ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

    කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද?

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1263451

    මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1509118

    2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1580655

    2015 Calender date set eka onida?
    http://www.elakiri.com/forum/showthread.php?t=1640000

    මෙන්න මේ පාරත් - ඒ කියන්නේ ලබන පාර 2016 කැලැන්ඩර් එකත් උණු උණූවෙම ඔබේ අතට...කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා. ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
    මෙන්න ගන්න..

    https://www.sendspace.com/file/1rxdov

    29yh9ib.jpg


    තමන්ගෙ ස්ථානයට, වැඩ කරන තැනට, අරයට, අරූට කැලැන්ඩර් ප්‍රින්ට් කරල දෙන්න අදහසක් තියෙන උන් ඉන්නවනන් මට පී එම් එකක් දාන්න.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාරයා ගෙන් අවලං කැලැන්ඩර්.....
    පේනව නේහ්.....
    තනපට ලිහී තිසරුන් දෙදෙනා එළියේ ෆෙටෝ එකක් දාල තියෙන්නේ.........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයා ගෙන් අවලං කැලැන්ඩර්.....
    පේනව නේහ්.....
    තනපට ලිහී තිසරුන් දෙදෙනා එළියේ ෆෙටෝ එකක් දාල තියෙන්නේ.........

    තිරසරුන් දැකල මානසිකව වැටිල වගේහ්
     
    Last edited:
    • Like
    Reactions: Chooty malli

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මෙච්චර ඉක්මනට..:eek:
    කමක් නෑ.. ඕකෙ ඔයිට වඩා රෙසලූෂන් වැඩි පිංතූරයක් නැතෙයි උම්මියෙ..?:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද රන් තැඹිළි දැකල අත ගාල තියන අපි ඔය ගොලෑ පුවක් දැක්කට සැලෙන්නේ නෑ කුමාරයෝ.............

    කෙළ බේරෙන කතා කියන්න එපා කිඹුලො... අපිත් ආසයි රන් තැඹිලි අතගාන්න :baffled::baffled:
    (කිඹුල දැන් කොටු පනින්නත් පුරුදු වෙලාවත්ද මේ එක එක රන් තැඹිලි අත ගාන කතා කියන්නේ :baffled::baffled:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පටසිරි.. මෙච්චර ඉක්මනට..:eek:
    කමක් නෑ.. ඕකෙ ඔයිට වඩා රෙසලූෂන් වැඩි පිංතූරයක් නැතෙයි උම්මියෙ..?:sorry:

    හදිස්සියට එකක්වත් නැහැ බන්.. මේක මේ මම ම මගේම කැමරා එකෙන් ගත්ත එකක් නිසා ඒකෙ රෙසලූෂන් කීය උනත් උඹළ ඒ ගැන ආඩම්බර වෙයන්. ඔතන පින්තූරයක් නැති වුනත් මම මගේම කැමරා එකෙන් මහන්සියෙන් ගත්ත නිසා ෂා මරුනෙ වගේ මානසිකව නගින වදනක් කියපන් :growl::growl::baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුමාරයා ගෙන් අවලං කැලැන්ඩර්.....
    පේනව නේහ්.....
    තනපට ලිහී තිසරුන් දෙදෙනා එළියේ ෆෙටෝ එකක් දාල තියෙන්නේ.........

    රණ හංස යුවල් නිමල නිල් ජලාසේ.........................ඒ..........:dull::dull::dull:

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාරයා ගෙන් අවලං කැලැන්ඩර්.....
    පේනව නේහ්.....
    තනපට ලිහී තිසරුන් දෙදෙනා එළියේ ෆෙටෝ එකක් දාල තියෙන්නේ.........

    :lol:
    කුප්ප කුමාර (කුකු) කියන්නේ නිකං නෙමෙයි නේ..
    පුදනකොටම කාපි යකා කිව්වාලු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)
    :)

    boobs? in here? hide it!
    :growl::growl: මේවා එසේ මෙසේ ඒවා නෙමෙයි. රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච ඒවා...

    කෝරලේමහත්තයා;19005398 said:
    කැලැන්ඩරයේ මුදුන් මල්කඩ :baffled:

    avatar69529_17.gif

    ah ..patta aa...:)
    :baffled::)

    ela machan
    patta wadak :)
    :)

    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)

    ජන්තු අයියා;19005488 said:
    රණ හංස යුවල් නිමල නිල් ජලාසේ.........................ඒ..........:dull::dull::dull:
    :baffled::baffled:

    :lol:
    කුප්ප කුමාර (කුකු) කියන්නේ නිකං නෙමෙයි නේ..
    පුදනකොටම කාපි යකා කිව්වාලු..
    මේ සා උසස් කෘතියක් දෙස කිළිටි මනසකින් නොබලන්න සහෝ...

    :)
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තවුරුද්දේ කැලැන්ඩරේ ගත්ත ගමන් මම ඉස්සෙල්ලාම බලන්නේ වෙසක් කොයි කාලෙද කියලා.. හරිම සන්තෝසයි සහෝ... හරිම ස්අන්තොසයි...
    May 01 Sunday
    May 21 Saturday
    May 22 Sunday...
    :eek: