කියල වැඩක් නෑ බන්. ලංකාවෙ ඔක්කොම වැඩිහරියක් ඉන්නේ විචා බුද්ධියක් නැති වුන්. පොලිසිය කියන එක අපි විශ්වාස කරනවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මට නම් හිතෙන්නේ මූට ගහල බලෙන් කියව ගත්තා කියලමයි. මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මට නම් සැක හිතෙන්නේ සේයාගේ තාත්තව. සමහර විට මම වැරදි ඇති. තාත්තා කෙනෙක් එහෙම කරා කියන්නත් එක පාරට හිතට මොකද්ද වගේ. ගෙදර අයගෙ හැසිරීම, ග්රිල් නැති ජනේලය, මට නම් සැකයි. ෂර්ලොක් හෝල්ම්ස් වගේ උන් ඕන වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. සේයා සඳෙව්මී දුවේ... ඔයාට මතු භවයන් වලදී මෙවන් දුක් නොවේවා. තිරිසන්නු නොමැති ලස්සන ලෝකයක ඉපදෙන්න![]()


උබලා ඉතින් පොලිසියට බණිනවා ඇරෙන්න වෙන වැඩක් නැහැනේ..ඇත්තම එකා අල්ලගත්තත් හිතන්නේ ඒකත් බොරුවක් කියලා..දැන් බලපන් උබ.උබ කියනවා උබට සැක තාත්තවලු.අන්න ඒ වගේ තමා පොලිසියත් අර දෙන්නෙක්ව සැක කරලා හිරේ දැම්මේ..එහෙම බලනකොට උබගෙයි පොලිසියෙයි වෙනසක් නැහැනේ..කොණ්ඩයා අවුරුද්දක් තිස්සේ මේ දැරිවිව උස්සන්න ප්ලැන් කලාලු. මීට කලින් මල මිනියකටත් හදි කරලා මු..
නෑ..මූ මාර අවලමෙක්නේ..
අද දිවයින පත්තරේ තියනවා මචන්. උදේ දෙරන පත්තර විස්තර වලට කිව්වේ.. මාර කැ#යෙක් මු.. හම ගහන්න ඔනේ ගොල් ෆේස් එකේ. එල්ලලා මරලා මදි.නෑ..මූ මාර අවලමෙක්නේ..
![]()
අද දිවයින පත්තරේ තියනවා මචන්. උදේ දෙරන පත්තර විස්තර වලට කිව්වේ.. මාර කැ#යෙක් මු.. හම ගහන්න ඔනේ ගොල් ෆේස් එකේ. එල්ලලා මරලා මදි.







පොලීසිය මේ මනුස්සයාගේ මූණ වහලා ගෙනියන්නේ හැබැයි අර අවුරුදු 17 ළමයාගේ මූණ පේන්න අරන් යන්නේ. අනේ මන්දා අපේ පොලීසිය.![]()