අද තට්ට කුකුළට නිවාඩුයි වගේ........mona magulak da meke inne mama witharada dan ?![]()

ැමත ගන්න තමා දැං ඉතිංඅද තට්ට කුකුළට නිවාඩුයි වගේ........
අල්ලාහ් හු අක්බර්!!!!![]()

අද තට්ට කුකුළට නිවාඩුයි වගේ........
අල්ලාහ් හු අක්බර්!!!!![]()

එක බිත්තරයක් එක්කෙනෙක්ට සෑහේ )
)
)
)

මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක්
නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා
විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක
ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්........................................................
.................................................
සාදන ක්‍රමය
මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය
සෝස් ටිකක් එහෙම එකතු කරාට වරදක් නැත
අවවාදයයි :-මෙයට කැරට් ලීක්ස් ස්වල්පයක් එකතු කිරීමෙන් ෆ්‍රයිඩ් රයිස් ද ,බිරියානි මික්ස් එකක් එකතු කිරීමෙන් බිරියානිද ,සොසේජස් මස් මාළු ඉස්සන් වැනි දේවල් එකතු කිරීමෙන් මික්ස්ඩ් රයිස් වැනි භයානක අතුරු ප්‍රතිපල ලබාගත හැක
මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක්
නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා
විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක
ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්
අවශ්‍ය ද්‍රව්‍ය
- ගසාගත් බිත්තරයක් (බිත්තර නැතුව එග් රයිස් හදන්න බෑනේ
එක බිත්තරයක් එක්කෙනෙක්ට සෑහේ )
[*]ලූනු(Onion) (බී ලුඋනු හරි බොම්බයි ලුඋනු හරි ගන්න)
[*]සුදු ලූනු (garlic)
[*]කරපිංචා
[*]අමු මිරිස් (සිහින්ව ලියා ගත් )
[*]තෙල් (ඌරු තෙල් ,කබර තෙල් ,පොල්තෙල් ,සුඋරියකාන්ත තෙල් ,ඕන තෙලක්)
[*]කහ කුඩු යෝගට් හැඳි භාගයක්
[*]මිරිස් කුඩු /කෑලි රස පදමට අවැසි පමණට
[*]තුනපහ කුඩු ටිකකුත් දාගන්න අවශ්‍යනම්
[*]මොනෝ සෝඩියම් ග්ලුටමෙට් MSG නොහොත් අජිනොමොටෝ (not reccomended-ඉඳලා හිටලා මමනම් පාවිච්චි කරන්නේ)
[*]ලුණු රස පදමට
[*]කලින් පිසගත් සහල් හෙවත් බත් (රතු කැකුළු ඇරෙන්න අනිත් ඕන එකක් .රතු කැකුළු වලින් හදල බලල නෑ )
සාදන ක්‍රමය
භාජනයක් ලිප තබා එයාට තෙල් ස්වල්පයක් එකතු කරගන්න .
එයාට සිහින්ව කැබලි කර ලුඋනු , සුදු ලුඋනු , අමු මිරිස් එකතු කර ස්වල්ප වෙලාවක් තබන්න .
එයාට කහ කුඩු,මිරිස් කුඩු සහ තුනපහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න .
බිත්තරයක් ගෙන හොඳින් ගසාගෙන එයට ලුණු එකතු කරගන්න (බිත්තරෙකට දාන ගානට වැඩියෙන් දාන්න)
මෙයට අවශ්‍යනම් අජිනොමොටෝ( MSG ) එකතු කරගන්න .
ගසාගත් බිත්තරය ,ලිප තැබූ භාජනයට දමන්න .
මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න.
බිත්තර ටික පොල්කුඩු වගේ වෙන්නම මිශ්‍ර කරගන්න
මිශ්‍ර කරමින් විනාඩි 4ක් පමණ සිටින්න.
එම මිශ්‍රණයට පෙර පිසින ලද බත් එකතු කර වතුර ස්වල්පයක්ද එකතු කරගන්න (වතුර කොප්ප කාලකට ටිකක් අඩුවෙන් )
බත් සමග බිත්තර හොඳින් මිශ්‍ර කර විනාඩි දෙකක් පමණ තබා භාජනය ලිපෙන් බාගෙන පිළිගන්වන්න
![]()
මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය
සෝස් ටිකක් එහෙම එකතු කරාට වරදක් නැත
අවවාදයයි :-මෙයට කැරට් ලීක්ස් ස්වල්පයක් එකතු කිරීමෙන් ෆ්‍රයිඩ් රයිස් ද ,බිරියානි මික්ස් එකක් එකතු කිරීමෙන් බිරියානිද ,සොසේජස් මස් මාළු ඉස්සන් වැනි දේවල් එකතු කිරීමෙන් මික්ස්ඩ් රයිස් වැනි භයානක අතුරු ප්‍රතිපල ලබාගත හැක

මම මේකට හොරෙන් වගේ එබිලා යන එකෙක්
නිකන් ඉන්නකොට නිතරම වගේ හදන කෑමක රෙසිපිය දාන්න කියලා හිතුනා
විනාඩි දහයක් වගේ ඇතුලත හදාගන්න පුළුවන් රස ගුණ සපිරි කෑමක් තමයි මේක
ඩේලි ස්පෙෂල් බිත්තර රයිස් හෙවත් එග් බත්
හදලා බලන්න ඕනේ...u know me nangige jelly layers.. kapanakota kapune na affa hariyata![]()
![]()

i'm not coming to this tread any more.....අහ්හ් ඔයා ඉතින් R ග්‍රේඩ් නෙහ් ?![]()