මගේ phone එක xperia z2 ඊයේ shop එකකදී නැතිඋනා. ඊයෙම පොලිසි ගිහින් අන්ට්රී එකකුත් දාලා අද TRC එකට ගිහින් බාරදුන්න මම. ඒත් phone එක හම්බෙයි කියලා නම් මට විශ්වාසයක් නෑ අනික සැහෙන කලක් TRC එකේ උන් ගන්නවනේ. මේකට මට මොකක් හරි help එකක් ගන්න කව්රුවත් නැද්ද මචන්ලා? TRC එකෙන් ඉක්මනට විස්තරයක් දැනගන්න ක්රමයක්වත් නැද්ද? අනේ පුළුවන් නම් ලොකු උදව්වක්. පිස්සු වගේ මට නම් දැන්.





උදව්වක් හැටියට bump එකක් හරි දාගෙන යන්න.





උදව්වක් හැටියට bump එකක් හරි දාගෙන යන්න.

