එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කිව්වා උඹලාට බම්් කරන්න එපා කියලා.. :(
    reputation_neg.gif
    වඩේ නිශ්පාදන නීතිගත... 09-22-2015 12:23 AM වඩේ පුකද ඉතිං?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක් :dull:
    නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා :D
    විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක :yes:

    ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්:baffled:

    අවශ්‍ය ද්‍රව්‍ය

    • ගසාගත් බිත්තරයක් (බිත්තර නැතුව එග් රයිස් හදන්න බෑනේ ;) එක බිත්තරයක් එක්කෙනෙක්ට සෑහේ )
      [*]ලූනු(Onion) (බී ලුඋනු හරි බොම්බයි ලුඋනු හරි ගන්න :P )
      [*]සුදු ලූනු (garlic)
      [*]කරපිංචා
      [*]අමු මිරිස් (සිහින්ව ලියා ගත් )
      [*]තෙල් (ඌරු තෙල් ,කබර තෙල් ,පොල්තෙල් ,සුඋරියකාන්ත තෙල් ,ඕන තෙලක් :baffled:)
      [*]කහ කුඩු යෝගට් හැඳි භාගයක්
      [*]මිරිස් කුඩු /කෑලි රස පදමට අවැසි පමණට
      [*]තුනපහ කුඩු ටිකකුත් දාගන්න අවශ්‍යනම්
      [*]මොනෝ සෝඩියම් ග්ලුටමෙට් MSG නොහොත් අජිනොමොටෝ (not reccomended-ඉඳලා හිටලා මමනම් පාවිච්චි කරන්නේ :dull:)
      [*]ලුණු රස පදමට
      [*]කලින් පිසගත් සහල් හෙවත් බත් (රතු කැකුළු ඇරෙන්න අනිත් ඕන එකක් .රතු කැකුළු වලින් හදල බලල නෑ )

    සාදන ක්‍රමය​

    භාජනයක් ලිප තබා එයාට තෙල් ස්වල්පයක් එකතු කරගන්න .
    එයාට සිහින්ව කැබලි කර ලුඋනු , සුදු ලුඋනු , අමු මිරිස් එකතු කර ස්වල්ප වෙලාවක් තබන්න .
    එයාට කහ කුඩු,මිරිස් කුඩු සහ තුනපහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න .
    බිත්තරයක් ගෙන හොඳින් ගසාගෙන එයට ලුණු එකතු කරගන්න (බිත්තරෙකට දාන ගානට වැඩියෙන් දාන්න)
    මෙයට අවශ්‍යනම් අජිනොමොටෝ( MSG ) එකතු කරගන්න .
    ගසාගත් බිත්තරය ,ලිප තැබූ භාජනයට දමන්න .
    මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න.
    බිත්තර ටික පොල්කුඩු වගේ වෙන්නම මිශ්‍ර කරගන්න ;)
    මිශ්‍ර කරමින් විනාඩි 4ක් පමණ සිටින්න.
    එම මිශ්‍රණයට පෙර පිසින ලද බත් එකතු කර වතුර ස්වල්පයක්ද එකතු කරගන්න (වතුර කොප්ප කාලකට ටිකක් අඩුවෙන් )
    බත් සමග බිත්තර හොඳින් මිශ්‍ර කර විනාඩි දෙකක් පමණ තබා භාජනය ලිපෙන් බාගෙන පිළිගන්වන්න :D

    VEGDdRP.jpg

    මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය​

    සෝස් ටිකක් එහෙම එකතු කරාට වරදක් නැත :D

    අවවාදයයි :-මෙයට කැරට් ලීක්ස් ස්වල්පයක් එකතු කිරීමෙන් ෆ්‍රයිඩ් රයිස් ද ,බිරියානි මික්ස් එකක් එකතු කිරීමෙන් බිරියානිද ,සොසේජස් මස් මාළු ඉස්සන් වැනි දේවල් එකතු කිරීමෙන් මික්ස්ඩ් රයිස් වැනි භයානක අතුරු ප්‍රතිපල ලබාගත හැක :rofl:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක් :dull:
    නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා :D
    විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක :yes:

    ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්:baffled:
    ........................................................
    .................................................

