වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අර අධිබල යතුරුපැදි කියන උන්ට මේකක් දෙන්න ඕනේ..:P:P

    යන්න කියලා හැදුවට සිංහලු වීඩියෝ එක දැක්කට පස්සේ මේ ටික නොකියම බැරි උනා . . .
    බයික් එක දුවන්නේ 26psi බූස්ට් එකක . . .ගලාඩෝ එක දුවන්නේ 35psi බූස්ට් එකක . . .
    යකෝ ලංකාවේ සුබාරු ගොඩක් දුවන්නෙත් 20psi වලට අඩුවෙන් . . .
    හරියන් නෑ . . . වහාම මේ අද්භූත රටින් පනින්න ඔ්නි . . .
    2.4bars . . . මට කලන්තේ . . . එ් මදිවට Twin Turbo . . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යන්න කියලා හැදුවට සිංහලු වීඩියෝ එක දැක්කට පස්සේ මේ ටික නොකියම බැරි උනා . . .
    බයික් එක දුවන්නේ 26psi බූස්ට් එකක . . .ගලාඩෝ එක දුවන්නේ 35psi බූස්ට් එකක . . .
    යකෝ ලංකාවේ සුබාරු ගොඩක් දුවන්නෙත් 20psi වලට අඩුවෙන් . . .
    හරියන් නෑ . . . වහාම මේ අද්භූත රටින් පනින්න ඔ්නි . . .
    2.4bars . . . මට කලන්තේ . . . එ් මදිවට Twin Turbo . . . .

    උඹට දෙන්නද චැනල් එකක් බල බල ඩේටා ඉවරකරගන්න...:P

    මුගෙ H2 වීඩියෝ ටික බලපන්.. :yes:

    https://www.youtube.com/user/ibsabur/videos

    මුගෙ එක දැන් 273HP at the wheel මූට H2R එන්ජින් එකක පාර්ට්ස් දීල ඇග්‍රිමන්ට් එකකට. එකෙක්ගෙ s1000rr එකකට ගේම දෙන්න කියල.:shocked:

    බලාගෙන පලයන්කො පට්ට රේස් ටිකක් ඇති. මං ඉස්සර ඉඳල බලනව මුගෙ චැනල් එක.

    මුගෙ 243HP H2 එකට ගේම දෙනව එකෙක් 202HP S1000 එකකින්. බලල කියපන් පුලුවන්නම් මෝක්ද කරල තියෙන්නෙ කියල S1000 එකට. ඒකෙ අයිතිකාරය කියනවට වඩා දෙයක් කරල තියනව. ඒක රොකට් එකක් වගේ...:baffled:

    අරූට පැරදුන නිසා දැන් බයික් එක H2R එන්ජින් පාර්ට්ස් එක්ක 273HP කරල තියෙන්නෙ දැන්.:yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හෙට පාන්දර 4.00AM වලට තිරිකුණාමලය බලා පිටත් වෙමි.
    පහල දැක්වෙන තැන සෙනසුරාදා දක්වා වාසය කරමි.ඉඩක් ලැබුනොත් නුලට පැමිනෙමි.

