ebay විකුණලා පලවෙනි සල්ලි ටික ගත්තා.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ebay විකුණලා පලවෙනි සල්ලි ටික ගත්තා.

    එතින් මචං ල ඔන්න මන් ගොඩක් යාලුවන්ගේ උපකාර කරගෙන හෙමින් හෙමින් ebay selling වලට ඇත ගැහුවා. එකට තනිකරම උදව් උනේ අපේ යාලුවෝ සෙට් එක එළකිරියේ. එකී මෙකි නොකී ගොඩක් ය උදව් කළා...

    විසේශයෙන්ම අපේ zimba එයාගේ ත්‍රෙඩ් එකෙන් තමයි මම මේ හැමදෙයක්ම ඉගෙන ගත්තේ..ඇත්තටම ගොඩක් ස්තුත්යි.. ඒ වගේම අපේ fire bird මල්ලි මට සැහෙන්න උදව් කළා..එයත් මේ වෙලවේ ගොඩක් ස්තුති කියනව..


    Kattiyage illima handa man zima ge thred eka methqna danwa...

    http://www.elakiri.com/forum/showthread.php?t=1612631&highlight=Ebay


    අද මම පළවෙනියෙන්ම රුපියල් 4550.00 ක් අර ගත්ත අරගෙන 5000.00 වෙන්න හදල ලේ දන් දිමක වැඩ කටයුතු සනහා ඒ මුදල පරිත්‍යාග කල ගොඩක් සතුටුයි. fire bird ගේ ත්‍රෙඩ් එකෙත් හිටපු යාළුවන්ට පුළුවන් විදිහට උදව් කර pm වලත් උත්තර දුන්නා.. එහෙනම් සතුට නිසයි මේක දැන්මේ.. මේක ලේසි නැහැ. සැහෙන කැපවීමක් තියෙන්න ඕනෑ..

    උදව් ඕනෑ ය ඉන්නවනම් කියන්න.. හැමෝටම සුබ දවසක්.එලකිරිය සුපිරි තැනක් ...හොද යාලුවෝ සෙට් එකක් ඉන්න ..කිසිම ගුරුමුෂ්ටියක් නැතුව කියල දෙනවා..

    :rofl: :):):):):):)
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    keep going machan. Congratz and wish you all the best to improve it to the highest level ;)

    oona help ekak illahan dannawanam kiyala denawa :)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    keep going machan. Congratz and wish you all the best to improve it to the highest level ;)

    oona help ekak illahan dannawanam kiyala denawa :)

    aniwa malli i knw ban.. thank you mee ebay account ekan hodata igena gannawa ban.. eeta passe wena ekak hada ganna wei wage hodata gema gahanna ..meken man sahenna waradi godak kara ban nodana.. koi welee hari kela wenna puluwan :D thanxx ban hama deyakatama...
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mcn lankawe stamps sell karala ganak hoyaganna barida bn?
    mn nm danne na ebay seen eka gana poddkwat habayi
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mcn lankawe stamps sell karala ganak hoyaganna barida bn?
    mn nm danne na ebay seen eka gana poddkwat habayi

    bari wena ekak na ban wikunana un innwa .. umba hoda descrption ekak dala wadee kaloth umba hariyata service eka dunoth goda thamayi macahn..waradin naa...