තිරිසනා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොණ්ඩයා අවුරුද්දක් තිස්සේ මේ දැරිවිව උස්සන්න ප්ලැන් කලාලු. මීට කලින් මල මිනියකටත් හදි කරලා මු..
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    කියල වැඩක් නෑ බන්. ලංකාවෙ ඔක්කොම වැඩිහරියක් ඉන්නේ විචා බුද්ධියක් නැති වුන්. පොලිසිය කියන එක අපි විශ්වාස කරනවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මට නම් හිතෙන්නේ මූට ගහල බලෙන් කියව ගත්තා කියලමයි. මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මට නම් සැක හිතෙන්නේ සේයාගේ තාත්තව. සමහර විට මම වැරදි ඇති. තාත්තා කෙනෙක් එහෙම කරා කියන්නත් එක පාරට හිතට මොකද්ද වගේ. ගෙදර අයගෙ හැසිරීම, ග්‍රිල් නැති ජනේලය, මට නම් සැකයි. ෂර්ලොක් හෝල්ම්ස් වගේ උන් ඕන වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. සේයා සඳෙව්මී දුවේ... ඔයාට මතු භවයන් වලදී මෙවන් දුක් නොවේවා. තිරිසන්නු නොමැති ලස්සන ලෝකයක ඉපදෙන්න :(


    :lol::lol::lol:උබලා ඉතින් පොලිසියට බණිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැනේ..ඇත්තම එකා අල්ලගත්තත් හිතන්නේ ඒකත් බොරුවක් කියලා..දැන් බලපන් උබ.උබ කියනවා උබට සැක තාත්තවලු.අන්න ඒ වගේ තමා පොලිසියත් අර දෙන්නෙක්ව සැක කරලා හිරේ දැම්මේ..එහෙම බලනකොට උබගෙයි පොලිසියෙයි වෙනසක් නැහැනේ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොණ්ඩයා අවුරුද්දක් තිස්සේ මේ දැරිවිව උස්සන්න ප්ලැන් කලාලු. මීට කලින් මල මිනියකටත් හදි කරලා මු..

    :shocked:නෑ..මූ මාර අවලමෙක්නේ..:growl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :shocked:නෑ..මූ මාර අවලමෙක්නේ..:growl:
    අද දිවයින පත්තරේ තියනවා මචන්. උදේ දෙරන පත්තර විස්තර වලට කිව්වේ.. මාර කැ#යෙක් මු.. හම ගහන්න ඔනේ ගොල් ෆේස් එකේ. එල්ලලා මරලා මදි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද දිවයින පත්තරේ තියනවා මචන්. උදේ දෙරන පත්තර විස්තර වලට කිව්වේ.. මාර කැ#යෙක් මු.. හම ගහන්න ඔනේ ගොල් ෆේස් එකේ. එල්ලලා මරලා මදි.

    :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙච්චර මානසික ආබාදිතයෙක්ට නිදහසේ ඉන්න දුන්න එක තමයි ලොකුම ප්‍රශ්නෙ, පිස්සන්කොටු වල ඉන්න ඕන උන් ඉන්නෙ එලියෙ:dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    top%2Bgossip%2Bstory%2Bin%2Bsrilanka.jpg
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..


    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලීසිය මේ මනුස්සයාගේ මූණ වහලා ගෙනියන්නේ හැබැයි අර අවුරුදු 17 ළමයාගේ මූණ පේන්න අරන් යන්නේ. අනේ මන්දා අපේ පොලීසිය. :no:

    සිරා කතාව බන්