    http://www.sealotuspark.com/
     
    චාටර් බන් . . . Super Charged 1000cc එකක් N/A S1KRR එකකට පරදිනවා . . . ලොල් . . . ඊට පස්සෙ Street Illegal බයික් එකක පාට්ස් දාලද S1KRR එකට ගහන්න යන්නේ . . . හරියට හොන්ඩා කාර් වලට ගහන්න V8, V6, STI, Evo උස්සන් එනවා වගේ . . ..
    Btw, S1000RR එක නම් Neuclear Bomb එකක් වගේ නේ . . . Alpha Racing version එකක්ද දන්නේ නෑ . . . H2 එක පව් . . .
    ඔය ඔක්කොම කැලේ ට්‍රැක් එකට බැස්සම . . . මේ පාරත් කප් එක ඉස්සුවා කවසාකිලා WSBK . . . ZX10R එක මගේ ලව් එක . . . කොහොමත් S1000RR එකට වැඩිකල් නටන්න වෙන එකක් නෑ . . . කවසාකිලා ZX10R එක වෙනස් කරයි . . . H2 project එක නිසා ZX10R එකේ වෙනස්කම් ගොඩක් කරලා නෑ . . . H2 project එක ඉවර නිසා දැන් ZX10 එකට අත ගහයි . . . කලින් අාරංචි ගියා වගේ ZXRR ටෙක්නොලජියට ගහන්න ඉඩ තියෙනවා . . . Screamer Firing Order, Pneumatic Valves, KYB Suspension, etc... බලමුකෝ . . . හොන්ඩා කාරයත් ගේම අතාරින එකක් නෑ . . . BMW ගොඩ ගියේ අනිත් උන් වෙන වෙන වැඩ වල හිටපු නිසා . . .
    Kawasaki H2 project එකට හිර උනා,
    Suzuki Moto GP වලට අාවා,
    Honda RC213V-S එකට හිර උනා,
    Yamaha අලුත් R1 Project එකට හිර උනා . . එ් අස්සේ Honda ලාගෙන් Moto GP කප් එක උස්සන්නත් ප්ලෑන ගැහුවා . . .

    එහෙම නොවුනා නම් S1000RR එකට මෙච්චරකල් නටන්න ලැබෙන්නෙ නෑ . . . . ලබන අවුරුද්දේ මැද වෙනකල් ඉමුකෝ.. . . හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුලුවන් වෙයි . . .

    බයික් ගැන කතා කරන්න පැඩොක් එකට වරෙන් . . .

    ඔ්ෆ් ටොපික් ගියාට ගැත්තාට අනුකම්පා කරන සේක්වා . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    පුළුවන් එවුන් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලපල්ලා . . .
    වේග සීමා නැති හයිවේ තියෙන,
    High Power වාහන වැඩිපුර තියෙන,
    අසාධාරණ ටැක්ස් නැති,
    කොටින්ම කියනවා නම් බොහොම ලේසියෙන් Sport Car එකක් අරන්,
    අමනුස්සයෝ වගේ ලෑල්ලට පාගලා කාගෙන්වත් කතා අහන්නේ නැතුව නිදහසේ පදින්න පුලුවන් වාතාවරණයක් තිබිලත් එ් රටේ ඉන්න එවුන්ගේ හැදියාව . . .

    රෙඩ් ලයිට් එකේ ඉද්දිත් පස්සෙන් අැවිත් හෝන් ගහන රටක ඉන්න එක ගැන මටම ලැජ්ජා හිතුනා . . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පේනවනේ . . මං අාපු ගමන් ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් ගියා . . . එ් හින්දා තමා මම එන්නේ නැත්තේ . . . දැන් අපි කැපෙනවා . . . නැත්තන් තව ටිකකින් පට්ට සීරියස් බුවෙක් අැවිත් හදිසියට ලෙඩකදී, දුකකදී ගන්න තියන් ඉන්න රෙප් ටිකත් කපලා, මගේ අම්මාවත් මතක් කරයි . . .
    අායෙම වෙලාවක එන්නම් ඔලුව දාන්න . . .

    :baffled::baffled::baffled:කදු බුරති... බල්ලෝ පාත් නොවෙති... උබ වරෙන්
    ටැපලුනාද මන්දා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලු අපිලට යේක ශේරම ඊද්...:yes::yes::yes::yes:

    හකරා ගෙනාවා යෙලුවා ගෙනාවා... එරකා හෙට උදේට කපනවා... යෙලුවා දවල්ය කෙපනවා... මශ් ඔද්ද යෙක්ක පරාට කන එවුන් ශේරම වරෙව්

    :love::love::love::love::love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙට පාන්දර 4.00AM වලට තිරිකුණාමලය බලා පිටත් වෙමි.
    පහල දැක්වෙන තැන සෙනසුරාදා දක්වා වාසය කරමි.ඉඩක් ලැබුනොත් නුලට පැමිනෙමි.

    http://www.sealotuspark.com/

    එල මචං... සුභ ගමන්.. ගිහිල්ලා ඇවිල්ලා ගමනේ විස්තර ටිකත් දාන්න.. :)
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    වාහනයක් පාරට දමද්දි ලියකියවිලි

    වාහනයක් පාරට දමද්දි අනිවාර්යෙන්ම තියෙන්න ඕන ලියකියවිලි මොනවාද කියන්න පුලුවනිද? මොකද අපි පොලිසියෙ අයගෙන් අහද්දි එක එක කෙනා එක එක උත්තර දෙන්නෙ.

