රෙඩි මේඩ් ෆැමිලි එකක්ලු නේ.කොල්ලා දස්සයා.![]()
ෆොටෝ ටිකකුත් දාල තිබ්බ ත්‍රෙඩ් එකක පොර..

රෙඩි මේඩ් ෆැමිලි එකක්ලු නේ.කොල්ලා දස්සයා.![]()

ඇත්තට කිව්වොත් මහේෂයා ඔය කෙල්ල එක්ක කොටු පැනලා පැනලා ගෙදරට මාට්ටුවුනාට පස්සෙ තමා රෙජිස්ටර් කරල එහෙම ලීගලි වැඩේ කරන්න හදන්නේ...
![]()
ෆොටෝ ටිකකුත් දාල තිබ්බ ත්‍රෙඩ් එකක පොර..![]()
පේනවනේ . . මං අාපු ගමන් ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් ගියා . . . එ් හින්දා තමා මම එන්නේ නැත්තේ . . . දැන් අපි කැපෙනවා . . . නැත්තන් තව ටිකකින් පට්ට සීරියස් බුවෙක් අැවිත් හදිසියට ලෙඩකදී, දුකකදී ගන්න තියන් ඉන්න රෙප් ටිකත් කපලා, මගේ අම්මාවත් මතක් කරයි . . .
අායෙම වෙලාවක එන්නම් ඔලුව දාන්න . . .
1000cc බයික් එකක් ගැන නෙමෙයි නේද කතා කරන්නේ?
හයියෝ හැමිනෙනවා!
පේනවනේ . . මං අාපු ගමන් ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් ගියා . . . එ් හින්දා තමා මම එන්නේ නැත්තේ . . . දැන් අපි කැපෙනවා . . . නැත්තන් තව ටිකකින් පට්ට සීරියස් බුවෙක් අැවිත් හදිසියට ලෙඩකදී, දුකකදී ගන්න තියන් ඉන්න රෙප් ටිකත් කපලා, මගේ අම්මාවත් මතක් කරයි . . .
අායෙම වෙලාවක එන්නම් ඔලුව දාන්න . . .

අපෝ . . . එච්චර ලොකු නෑ . . . ප්‍රසිද්ධියේ මේ වගේ දේවල් කතා කරන්න බෑ . . . . හෙට උදේට මගේ නම පත්තරේ යන්න ඉඩ තියෙනවා . . .

පේනවනේ . . මං අාපු ගමන් ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් ගියා . . . එ් හින්දා තමා මම එන්නේ නැත්තේ . . . දැන් අපි කැපෙනවා . . . නැත්තන් තව ටිකකින් පට්ට සීරියස් බුවෙක් අැවිත් හදිසියට ලෙඩකදී, දුකකදී ගන්න තියන් ඉන්න රෙප් ටිකත් කපලා, මගේ අම්මාවත් මතක් කරයි . . .
අායෙම වෙලාවක එන්නම් ඔලුව දාන්න . . .
මේක මේ එක එකාට ඕන විදිහට කරගනෙ යන ත්‍රෙඩ් එකක් නෙමෙයිනේ.. 
Suddekge kaasiyak neda ban me ? Ado wathura giye kohomada ban athulata ? :O
පැන්ස දෙකෙ, සුද්දෙක්ට අයිති කාසියක් වෙන්නැති .. සුද්දියෙක් ගෙද දන්නෙත් නෑ
දිග කෙස් ගස් වගයක් එහෙමත් තියෙන්නෙ.
වතුර අවිල්ල තියන තැන හොයන එක තමයි මටත් ආපු ලොකුම ප්‍රශ්නෙ බන්
ඉස්සරහ්හින් අවිත් නෑ කියල තෙරුනා මොකද පස්සෙ සීට් එක උසින් නෙ තියෙන්නෙ..බල්දියකට වතුර එකකරගෙන පස්සෙ වීඩුරුවට හෙමීට වක්කලා ලීක් වෙන තැන අහු උනා පිටිපස්සෙ නම්බෙර් ප්ලටෙ ලයිට් එකට යන වයර් එක බොඩ්යෙන් එලියට යවන්න දාපු රබර් සීල් එක මීය කපලා එකෙන් තමයි ඇතුලට වතුර ගැලුවෙ.. එතනින් තමයි කැ* මීය කාර් එකට නැගල තියෙන්නෙ...
ඉස්සරහ කාර්පට් එකත් තෙමිල තියෙන්නෙ දවස් දෙකක් ෆෑන් එක දාල වේල ගත්තෙ මේ දවස් වල අවුවත් නෑනෙ .මේ කාපට් එක ගලවන්න නම් ඩෑශ් බොර්ඩ් එකත් පන්නන්න වෙනව ඒ නිස ගොඩින්
බේර ගත්ත ෆැන් එකක් දාල ... හෙට නිවාඩු නිසා හෙමීට හයි කරලා දානව
මොනවා වුනත් වාහනේ සුපිරියට තියෙනව බං..පරෙස්සමට වැඩේ කරපං..
![]()
අනේ මේ සමයන් කියන්නැතුව හිටු...
මං මේ අර පරන ඉන්බෝඩ් බ්‍රේක් ගැන කියව කියව හිටියේ..
ඒ අස්සෙ එසයින්මන්ට් එකකුත් හදන්න තියනවා...![]()
අර අධිබල යතුරුපැදි කියන උන්ට මේකක් දෙන්න ඕනේ..
මහප්පට හොදටම අමාරුයි සිහලු. කාලයක් තිස්සේ තිබුන වකුගඩු රෝගය සහ දුම්වැටි භාවිතය මේ ඔක්කොටම මුල. මේකෙත් සිගරට් භාවිතය ලාවට හරි තියෙන උන් ඉන්නවා නම් දැන්මම නවත්තපියව්. උබට බැරි උන වෙලාවට අමාරුවෙන් හම්බ වෙච්ච පිච්චියත් අසනීපෙටම නැති උනාම උබෙ ලග ඉන්නෙ පවුලෙ උන් විතරයි. ඒ වගේ අසනීප කාරයෙක් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියත් පඩේකට ගනන් ගන්නෙ නෑ. කොහොමත් ආන්ඩුවෙ ඉන්නෙ චන්ද ගුන්ඩු වලින් ගිය උන් නිසාම ඉන්නෙත් ඉනෙන් පහල ඒව නලලට ආව වගේ. දැනටත් මන් ඒක මේ කොලබ ජාතික රෝහලේ ඉදන් විදින ගමන්. මන් මේ කියන්නෙ තරමක පිරිසක් වන සෙනගක් ගැනයි. අවන්කවම කිව්වොත් ආන්ඩුවෙ ඉස්පිරිතාල ගැන තියෙන්නෙ ලොවෙත් නැති පට්ටම කලකිරීමක්. ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගියා නම් සමා වෙන්න පොලයියේ . මට කියන්න ඕන උනේ සිගරට් සහ අනෙකුත් දේවල් වලින් ඈත් වෙයන් කියල

අපි කිව්වට අහන්නෑ...