වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19012421 said:
    ආ උබ ආවද මචන්.. මේ බලපන් මේ සංකපාලයා උබට කියන ඒවා

    ඒත් මම මෙහෙම කිව්වා

    :lol::lol::lol::lol::lol::lol:
    කැ@ හම්බයා :angry:
    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19012796 said:

    220ක් මරල දැම්මා:yes::yes::yes:

    ඒක නෙමේ මම අද අල්ලගෙන් ඇහුවා ඇයි ශර් හම්බයෝ මෙච්චර මෝඩ කියලා. බුවා කිව්ව ඊද් වලට මරන හරක් තමා ඊලග ආත්මේ හම්බයෝ වෙලා ඉපදෙන්නේ ඒකයි මෝඩ කියලා

    ඒ ඇයි ඇහුවහම කිව්ව ඒක මගේ කැමැත්ත උබ නොඋකා ඉදින් කියලා:sorry:

    :rofl: :lol: :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුළුවන් එවුන් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලපල්ලා . . .
    වේග සීමා නැති හයිවේ තියෙන,
    High Power වාහන වැඩිපුර තියෙන,
    අසාධාරණ ටැක්ස් නැති,
    කොටින්ම කියනවා නම් බොහොම ලේසියෙන් Sport Car එකක් අරන්,
    අමනුස්සයෝ වගේ ලෑල්ලට පාගලා කාගෙන්වත් කතා අහන්නේ නැතුව නිදහසේ පදින්න පුලුවන් වාතාවරණයක් තිබිලත් එ් රටේ ඉන්න එවුන්ගේ හැදියාව . . .

    රෙඩ් ලයිට් එකේ ඉද්දිත් පස්සෙන් අැවිත් හෝන් ගහන රටක ඉන්න එක ගැන මටම ලැජ්ජා හිතුනා . . . .

    ත්‍රිවිල් සංස්කෘතියක් ඇති කරලා තියෙන්නේ. වාහනයේ ප්‍රමාණයට සමානුපාතිකයි රියදුරාගේ හැසිරීම.[/QUOTE]

    ඇරපන් කට.විස්කි භාගයක් හලන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;19010770 said:
    නේ නේ යේක විතරක් නෙමේ. කිබුලට පවුල් තුනක් තමා තීනවා.. යේක අපිලා ඊද් වලට හකරා ශේරම කෙපුවහම හකරගේ එට දෙක තමා කලින්ම කිබුලා ඉල්ලුවා.. යේ දාතුද මොනාද මන්දා යෙකක් වෙඩෙන්න ශුප් හදලා බෙන්න ඕනේලු

    කෙට්ටුය දෙක්කොත් එවුල් වගේ නිශා ෆොන්ට් ශයිස් හයෙන් ලාවට තමා දෙම්මා

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න සිංහලයෝ බ්‍රෑන්ඩ් නිව් ආපු මහා භාරතයේ තාක්ෂණයේ මහිමය :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1700619

    ඕව ඔහොම තමා.. ඔය ඇල්ටො නම් එලවල නෑ.:dull:

    වාහන විතරක් නෙමේ ඉන්දියන් බයික් සමහර ඒවගෙ ගියර් වැටෙන්නෙ උඩට විතරයි. :baffled: පහලට දාන්න මර ගේමක් දෙන්න ඕනෙ. කිලෝමීටර් 5000ක් වත් දුවනකම් එහෙම්මමයි. ඊට පස්සෙ ගෙවිල වැටෙන්න ගන්නව ගියර්.:P ඒත් සමහර මගුල් ස්ටාර්ට් එකේ තියෙද්දි නියුට්‍රල් කරන්න බෑ...:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :eek::eek: හෆෝ එහෙමද. මම ඉන්දියන් බයික් නම් පැදල නෑ:no: මට නම් ඔය ඉන්දියන් ලඩි බයික්, ඉන්දියන් බස් ;) පේන්න බෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :eek::eek: හෆෝ එහෙමද. මම ඉන්දියන් බයික් නම් පැදල නෑ:no: මට නම් ඔය ඉන්දියන් ලඩි බයික්, ඉන්දියන් බස් ;) පේන්න බෑ.

    ඉන්දියන් බස් නම් අන්තිමයි.අද නැග්ගා ලේලන්ඩ් A/C එකක.හප්පේ සැප.:baffled::baffled:බ්‍රේක් පාරක් ගැහුවා.තව පොඩ්ඩෙන් දත් ටික බඩේ.නෝමල් ලේලන්ඩ් එකකට A/C හයි කරලා වගේ.ඒකට ජපන් බස්:love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්දියන් බස් නම් අන්තිමයි.අද නැග්ගා ලේලන්ඩ් A/C එකක.හප්පේ සැප.:baffled::baffled:බ්‍රේක් පාරක් ගැහුවා.තව පොඩ්ඩෙන් දත් ටික බඩේ.නෝමල් ලේලන්ඩ් එකකට A/C හයි කරලා වගේ.ඒකට ජපන් බස්:love:

    එහෙම තමයි බං. නෝමල් ලේලන්ඩ් එකක දොරවල් ටික සීල් කරලා, අර මාලු ටැංකි අලවන ගම් දාලා අනිත් හිල් ටික වහලා, ලොකු හිල් වලට ඇලුමිනියම් තහඩු කෑලි තියලා පොප්රිවට් ගලහලා, ඒසී එක හයි කරනවා. :( කරුමෙට ඉන්දියාවම අසල්වැසි රට වුනානේ බං. ජපානෙ වත් අසල්වැසි රට වෙලා තිබුනනම්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;19010770 said:
    නේ නේ යේක විතරක් නෙමේ. කිබුලට පවුල් තුනක් තමා තීනවා.. යේක අපිලා ඊද් වලට හකරා ශේරම කෙපුවහම හකරගේ එට දෙක තමා කලින්ම කිබුලා ඉල්ලුවා.. යේ දාතුද මොනාද මන්දා යෙකක් වෙඩෙන්න ශුප් හදලා බෙන්න ඕනේලු

    කෙට්ටුය දෙක්කොත් එවුල් වගේ නිශා ෆොන්ට් ශයිස් හයෙන් ලාවට තමා දෙම්මා

    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම තමයි බං. නෝමල් ලේලන්ඩ් එකක දොරවල් ටික සීල් කරලා, අර මාලු ටැංකි අලවන ගම් දාලා අනිත් හිල් ටික වහලා, ලොකු හිල් වලට ඇලුමිනියම් තහඩු කෑලි තියලා පොප්රිවට් ගලහලා, ඒසී එක හයි කරනවා. :( කරුමෙට ඉන්දියාවම අසල්වැසි රට වුනානේ බං. ජපානෙ වත් අසල්වැසි රට වෙලා තිබුනනම්.

    සිලිකන් ගම්.දොර දෙක, තනි දොරක් කරලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි යනවා නිදාගන්න.හෙට රස්සාවට යන්නත් එපැයි.සුභ රාත්‍රියක් හැමෝටම.

    එල එල මේ මාත් යන්න කියලා. :) සුභ රාත්‍රියක්!
     
    Status
    Not open for further replies.