    "මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය" එහෙම නැතිනම් CR එකේ ඔරිජිනල් කොපිය වාහනේ තියෙන්න ඕනිමද? නැතිනම් ඒකෙ පොටෝකොපි එකක් තිබුනොත් ඇතිද? (ඔරිජිනල් එක ගෙදර තියලා යන්නයි ඇහුවෙ.:confused:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තට කිව්වොත් මහේෂයා ඔය කෙල්ල එක්ක කොටු පැනලා පැනලා ගෙදරට මාට්ටුවුනාට පස්සෙ තමා රෙජිස්ටර් කරල එහෙම ලීගලි වැඩේ කරන්න හදන්නේ...
    :baffled:

    :rofl: හෆොයි......!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේනවනේ . . මං අාපු ගමන් ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් ගියා . . . එ් හින්දා තමා මම එන්නේ නැත්තේ . . . දැන් අපි කැපෙනවා . . . නැත්තන් තව ටිකකින් පට්ට සීරියස් බුවෙක් අැවිත් හදිසියට ලෙඩකදී, දුකකදී ගන්න තියන් ඉන්න රෙප් ටිකත් කපලා, මගේ අම්මාවත් මතක් කරයි . . .
    අායෙම වෙලාවක එන්නම් ඔලුව දාන්න . . .

    :frown: අනේ මේ...... මෙන්න මෙහේ හිටපන්.... හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න.ඔය අව්වට වැස්සට යන එන එවුන් කියන ඒවා ගනන් ගන්න එපා.උඹ දිගටම වරෙන්.මේ මනමාලිගෙ ෆොටෝ එකක් දාපන්.

    :shocked: අපෝ කුප්පකම විතරක්..... අනුන්ගේ මනමාලිගේ ෆොටෝ ඉල්ලන්න........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහප්පට හොදටම අමාරුයි සිහලු. කාලයක් තිස්සේ තිබුන වකුගඩු රෝගය සහ දුම්වැටි භාවිතය මේ ඔක්කොටම මුල. මේකෙත් සිගරට් භාවිතය ලාවට හරි තියෙන උන් ඉන්නවා නම් දැන්මම නවත්තපියව්. උබට බැරි උන වෙලාවට අමාරුවෙන් හම්බ වෙච්ච පිච්චියත් අසනීපෙටම නැති උනාම උබෙ ලග ඉන්නෙ පවුලෙ උන් විතරයි. ඒ වගේ අසනීප කාරයෙක් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියත් පඩේකට ගනන් ගන්නෙ නෑ. කොහොමත් ආන්ඩුවෙ ඉන්නෙ චන්ද ගුන්ඩු වලින් ගිය උන් නිසාම ඉන්නෙත් ඉනෙන් පහල ඒව නලලට ආව වගේ. දැනටත් මන් ඒක මේ කොලබ ජාතික රෝහලේ ඉදන් විදින ගමන්. මන් මේ කියන්නෙ තරමක පිරිසක් වන සෙනගක් ගැනයි. අවන්කවම කිව්වොත් ආන්ඩුවෙ ඉස්පිරිතාල ගැන තියෙන්නෙ ලොවෙත් නැති පට්ටම කලකිරීමක්. ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගියා නම් සමා වෙන්න පොලයියේ . මට කියන්න ඕන උනේ සිගරට් සහ අනෙකුත් දේවල් වලින් ඈත් වෙයන් කියල

    :dull: ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....... :yes:

