ගැහැණු_නම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබලා ආසම ගැහැණු නම මොකක් ද ? මම කවද හරි මට දුවෙක් ලැබුනොත් මම තියන්නේ මගේ පළමු කෙල්ලගේ නම. මම එතරමට එයට ආදරේ කළා. එයාගේ නම මාලති.
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    -ඔබ ළග නිසා පින් සිත් පුරා මල් මාලති පිපුනා..//
    සමසුන් අරා සිත් විල වසා කුමුදුත් පුක දුන්නා
     
    Last edited:
    • Like
    Reactions: charith84

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාලතී තියන්නෙ එකදාස් නවසිය හැත්තෑව අසූව ගණන් වල ගියපු නමක්.. අද කාලෙත් එක්ක ගත්තාම ඔය නම ගැලපෙන්නෑ..
     
    • Like
    Reactions: LittleCobra

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගෑණිට කියහන් එහෙනම් පලවෙනි ලැබෙන කොල්ලට එයාගෙ first love එකේ නම තියන්න කියල.:lol:
     
    • Like
    Reactions: LittleCobra

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :rofl:
    ගෑණිට කියහන් එහෙනම් පලවෙනි ලැබෙන කොල්ලට එයාගෙ first love එකේ නම තියන්න කියල.:lol:

    එහෙම ඕනෙනම් මට ප්‍රශ්නයක් නැහැ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මාලති නුබයි නුබටත් ආදරේ තමයි ජිවිතේ දුකයි ගලන්න කදුළු මල් තමයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මාලතී තියන්නෙ එකදාස් නවසිය හැත්තෑව අසූව ගණන් වල ගියපු නමක්.. අද කාලෙත් එක්ක ගත්තාම ඔය නම ගැලපෙන්නෑ..

    ඇත්තටම ඇයි බන් මිනිස්සු කාලෙට ගැලපෙන නම් තියන්නේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම ඇයි බන් මිනිස්සු කාලෙට ගැලපෙන නම් තියන්නේ ?

    එංගලන්තේ එහෙම තාමත් පොඩි එවුන්ට edward, john, elisabeth, වගේ නම් දානවා බං අපේ තමා මේ අමුතු අමුතු නම් දාන්නේ :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම ඇයි බන් මිනිස්සු කාලෙට ගැලපෙන නම් තියන්නේ ?
    හැමදේම වෙනස් වෙන ලෝකෙ නම විතරක් වෙනස් නොවී තියේද බං..
    අද කාලෙ කෙල්ලෙක්ට ඥානවතී, සීලවතී, අමරා, නයනා, වගේ දැම්මොත් කොහොම තියෙයිද.. කොල්ලෙක්ට සිරිපාල, යසරත්න, සෝමතිලක, පුඤ්ඤසෝම වගේ දැම්මොත් එහෙම..:lol:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    එංගලන්තේ එහෙම තාමත් පොඩි එවුන්ට edward, john, elisabeth, වගේ නම් දානවා බං අපේ තමා මේ අමුතු අමුතු නම් දාන්නේ :eek:

    සිරාවටම . ඔන්න ඔතන තමයි සිංහල ජාතිය වදවෙන්න එක හේතුවක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එංගලන්තේ එහෙම තාමත් පොඩි එවුන්ට edward, john, elisabeth, වගේ නම් දානවා බං අපේ තමා මේ අමුතු අමුතු නම් දාන්නේ :eek:
    පිටරට උන්ගෙ අමුතු නම්නේ බං තියෙන්නෙ.. සමහර උන්ට කෑම වලට, සත්තුන්ට, මල් වලට කියන නමුත් තියෙනවා..:lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හැමදේම වෙනස් වෙන ලෝකෙ නම විතරක් වෙනස් නොවී තියේද බං..
    අද කාලෙ කෙල්ලෙක්ට ඥානවතී, සීලවතී, අමරා, නයනා, වගේ දැම්මොත් කොහොම තියෙයිද.. කොල්ලෙක්ට සිරිපාල, යසරත්න, සෝමතිලක, පුඤ්ඤසෝම වගේ දැම්මොත් එහෙම..:lol:

    මම කියන්නේ නැහැ යල් පැනගිය පරණ නම් දන්නා කියල. නමුත් ඔය මාලති වගේ නම් කොච්චර ලස්සන් ද . අර අරිසෙන් අහුබුදු සිංහල විකුර්ති කරනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම . ඔන්න ඔතන තමයි සිංහල ජාතිය වදවෙන්න එක හේතුවක්.
    එහෙම වෙන්න විදියක් නෑනේ.. නමෙන් කොහොමද සිංහල ජාතිය වඳ වෙන්නෙ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී
    නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
    පාව යයි සුන්දරයි ජීවිතේ
    ප්‍රේමයේ මන්දහාසිනී...

    තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ

    ප්‍රේමයේ මන්දහාසිනී...

    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
    සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ

    ප්‍රේමයේ මන්දහාසිනී...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කියන්නේ නැහැ යල් පැනගිය පරණ නම් දන්නා කියල. නමුත් ඔය මාලති වගේ නම් කොච්චර ලස්සන් ද . අර අරිසෙන් අහුබුදු සිංහල විකුර්ති කරනවා.
    ඔය වගේ නම් අදකාලෙ දරුවෙක්ට දැම්මාම වෙන්නෙ සමාජයෙ කොන් වෙන එක.. නමක් දානකොට සෑහෙන්න හිතලා බලලා දාන්න ඕන..