ඔන්න බුවාලා මැනුවල් පදින හැටි මචං.
2) අනිත් ඛාන්ඩේ ගියර් දාන්න තියන කම්මැලි කමට උඩ ගියර් වල දමාගෙන පාගනවා.
මේක නම් මමත් කරනවා...

ඔන්න බුවාලා මැනුවල් පදින හැටි මචං.
2) අනිත් ඛාන්ඩේ ගියර් දාන්න තියන කම්මැලි කමට උඩ ගියර් වල දමාගෙන පාගනවා.

ඒකනේ RPM Meter එකක් තියෙන එකේ වටිනාකම......
![]()

HOW ABOUT THE TOYOTA PLATZ 1000CC H NUMBER VEHICLE ???
FOR 15.50???

එතකොට උඹට RPM meter නැතුව මැනුවල් ගියර් වාහනයක් එලවන්න බෑ නේද ?![]()
එහෙනම් අපි ලේලන්ඩ් පදින්නේ...... 
කියන්න හැදුව විතරයි ඒකම කියලා..![]()

ඒකනේ RPM Meter එකක් තියෙන එකේ වටිනාකම......
![]()
එලවන්න බෑ කිව්වනම් ඉවරයිනෙ මාමේ..![]()

අඩෝ එකනම් ඇත්ත මචෝ. හෙට ඉඳන් වත් ක්‍රමේකට ගිහින් බලන්න ඕනේ![]()
ඒ කියන්නේ උඹ ඔය වැරදි වලින් 2 ක් වත් කරනවා වෙන්න ඕනේමචන්ලා ගිය සතියෙ ත්රෙඩ් එකක් දැම්මා.පුලුවන් වෙලාවක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1698282

තෙල් ඉතුරුකරගන්න ඕනේත් නැහැනේ ඉතිං...
අනිත් එක ඔටෝම එලවලා නිසා වෙන්නත් ඇති කම්මැලි වෙලා තියෙන්නෙ.. 
![]()
එහෙනම් අපි ලේලන්ඩ් පදින්නේ......
![]()

koreada machan inne>?????mokada KIA hoda?

ඔෆිස් එකේ කැබ් එක එලවනකොට ඕක කරනවා බං..තෙල් ඉතුරුකරගන්න ඕනේත් නැහැනේ ඉතිං...
අනිත් එක ඔටෝම එලවලා නිසා වෙන්නත් ඇති කම්මැලි වෙලා තියෙන්නෙ..
![]()
ඔෆිස් වාහන පාවිච්චි කරන අයටනම් ඔහොම වෙනවා. මගේ යාලුවෙක් ඉන්නවා ඔය ජාතියේ. 
අඩු ගානට සැපට යන්න ...ඔබත් එන්න KIA ගන්න
ඔෆිස් වාහන පාවිච්චි කරන අයටනම් ඔහොම වෙනවා. මගේ යාලුවෙක් ඉන්නවා ඔය ජාතියේ.
![]()
ඒකනම් දැනෙන්නෙ නැතුව රේස් වෙනව.

මං බයික් එකනම් කෙරවලටම කරකවනවා ටිකක්..ඒකනම් දැනෙන්නෙ නැතුව රේස් වෙනව.
වාහන නම් කරන්නෙ නෑ.![]()

අඩු ගානට සැපට යන්න ...ඔබත් එන්න KIA ගන්න