    :baffled: වැඩක් නෑ බං කතා කරලා.... අපේ බාප්පත් ඔය ටිකමයි..... සිගරට් සහ අරක්කු....... අන්තිමට වලලු දාලා අරවා මේවා ගොඩක් කරලා ගොඩ දාලා හිටියේ..... බියර් එකක්වත් බොන්න එපා කියලා උපදෙස් දීලා තිබ්බේ...... මොන..... කියන එක ඈහුවයෑ....... හොරෙන් හොරෙන් අරක්කු වලට හරියන තරමට බියර් බීලා....... :dull: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙඩ් ලයිට් එකේ ඉද්දිත් පස්සෙන් අැවිත් හෝන් ගහන රටක ඉන්න එක ගැන මටම ලැජ්ජා හිතුනා . . . . [/SIZE][/COLOR]

    :dull: කියලා වැඩක් නෑ බං.... ඈම්බියුලන්ස් එකක් එනකොට අපි පුලුවන් තරම් අයින් කරලා ඉඩ දෙනකොට...... කොහෙවත් ඉන්න අ.හු.වේ.පු. කරන්නේ ඒ ඉඩේ උන්ගේ වාහනේ රිංගවන එක..... එහෙමත් නැත්නම් ඈම්බියුලන්ස් එක පස්සේ හුරේ කියලා ලෑල්ලට පාගලා යන එක....... :angry: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... :angry: ට්‍රෑෆික් ලයිට් එකේ හේතුවක් නැතුව හෝන් ගහන උන්ට..... මම නම් කොළ පාට වැටුනත් පොඩ්ඩක් නවත්තන් ඉදලා තමා අද්දන්නේ....... :angry: :angry:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වාහනයක් පාරට දමද්දි අනිවාර්යෙන්ම තියෙන්න ඕන ලියකියවිලි මොනවාද කියන්න පුලුවනිද? මොකද අපි පොලිසියෙ අයගෙන් අහද්දි එක එක කෙනා එක එක උත්තර දෙන්නෙ.

    "මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය" එහෙම නැතිනම් CR එකේ ඔරිජිනල් කොපිය වාහනේ තියෙන්න ඕනිමද? නැතිනම් ඒකෙ පොටෝකොපි එකක් තිබුනොත් ඇතිද? (ඔරිජිනල් එක ගෙදර තියලා යන්නයි ඇහුවෙ.:confused:)

    ලයිෂන් (ආදායම් බලපත්‍රය)
    ඉන්ෂුවරන්ස්
    දුම් සහතිකය
    යෝග්‍යතා සහතිකය (බර වාහන වලට)

    CR එක ගෙනියන්න ඕනේ නෑ. ඒත් ෆොටෝ කොපියක් තියා ගනින්.
    වෙලාවකට පොලිස් මාමල අහන ප්‍රශ්න වලට උත්තර ඒකෙ තියෙනවා. :P
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ලයිෂන් (ආදායම් බලපත්‍රය)
    ඉන්ෂුවරන්ස්
    දුම් සහතිකය
    යෝග්‍යතා සහතිකය (බර වාහන වලට)

    CR එක ගෙනියන්න ඕනේ නෑ. ඒත් ෆොටෝ කොපියක් තියා ගනින්.
    වෙලාවකට පොලිස් මාමල අහන ප්‍රශ්න වලට උත්තර ඒකෙ තියෙනවා. :P

    තැන්කූ. තැන්කූ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහනයක් පාරට දමද්දි අනිවාර්යෙන්ම තියෙන්න ඕන ලියකියවිලි මොනවාද කියන්න පුලුවනිද? මොකද අපි පොලිසියෙ අයගෙන් අහද්දි එක එක කෙනා එක එක උත්තර දෙන්නෙ.

    "මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය" එහෙම නැතිනම් CR එකේ ඔරිජිනල් කොපිය වාහනේ තියෙන්න ඕනිමද? නැතිනම් ඒකෙ පොටෝකොපි එකක් තිබුනොත් ඇතිද? (ඔරිජිනල් එක ගෙදර තියලා යන්නයි ඇහුවෙ.:confused:)

    :oo: දන්න තරමින් වාහනේ ලියාපදිංචි සහතිකේ අවශ්‍යය නෑ...... :no:

    තමන්ගේ රියදුරු බලපත්‍රය......
    වාහනේ ආදායම් බලපත්‍රය......
    වාහනේ ඉන්ෂුවරන්ස් කාඩ් එක හෝ කොලේ.....
    දුම් පරීක්ෂණ සහතිකය......

