TRC Help( Phone eka nathi una)

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මගේ phone එක xperia z2 ඊයේ shop එකකදී නැතිඋනා. ඊයෙම පොලිසි ගිහින් අන්ට්‍රී එකකුත් දාලා අද TRC එකට ගිහින් බාරදුන්න මම. ඒත් phone එක හම්බෙයි කියලා නම් මට විශ්වාසයක් නෑ අනික සැහෙන කලක් TRC එකේ උන් ගන්නවනේ. මේකට මට මොකක් හරි help එකක් ගන්න කව්රුවත් නැද්ද මචන්ලා? TRC එකෙන් ඉක්මනට විස්තරයක් දැනගන්න ක්‍රමයක්වත් නැද්ද? අනේ පුළුවන් නම් ලොකු උදව්වක්. පිස්සු වගේ මට නම් දැන්.
    :(:(:(:(:(


    උදව්වක් හැටියට bump එකක් හරි දාගෙන යන්න.
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Kawudo kiwwa mathakayi uge phone eka ganna, 6 month giya kiyala nathi una ekak ganna..trc eken kiwwe nadda yana kale?
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    uba oka TRC ekata dunnata danma balenne na machan. eka check karanne 15-30 days gihin 4n eka nathi wela. gaththa kena 4n eka adama use karanna ganne nathi nisa oka hoyanna baha. TRC eken oka list eke check wenne eka parai. e check karaddi ahu unoth 4n eka labei.naththan sorry thama. 4n bara lot ekak TRC list eke thiyenawa.e nisa eka parai check karanne. ekai 15-30 days walin check karanne. gaththa kena tika dawasak yanakan oka use nokarana nisa.