    සාදන ක්‍රමය​

    මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය​

    සෝස් ටිකක් එහෙම එකතු කරාට වරදක් නැත :D

    අවවාදයයි :-මෙයට කැරට් ලීක්ස් ස්වල්පයක් එකතු කිරීමෙන් ෆ්‍රයිඩ් රයිස් ද ,බිරියානි මික්ස් එකක් එකතු කිරීමෙන් බිරියානිද ,සොසේජස් මස් මාළු ඉස්සන් වැනි දේවල් එකතු කිරීමෙන් මික්ස්ඩ් රයිස් වැනි භයානක අතුරු ප්‍රතිපල ලබාගත හැක :rofl:

    11.gif
     
    • Like
    Reactions: thilan996

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක් :dull:
    නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා :D
    විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක :yes:

    ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්:baffled:

    අවශ්‍ය ද්‍රව්‍ය

    • ගසාගත් බිත්තරයක් (බිත්තර නැතුව එග් රයිස් හදන්න බෑනේ ;) එක බිත්තරයක් එක්කෙනෙක්ට සෑහේ )
      [*]ලූනු(Onion) (බී ලුඋනු හරි බොම්බයි ලුඋනු හරි ගන්න :P )
      [*]සුදු ලූනු (garlic)
      [*]කරපිංචා
      [*]අමු මිරිස් (සිහින්ව ලියා ගත් )
      [*]තෙල් (ඌරු තෙල් ,කබර තෙල් ,පොල්තෙල් ,සුඋරියකාන්ත තෙල් ,ඕන තෙලක් :baffled:)
      [*]කහ කුඩු යෝගට් හැඳි භාගයක්
      [*]මිරිස් කුඩු /කෑලි රස පදමට අවැසි පමණට
      [*]තුනපහ කුඩු ටිකකුත් දාගන්න අවශ්‍යනම්
      [*]මොනෝ සෝඩියම් ග්ලුටමෙට් MSG නොහොත් අජිනොමොටෝ (not reccomended-ඉඳලා හිටලා මමනම් පාවිච්චි කරන්නේ :dull:)
      [*]ලුණු රස පදමට
      [*]කලින් පිසගත් සහල් හෙවත් බත් (රතු කැකුළු ඇරෙන්න අනිත් ඕන එකක් .රතු කැකුළු වලින් හදල බලල නෑ )

    සාදන ක්‍රමය​

    භාජනයක් ලිප තබා එයාට තෙල් ස්වල්පයක් එකතු කරගන්න .
    එයාට සිහින්ව කැබලි කර ලුඋනු , සුදු ලුඋනු , අමු මිරිස් එකතු කර ස්වල්ප වෙලාවක් තබන්න .
    එයාට කහ කුඩු,මිරිස් කුඩු සහ තුනපහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න .
    බිත්තරයක් ගෙන හොඳින් ගසාගෙන එයට ලුණු එකතු කරගන්න (බිත්තරෙකට දාන ගානට වැඩියෙන් දාන්න)
    මෙයට අවශ්‍යනම් අජිනොමොටෝ( MSG ) එකතු කරගන්න .
    ගසාගත් බිත්තරය ,ලිප තැබූ භාජනයට දමන්න .
    මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න.
    බිත්තර ටික පොල්කුඩු වගේ වෙන්නම මිශ්‍ර කරගන්න ;)
    මිශ්‍ර කරමින් විනාඩි 4ක් පමණ සිටින්න.
    එම මිශ්‍රණයට පෙර පිසින ලද බත් එකතු කර වතුර ස්වල්පයක්ද එකතු කරගන්න (වතුර කොප්ප කාලකට ටිකක් අඩුවෙන් )
    බත් සමග බිත්තර හොඳින් මිශ්‍ර කර විනාඩි දෙකක් පමණ තබා භාජනය ලිපෙන් බාගෙන පිළිගන්වන්න :D

    VEGDdRP.jpg

    මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය​

    සෝස් ටිකක් එහෙම එකතු කරාට වරදක් නැත :D

    අවවාදයයි :-මෙයට කැරට් ලීක්ස් ස්වල්පයක් එකතු කිරීමෙන් ෆ්‍රයිඩ් රයිස් ද ,බිරියානි මික්ස් එකක් එකතු කිරීමෙන් බිරියානිද ,සොසේජස් මස් මාළු ඉස්සන් වැනි දේවල් එකතු කිරීමෙන් මික්ස්ඩ් රයිස් වැනි භයානක අතුරු ප්‍රතිපල ලබාගත හැක :rofl:

    thank you machan post ekata :D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක් :dull:
    නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා :D
    විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක :yes:

    ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්:baffled:

    Bohoma sthuthiy :)
    11.gif