    ඔය ටික තමා තියෙන්න ඕනා...... බස් එකක් නම්..... වාහනේ තත්ව පරීක්ෂණ වාර්ථාව තියෙන්නත් ඕනා....... රූට් දුවන එකක් නම්..... මාර්ගස්ථ මගී ප්‍රවාහන අවසර පත්‍රය සහ පොත...... :yes:

    මීට අමතරව...... වාහනේ ආදායම් බලපත්‍රයේ ෆොටෝ කොපියක් ඉස්සරහා වීදුරුවේ අලවලා තියෙන්න ඕනා හැම වාහනේම.... (බයික් වල හැර) බස් වලට නම් මාර්ගස්ථ මගී ප්‍රවාහන අවසර පත්‍රයේ ෆොටෝ කොපියකුත් අලවලා තියෙන්න ඕනා..... :yes:

    වැරදි ඈත්නම් දන්න අය නිවැරිදි කරන්න......!! :D :cool:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පුළුවන් එවුන් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලපල්ලා . . .
    වේග සීමා නැති හයිවේ තියෙන,
    High Power වාහන වැඩිපුර තියෙන,
    අසාධාරණ ටැක්ස් නැති,
    කොටින්ම කියනවා නම් බොහොම ලේසියෙන් Sport Car එකක් අරන්,
    අමනුස්සයෝ වගේ ලෑල්ලට පාගලා කාගෙන්වත් කතා අහන්නේ නැතුව නිදහසේ පදින්න පුලුවන් වාතාවරණයක් තිබිලත් එ් රටේ ඉන්න එවුන්ගේ හැදියාව . . .

    රෙඩ් ලයිට් එකේ ඉද්දිත් පස්සෙන් අැවිත් හෝන් ගහන රටක ඉන්න එක ගැන මටම ලැජ්ජා හිතුනා . . . .
    [/QUOTE]

    ත්‍රිවිල් සංස්කෘතියක් ඇති කරලා තියෙන්නේ. වාහනයේ හැකියාවට සමානුපාතිකයි රියදුරාගේ හැසිරීම.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    :oo: දන්න තරමින් වාහනේ ලියාපදිංචි සහතිකේ අවශ්‍යය නෑ...... :no:

    තමන්ගේ රියදුරු බලපත්‍රය......
    වාහනේ ආදායම් බලපත්‍රය......
    වාහනේ ඉන්ෂුවරන්ස් කාඩ් එක හෝ කොලේ.....
    දුම් පරීක්ෂණ සහතිකය......

    ඔය ටික තමා තියෙන්න ඕනා...... බස් එකක් නම්..... වාහනේ තත්ව පරීක්ෂණ වාර්ථාව තියෙන්නත් ඕනා....... රූට් දුවන එකක් නම්..... මාර්ගස්ථ මගී ප්‍රවාහන අවසර පත්‍රය සහ පොත...... :yes:

    මීට අමතරව...... වාහනේ ආදායම් බලපත්‍රයේ ෆොටෝ කොපියක් ඉස්සරහා වීදුරුවේ අලවලා තියෙන්න ඕනා හැම වාහනේම.... (බයික් වල හැර) බස් වලට නම් මාර්ගස්ථ මගී ප්‍රවාහන අවසර පත්‍රයේ ෆොටෝ කොපියකුත් අලවලා තියෙන්න ඕනා..... :yes:

    වැරදි ඈත්නම් දන්න අය නිවැරිදි කරන්න......!! :D :cool:

    තැන්කූ. තැන්කූ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට පාන්දර 4.00AM වලට තිරිකුණාමලය බලා පිටත් වෙමි.
    පහල දැක්වෙන තැන සෙනසුරාදා දක්වා වාසය කරමි.ඉඩක් ලැබුනොත් නුලට පැමිනෙමි.

    http://www.sealotuspark.com/

    එල එල සුභ ගමන් KIA පතනවා!
     
    Status
    Not open for further replies.