මට දැන ගන්න ඔනේ ඔයාල Girlfriend ට සල්ලි වියදම් කරන්නේ කොහොමද කියලා ?
උදාහරණයක් විදිහට මාසෙකට කියක් වියදම කරනව ද ?
ඒ මොනවාටද? මෙච්චරයි කියල ගාණක් නෑ. අවස්ථාවේ හැටියට වෙනස් වෙනවා
Book Fair/Shopping එකකට වගේ ගියොත් කෙල්ලත් සල්ලි වියදම් කරලා කොල්ලටත් මොනවා හරි අරගෙන දෙනවා ද??

කොල්ලගෙනම හැම තිස්සේම සල්ලි ගන්නවා නම් එකත් හොද නැහැ නෙද ?

සමහර කෙල්ලො ඉන්නවනේ කොල්ලගේ පඩිය දැන දනත් පිස්සු විදිහට සල්ලි නාස්ති කරන.
මට පොඩි උපදේශයක් ඔනේ සල්ලි වියදම් කීරිම ගැන කෙල්ලොන්ට.
වහාම වෙන කෙල්ලෙක් හොයාගන්න වෙනවා. කසාද බදින්න හිතාගෙනම ආශ්‍රය කරනවා නම් බැන්දට පස්සේ රණ්ඩු ඇති වෙයි. දෙන්නම දැනගන්න ඕනේ අනිත් කෙනාගේ මූල්‍ය තත්වය අනුව වැඩ කරන්න. පොඩි පොඩි කැපකිරීම් කරන්න පුළුවන් වෙන්න ඕනා. හැමෝටම හැමදේම අරන් දෙන්න වත්කමක් නෑ නේ. ඒක තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් ලැබෙන කෙනා වාසනාවන්තයි.

Last edited: