මේ ප්රශ්නය අවේගයෙන් තොරව විමසා බැලිය යුතු කරුණක් වේ. මෙය කිසිසේත්ම කොන්ඩයා සාධාරණය කිරීමට කරන ලද උත්සහයක් නොවේ. ඒවගේම නිතිය හැමටම සාදාරන වන අයුරින් වැරදි කරුවන්ට උපරිම දඩුවම් දිය යුතුවෙනවා.
සේයා ගාතනය කල පුද්ගලයා මරණිය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරගත කලයුතු ද ?
සේයා ගාතනය කල පුද්ගලයා මානසික විකුර්ති පුදගලයකේ . මානසික අබාධ සහිත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය පනවන්න හො වෙනත් දඩුවමකට යටත් කල හැකි ද ? එය නීති සදාචාරාත්මක බව උල්ලංගනය කිරීමක් නොවෙයි ද . එසේ නොමැතිනම් ඔහු පුනුරුත්තාපනය කල යුතු ද ?
නිවැරදි මිනි මරුවා තවමත් නිදල්ලේද ? පොලිසියට හරි ගාතනය කල පුද්ගලයා හොයාගන්න බැරි උන තැන මානසික විකුර්ති පුද්ගලයෙක් අල්ලාගෙන ඔහුට තඩි බාල ඔහු මිනි මරුවෙක් බවට චෝදනාවක් එල්ල කළා ද ?
මේ සියල්ලටම කලින් ඔහුව මානසික වෛද්යවරක් වෙත යොමු කර ඔහු මානසික රෝගියෙක් නොවේ නම් පමණක් ඔහුට දඩුවම් කිරීම කල යුතු නොවේද.

Last edited: