ඇත්තටම_අසහනය_කාටද?
ලොකු ලොක්කෝ සෙකට්‍රිලා ඔඩොක්කු වල තියන් ආතල් දෙනවා...ලොකු ලොකු හෝටල් ගානේ අරන් ගිහින් ලොකු ලොකු බඩු ගහනවා...එතනෝල්,කුඩු කන්ටේනර් ගෙන්නනවා..ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා..ප්‍රසිද්දියේ කුණුහරුප කියන් රටේ උත්තරීතර තැන් වල සත්තු වගේ හැසිරෙනවා...

රටේ මාධ්‍ය, ගැහැණු ළමයි බාගෙට හෙළුවෙන් නටවල සල්ලි හම්බ කරනවා...නිරුවත වෙළද භාණ්ඩයක් කරන් මිනිස්සුන්ට පෙන්නලා හැම එකම මාර්කට් කරනවා..අර ඉස්ටාර්, මේ ඉස්ටාර්, කුමරිය කියා කියා රට වටේම කෙල්ලෝ අරන් ඇවිත් උන්ගෙන් අමුතු ලාභ ප්‍රයෝජන ගන්නවා..

කොම්පැනි වල ලොක්කෝ තමන්ගේ යටතේ ඉන්න සේවිකාවන්ට උසස්වීම් දෙන්න ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...චිත්‍රපටි නිලියෝ චරිතයක් ලබාගන්න අධ්‍යක්ෂක, නිෂ්පාදක එක්ක යහන් ගත වෙනවා...සමහරු එහෙම ඇහුව කියල ප්‍රසිද්දියේ මාධ්‍ය වලත් කියනවා...

විදුහල්පති වරු ළමයි ඉස්කෝලෙට දාගන්න අම්මලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා...

අපි අවට දිනපතා මෙච්චර මෙහෙම වෙද්දී රටේ පොඩි දැරියක් දූෂණය උන එකට සැක පිට අල්ලපු ගෙදර කොල්ලව අත්අඩංගුවට අරන් ඒ කොල්ලගේ ලැප්ටොප් එකේ අසභ්‍ය වීඩියෝවක් තිබ්බ කියන එක ලොකුවට අර ජඩ වැඩ සේරම කරන මාධ්යෙන්ම වාර්තාත් කරනවා

චරිතයක් වෙනුවෙන්, මුදලට තමන්ගේ ආත්මයම පාවල දෙන ගණිකාවෝ පාරට බහිනවා දූශකයට විරුද්දව නියම දඩුවම ගෙන්න කියල...ලොකු ලොක්කෝ ප්‍රතිඥා දෙනවා අපරාධකරු කෙසේ හෝ අල්ලලා දඬුවම් දෙනවා කියල...

මට නම් එපා වෙලා ඔයි ඉන්නේ...මම ඒ දවස් වල හිතුවේ සල්ලි ටිකක් හම්බකරන් එන්න වෙන රටකට යන්න ඕනේ කියල...දැන්නම් හිතන්නේ කොහොමහරි සල්ලි ටිකක් හොයාගෙන වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ඕනේ කියල...