ඒ ගැන කතා නොකර ඉමු.,

    Windows phone එකක් නැතත් emulator එකේ run කරලා වැඩේ කරගන්න පුළුවන්. 4GB ram තියෙනවනම්. හොදටම ඇති.
    Android කරනවානම් phone එකක් ඕන වෙනවා. 8GB විතර ram එකක් ඕන වෙනවා හිර නොවී android studio එකේ වැඩ කරන්න.
    emulator එක පාවිච්චි කරනවානම් ටිකක් හිර වෙනවා. phone එකක් නම් ඕන වෙයි ඒ නිසා.

    java දන්නවනම් android වලට වරෙන්.
    c# දන්නවනම් windows.

    හැබැයි දෙකම කරපන්. දෙකේම වෙනස් වෙන්නේ language එක විතරයි concept එක වගේ
     
    මම පොඩි නුලක් දාන්න කියල හැදුවේ මචෝ...මම Android , Windows දන්නව මචෝ..කට්ටිය වැඩියෙන් කැමති එකක් දාන්න හැදුවේ...java,c# දෙක ගොඩක් සමාන language දෙකක්..C++ නම් වෙනස්..ඒ ගැන ඉගෙන ගෙනත් නැහැ වැඩිය..නුල දාන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා ගොඩක්...මොකද මමත් class ගිහින් ඉගෙන ගත්තුව නෙවේ..යාළුවො සහ net එකෙන් ඉගෙන ගත්තුවා...(java,c# language දෙක නෙවේ)
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම පොඩි නුලක් දාන්න කියල හැදුවේ මචෝ...මම Android , Windows දන්නව මචෝ..කට්ටිය වැඩියෙන් කැමති එකක් දාන්න හැදුවේ...java,c# දෙක ගොඩක් සමාන language දෙකක්..C++ නම් වෙනස්..ඒ ගැන ඉගෙන ගෙනත් නැහැ වැඩිය..නුල දාන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා ගොඩක්...මොකද මමත් class ගිහින් ඉගෙන ගත්තුව නෙවේ..යාළුවො සහ net එකෙන් ඉගෙන ගත්තුවා...(java,c# language දෙක නෙවේ)

    වටිනවා බන්. thread දානවනම් windows දාන්න. ගොඩක් resources අඩු නිසා වටිනවා.
    ඕවා ඉගෙන ගන්න clz වල බෑ බන්. net එකෙන් සහ පොත් කියවලම තමයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කතාව ඇත්ත..එත් windows mobile developing ඉගෙන ගන්නත් ආස අය ඇතිනේ..එකයි poll එකක් දැම්මේ..මොකද android ඉගෙන ගන්න tutes ගොඩක් තියෙනවා සිංහලෙන්..එත් windows mobile වලට අඩුයි..කට්ටිය වැඩියෙන්ම කැමති එක දාන්නම්..

    Well Android would surely add value :)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    වටිනවා බන්. thread දානවනම් windows දාන්න. ගොඩක් resources අඩු නිසා වටිනවා.
    ඕවා ඉගෙන ගන්න clz වල බෑ බන්. net එකෙන් සහ පොත් කියවලම තමයි.

    :yes::yes:
    xcode දාන්න mac os ඕන නේ මචෝ..කොහොමද දාගත්තේ..virtual machine එකකද?