කොණ්ඩයා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ ප්‍රශ්නය අවේගයෙන් තොරව විමසා බැලිය යුතු කරුණක් වේ. මෙය කිසිසේත්ම කොන්ඩයා සාධාරණය කිරීමට කරන ලද උත්සහයක් නොවේ. ඒවගේම නිතිය හැමටම සාදාරන වන අයුරින් වැරදි කරුවන්ට උපරිම දඩුවම් දිය යුතුවෙනවා.

සේයා ගාතනය කල පුද්ගලයා මරණිය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිරගත කලයුතු ද ?

සේයා ගාතනය කල පුද්ගලයා මානසික විකුර්ති පුදගලයකේ . මානසික අබාධ සහිත පුද්ගලයින්ට මරණිය දණ්ඩනය පනවන්න හො වෙනත් දඩුවමකට යටත් කල හැකි ද ? එය නීති සදාචාරාත්මක බව උල්ලංගනය කිරීමක් නොවෙයි ද . එසේ නොමැතිනම් ඔහු පුනුරුත්තාපනය කල යුතු ද ?

නිවැරදි මිනි මරුවා තවමත් නිදල්ලේද ? පොලිසියට හරි ගාතනය කල පුද්ගලයා හොයාගන්න බැරි උන තැන මානසික විකුර්ති පුද්ගලයෙක් අල්ලාගෙන ඔහුට තඩි බාල ඔහු මිනි මරුවෙක් බවට චෝදනාවක් එල්ල කළා ද ?

මේ සියල්ලටම කලින් ඔහුව මානසික වෛද්‍යවරක් වෙත යොමු කර ඔහු මානසික රෝගියෙක් නොවේ නම් පමණක් ඔහුට දඩුවම් කිරීම කල යුතු නොවේද.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මානසික ලෙඩේ මොකක්ද කියලා හොයන්න ඔනේ මචන්. සමහර සීරියල් කිලර්ලා ඉන්නවා උන්ටත් මානසික ලෙඩ. එහෙමයි කියලා උන්ව නිදහස් කලොත් ටහිකෙයි.. මෙතන වෙන්න ඔනේ මේ මනුස්සයqට එක්කො මරන දඩුවම දෙන්න ඔනේ, නැත්තම් විතවුට් පැරොල් ලයිෆ්ටයිම් දෙන්න ඔනේ.. නැතුව මූ තව අවුරුදු 5-6කින් ආයේ ආවොත් සමාජෙට, තව කෙල්ලෙකුට ස්වර්ගස්ත වෙන්න තමා වෙන්නේ.
 
koka0011

Junior member
  • Nov 10, 2011
    85
    3
    8
    pissuda ban?

    maanasika ledak thiyanawanam hangilaa innawada?
    kale waradi wadak kiyala danna hindane katti panne.oluwa awul welaa hangilaa hitiye nahane.:baffled:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    අනුන්ගෙ පුකවල් හෝදන්න කලින් තමන් රීපු බෙට්ටට වතුර එකක් ගහන්න නම්‍යශීලි වෙයන්... :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දන්න තරමින් මාන්සික රෝගියෙක්ට දඬුවම් දෙන්නෙ නැහැ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මානසික ලෙඩේ මොකක්ද කියලා හොයන්න ඔනේ මචන්. සමහර සීරියල් කිලර්ලා ඉන්නවා උන්ටත් මානසික ලෙඩ. එහෙමයි කියලා උන්ව නිදහස් කලොත් ටහිකෙයි.. මෙතන වෙන්න ඔනේ මේ මනුස්සයqට එක්කො මරන දඩුවම දෙන්න ඔනේ, නැත්තම් විතවුට් පැරොල් ලයිෆ්ටයිම් දෙන්න ඔනේ.. නැතුව මූ තව අවුරුදු 5-6කින් ආයේ ආවොත් සමාජෙට, තව කෙල්ලෙකුට ස්වර්ගස්ත වෙන්න තමා වෙන්නේ.

    මෙතන ඔහුව නිදහස් කිරීමක් ගැන නොවෙයි . ඔහු මානසික රෝගියෙක් නම් නිවැරදි ප්‍රතිකර්ම කොට සමාජ ගත කරන්න ඕනේ. ඔහු මානසික ලෙඩෙක් නොවේ නම් උපරිම දඩුවමකට යටත් කල යුතු වෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්න තරමින් මාන්සික රෝගියෙක්ට දඬුවම් දෙන්නෙ නැහැ
    නැහැ. ඒක වැරදියි. බොහොම දරුනු අපරාදකරපු විශිශ්ට මොලයක් තිබුන අතීශය කුරිරු අමානුශික මිනීමරුවො ඉන්නවා සයිකියැස්ටික් වොඩ්ස් වල පිටරට. ඒ අයට පිස්සු නෙමෙයි නමුත් මානසික විකෘඉති. එහෙමයි කියලා උන්ව ගලවලා නිදහස දීලා නැ. ලයිෆ්ටයිම් ප්‍රිසන්..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නැහැ. ඒක වැරදියි. බොහොම දරුනු අපරාදකරපු විශිශ්ට මොලයක් තිබුන අතීශය කුරිරු අමානුශික මිනීමරුවො ඉන්නවා සයිකියැස්ටික් වොඩ්ස් වල පිටරට. ඒ අයට පිස්සු නෙමෙයි නමුත් මානසික විකෘඉති. එහෙමයි කියලා උන්ව ගලවලා නිදහස දීලා නැ. ලයිෆ්ටයිම් ප්‍රිසන්..

