Gotham Fans,,Joker ආවෝ,, :D :D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අඩෝ ගෝතම් එක දැන් තමයි පට්ට ඩෝ:lol::lol:,, පිස්සු උකන්නෙක් ජෝකර්ට ඉන්නෙ,:growl::growl::lol::lol:

    ආකම් ඇසිලම් එකෙන් සෙට් එකම පැනල දැනුයි රියල් ස්ටෝරි එක එලියට ආවෙ,,:growl::growl:

    Suicide Squad ඔතනින් තම්යි පටන් ගන්නෙ,,,:cool::cool:

    open for ගෝතම් ෆෑන්ස් :love::love:

    DC rules the Television :love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳයිද බං ඕක.. ටීවී සීරිස් එකක් නේද..?
    මොන වගේ කතාවක්ද යන්නෙ.. ප්ලොට් එක කියපංකො පොඩ්ඩක්..
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    හොඳයිද බං ඕක.. ටීවී සීරිස් එකක් නේද..?
    මොන වගේ කතාවක්ද යන්නෙ.. ප්ලොට් එක කියපංකො පොඩ්ඩක්..

    Bruce Wayne බැට්මෑන් වෙන්න කලින් උගෙ ගෙ පොඩි කාලෙ සීන් එක

    Bruce Wayne බැට්මෑන් වෙන්න අඩිතාලම වැටුනු හැටි

    පොලිසියෙ Gordon ගෙ කතාව

    බැට්මෑන්ගෙ villanla ගෙ කතාව,,උන්ගෙ තරුනකාලෙ,උන් කොහොමද එලියට එන්නෙ

    ඔන්න ඕවා තමයි මචන්,,

    One of the Best show ever I have watched
    :frown::frown: