nissan leaf 2017

ranvid01

Member
Sep 15, 2015
22
2
0
ehema balan giyoth aluthma wahanayak ganna wenne naha katawath.
parana petrol wahanayak thamai ganna wenne.
Mona wahane gattath (Hybrid ,petrol) kiyala naha,gatta ganata wadiya aduwen thamai dan apita apahu wikunanna wenne.
issara thamai wahayak aragen padala thawa ganakuth tiyagena wikunanna puluwan.

Mamanam kiyanne parana petrol wahanayakata gewana eke,aluth hybrid ekak ganna eka hodai kiyala.
 
no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ehema balan giyoth aluthma wahanayak ganna wenne naha katawath.
    parana petrol wahanayak thamai ganna wenne.
    Mona wahane gattath (Hybrid ,petrol) kiyala naha,gatta ganata wadiya aduwen thamai dan apita apahu wikunanna wenne.
    issara thamai wahayak aragen padala thawa ganakuth tiyagena wikunanna puluwan.

    Mamanam kiyanne parana petrol wahanayakata gewana eke,aluth hybrid ekak ganna eka hodai kiyala.

    matath kiyanna thiyenna mecchara thamai, natthan apita ganna wahana na ne ban mona wedding ekakda :dull:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Aka akata ona aka neme thamanta ona aka gain...kauru hary salli denawa nam uta ona aka gaththata aulak na
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තිත්ත ඇත්ත තමයි ඕක. අපි හිතන් උන්නට hybrid & electric කියන්නේ අලුත්ම තාක්ෂනය කියල ඒක එහෙම නෙමෙයි. hybrid ගත්ත උන් දන්නව ඔකේ රගේ. තව අවරුදු 5ක් දහයක් ගියාම hybrid & electric වාහන දියුණු වෙයි. ඒත් ඊට කලින් ඔයිට වැඩිය හොද alternative and sustainable fuel source එකක් හොයාගනී. කොහොමත් තව අවරුදු 10ක් යන්න කලින් fossil fuels භාවිතය නැවතෙනවා. නැවතුනේ නැත්තන් මුනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙනව. probably in 20 years. දැනට නම් හොද පෙට්රෝල් හරි ඩීසල් හරි වාහනයක් ගන්න එක.පරිසරය ගැන හිතනව නම් ඩීසල් වාහනයක් ගන්න එක තමයි ගොඩක්ම හොද.

    ඉලෙක්ට්‍රික් අලුත් තාක්ෂනයක් නෙවි.... බොහොම ඈත අතීතෙත් තිබ්බා... යටපත් වෙලා ගියේ හරිහමන් බැටරි ටෙක්නො එකක් තිබ්බෙ නැති නිසා....alternative and sustainable fuel source එකක් හොයා ගත්ත කියමු... ඒක පාවිච්චි වෙයි grid power වලට.... ICE(internal combustion engine) භාවිතයෙන් ඉවත් වෙමින් යන්නෙ...අනික මෝටර් එකකින් ගන්න instant torque එක ගන්න බෑ මොනම ICE එකකින් වත්.... ශක්ති පරිබෝජනය අතින් ගත්තත් ICE එකකට වඩා තුන් ගුණයක් මෝටරයක් කාර්‍යක්ෂමයි.... :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සොයන්නා;18999726 said:
    ඉලෙක්ට්‍රික් අලුත් තාක්ෂනයක් නෙවි.... බොහොම ඈත අතීතෙත් තිබ්බා... යටපත් වෙලා ගියේ හරිහමන් බැටරි ටෙක්නො එකක් තිබ්බෙ නැති නිසා....alternative and sustainable fuel source එකක් හොයා ගත්ත කියමු... ඒක පාවිච්චි වෙයි grid power වලට.... ICE(internal combustion engine) භාවිතයෙන් ඉවත් වෙමින් යන්නෙ...අනික මෝටර් එකකින් ගන්න instant torque එක ගන්න බෑ මොනම ICE එකකින් වත්.... ශක්ති පරිබෝජනය අතින් ගත්තත් ICE එකකට වඩා තුන් ගුණයක් මෝටරයක් කාර්‍යක්ෂමයි.... :)

    :yes::yes::yes:අනාගතේ හොද හොද ඉලෙක්ට්‍රික් කාර් එහෙම එයි:cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    මං නං හිතන්නේ සිංහලු හය්බ්‍රිඩ් ගන්නේ ටැක්ස් ඒක අඩු නිසා (~60%) අනිත් ඒවාට ටැක්ස් ඒක වැඩි නිසා.
    පැට්‍රොල් වැඩ කලාට මේවා ඉකොනොමිකල් නෑ නේ. හැබැයි eco friendly. සිංහලුන්ට මොන ඊකෝ ද.
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    රත්තරං;18999919 said:
    :yes::yes::yes:අනාගතේ හොද හොද ඉලෙක්ට්‍රික් කාර් එහෙම එයි:cool::cool:

    ඔවු.... අදින් අවුරුදු 10 කින් ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්පෝට් වල හොඳ සෙල්ලං ටිකක් බලාගන්න හැකි වෙයි....NISSAN කියන්නෙ ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්පෝට් වල තාම ලදරු මට්ටමේ ඉන්න කම්පනි එකක්... :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මං නං හිතන්නේ සිංහලු හය්බ්‍රිඩ් ගන්නේ ටැක්ස් ඒක අඩු නිසා (~60%) අනිත් ඒවාට ටැක්ස් ඒක වැඩි නිසා.
    පැට්‍රොල් වැඩ කලාට මේවා ඉකොනොමිකල් නෑ නේ. හැබැයි eco friendly. සිංහලුන්ට මොන ඊකෝ ද.

    60% ? මොන cc කාන්ඩයටද? :oo:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mehemath ekak thiyenawa. 100 % develop wechcha wahanayak kawadawath enne na. eka enakan balan hitiyoth jiwitheta wahaneka yanna wennet natiwei
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18998079 said:
    ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ

    බැටරි ගැන කිව්වහම කියන්නේ 2008 ඒවත් තාම ආපු බැටරියෙන් දුවනවා කියලනේ.හරි එහෙමනම් ඔය ඉන්වර්ටර් එහෙම කිය කියා පිච්චෙන්නේ නෑ. මම හිතන්නේ ප්‍රියස් එකේ ඉන්වර්ටර් එකක් අඩුම ලක්ශ 8ක් 9ක් ඇති

    9 විතර වෙනවා recondition එක (දන්න තරමින්). එකත් ඉතින් කොයි වේලාවේද දන්නේ නැහැ. :P
     
    Last edited: