මේක නා ගැනීමක් නෙවෙයි බං... හිරු එකේ උන් එයාලගෙ හැම සංවත්සරේකටම සිංදුවක් හදන්නෙ ඒ වෙනකොට ජනප්රිය වෙලා තියෙන හින්දි හරි දෙමළ හරි සිංදුවක් තෝරගෙන ඒකෙ තනුවට තමයි.. පහුගිය සංවත්සර සින්දු ගැන හොයල බලපන්කො. එතකොට තේරෙයි.

mru mol kali tikak nam innawa

හිරු එක සිල්වගේ උනාට ඌ අන්බයාසින් වැඩේ කරනවා. අනිත් එවත් එක්ක සාපේක්ශව බලපුවහම හිරු හොදා..හ්ම් හ්ම්.. මෙබා බ්ලාස්ට් එකටත් මරු මරු ආතල් සිංදු හදනවා හිංදි, දෙමළ සිංදු අරන්..
හිරු එක සිල්වගේ උනාට ඌ අන්බයාසින් වැඩේ කරනවා. අනිත් එවත් එක්ක සාපේක්ශව බලපුවහම හිරු හොදා..

කවුද දන්නෑ කියන්නෙ..? කෙල්ලගෙ වොයිස් එකත් පදිරියි..
green outfit with red top thama machan PASBARA...![]()

katahandanam ehema penne na neda machan.... 
Hiru FM kiyanne ela radio channel ekakpatta
![]()
අනිවා මචෝ..
අඩෝ මේ සිංදුව පට්ට බං..කවුද දන්නෑ කියන්නෙ..? කෙල්ලගෙ වොයිස් එකත් පදිරියි..

අනිවා මචෝ..
අඩෝ මේ සිංදුව පට්ට බං..කවුද දන්නෑ කියන්නෙ..? කෙල්ලගෙ වොයිස් එකත් පදිරියි..
kella nam kawda danne ne