මචන්ල මම කැමරාවක් ගන්න කියල හදන්නෙ. බජට් එක උපරිම 70,000යි.මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් 5300 දෙන්නම් කිව්වා cameralk එකෙන්. මේ කැමරාව ගැන මොකො හිතන්නෙ. ඡායාරූප කරනය ගැන පොඩි උනක් තියෙනවා. වෘත්තියක් කර ගැනීමේ අපේක්ශාවක් නම් නෑ තාම. පස්සට එයිද දන්නෙ නෑ. මම ජාලේ බලපු කියවපු රිවීව්ස් නම් හොදටම හොන්දා. හැමෝම කියන්නේ ගානට වටින කැමරාවක් කියලා.ඒත් හොඳ ලෙන්ස් එකක් ගන්න ඕනලු.
කොහොම නමුත් මේ කැමරාව ගැන විස්තර ටිකක් දැනගන්න ඕනා කැමරා ගැන දන්න අයගෙන්.
කොහොම නමුත් මේ කැමරාව ගැන විස්තර ටිකක් දැනගන්න ඕනා කැමරා ගැන දන්න අයගෙන්.