    ඔව් ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් දෙන්න පුළුවන්. නමුත් මානසික කිකුර්ති මට්ටම කොච්චර ද කියල සලකලා තමයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මානසික ලෙඩේ මොකක්ද කියලා හොයන්න ඔනේ මචන්. සමහර සීරියල් කිලර්ලා ඉන්නවා උන්ටත් මානසික ලෙඩ. එහෙමයි කියලා උන්ව නිදහස් කලොත් ටහිකෙයි.. මෙතන වෙන්න ඔනේ මේ මනුස්සයqට එක්කො මරන දඩුවම දෙන්න ඔනේ, නැත්තම් විතවුට් පැරොල් ලයිෆ්ටයිම් දෙන්න ඔනේ.. නැතුව මූ තව අවුරුදු 5-6කින් ආයේ ආවොත් සමාජෙට, තව කෙල්ලෙකුට ස්වර්ගස්ත වෙන්න තමා වෙන්නේ.
    අනිවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෙතන ඔහුව නිදහස් කිරීමක් ගැන නොවෙයි . ඔහු මානසික රෝගියෙක් නම් නිවැරදි ප්‍රතිකර්ම කොට සමාජ ගත කරන්න ඕනේ. ඔහු මානසික ලෙඩෙක් නොවේ නම් උපරිම දඩුවමකට යටත් කල යුතු වෙනවා.

    මේ කාරනාව වැරදියි මචන්.. මේ වගේ මිනිස්සු සමාජ ගත කරන්න බැ.. මේ මනුස්සයට තියෙන්නේ පොඩි දරුවො දැක්කම ලින්ගික උත්තේජනය වීමක්. එහෙම වෙන්න විදියක් නැ සාමාන්ය මනුස්සයෙකුට. උබටවත් මටවත්, මේ එලකිරියේ ඉන එකෙකුටවත් මම හිතන්නේ නැ, මොන්ටිසොරි යන දරුවෙක් හෙලිවැල්ලෙන් හිටියයි කියලා හො ජන්ගියක් ඇදන් හිටියයි කියලා ලින්ගිකව උත්තේජනයක් එනවා කියලා.. ඉතින් මේ වගේ උන්ට මේ දේ වෙන්න එක තත්පරයක් ඇති. කොච්චර පුනරුත්තාපනය කලත්, එක මොහොතක් ආවොත් මේ දේ ආයේ කරනවා මූ. හරියට ඇල්කොහොල් වලට් ඇබ්බැහි වෙච්ච එකෙක් පුනරුත්තාපනය කරලා ඌ හොදට ඉදලා අහබ්බෙන් අවුරුදු ගානකට පාස්සේ වැරදිලා බියර් එකක් බොන තැනට සෙට් උනොත් ඌ දිගටම බොන්න උගේ හිත පොලොබවනවා. නමුත් ඒ වගේ පුද්ගලයෙක්ගෙන් සමාජෙට හානියක් නැ. එක නිසා ඌට පුනරුත්තාපනය ගැලපෙනවා. නමුත්, කොන්ඩයගේ ආශාව බේබදුකම නෙමෙයි. ඒක සන්කීර්න තවත් ජීවිත හා සම්බන්ද ගැටලුවක්.
     
    උබ කියන එක හරි වෙන්න පුළුවන්. නමුත් නීතියට අනුව පිස්සෙක් මිනිහෙක්ව මැරුවොත් උසාවිය ඔහුට දඩුවම් පමුනවන්නේ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ යකා කරපු වරදේ ස්වබාවය මෙතන නැ මචන්. ඒ නිසා කියන්න බැනේ ඌට පිස්සු හැදුනේ වරද කලාට පස්සේ හිරේ ඉන්නකොටද, නත්තම් ඌ වරද කරනකොටත් පිස්සු තිබ්බද කියලා. වරද කරනකොට පුද්ගලයා උන්මත්තකයෙක්නම් එල්ල මැරීමට නොහැකි බවට ලොකේ ගොඩක් රටවල නීති තර්කයක් ගේනවා. නමුත් වරදෙන් නිදහසක් ලැබෙන්නේ නැ පිස්සු කියලා. මම හිතන්නේ මේ කේස් එකේ එක්කො මූ බොරුවක් කරනවා, නැත්තම් මූට හිරේදි පිස්සු හැදිලා තියෙන්නේ. මොකද මූට තියෙන්නේ මානසික වුකෘති ආශාවක් නෙමෙයි මේ ආටිකල් එකේ කියන හැටියට.. උගේ අම්මා පාරාවොගේ රැජිනක්, ඇමරිකන් උන් හදට ගිය නිසා ලොකේ කම්මුතුයි වගේ සාමාන්ය අපි එදිනෙදා දකින සරල මානසික වෙනස්වීම්. නමුත් මානසික වුකෘතිතා මත ක්‍රයිම්ස් කිරීම් අතීශය බයානක තත්වයක්. ඒ වගේ උන් මේ වගේ පිස්සුවෙන් දොඩවන මිනිස්සු නෙමෙයි. සමාජයේ හොයන්න බැ උන්ට පිස්සු කියලා.. අනික් මිනිස්සු වගේමයි නමුත් ආශාවන් අති බිහිසුනුයි.