ගැහැණු_නම

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    -ඔබ ළග නිසා පින් සිත් පුරා මල් මාලති පිපුනා..//
    සමසුන් අරා සිත් විල වසා කුමුදුත් පුක දුන්නා
    :lol::lol::lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    එංගලන්තේ එහෙම තාමත් පොඩි එවුන්ට edward, john, elisabeth, වගේ නම් දානවා බං අපේ තමා මේ අමුතු අමුතු නම් දාන්නේ :eek:

    නම ඔහොම දැම්මට උනුත් full නම use කරන නැනේ liz කියනේ elizabeth short එක edward ට eddi වගේ එහෙමනේ use කරන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    ඇන්ටි බීබීස් මුදියන්සේලාගේ මාලතී උලති කියල දාපන් :)
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔය වගේ නම් අදකාලෙ දරුවෙක්ට දැම්මාම වෙන්නෙ සමාජයෙ කොන් වෙන එක.. නමක් දානකොට සෑහෙන්න හිතලා බලලා දාන්න ඕන..

    නම ඔහොම දැම්මට උනුත් full නම use කරන නැනේ liz කියනේ elizabeth short එක edward ට eddi වගේ එහෙමනේ use කරන්නේ

    moda kathawak eka.namen newei daruwek kon wenne kriya kalapaya anuwa.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම් කැමතිම ගෑනු නම සනී.:rolleyes: :rofl:

    හැබැයි මට ලැබෙන දුවෙක්ටනම් ඒ නම දාන්නෙ නෑ.:no: :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අශ්කා කියාල දාපන්. යකෝ විලි ලැජ්ලාවක් තියෙන එකෙක් පලවෙනි Love එකේ නම තියෙනවද බං තමන්ගේ ළමයට. අපෝ උඹ නම් කිඹි සිඹෙක්
     

    Mr Dabare

    Member
    Sep 28, 2015
    10
    1
    0
    ඔය නම හරියන්නෙ නැහැ.දුව ලොකු වෙනකොට ඔය නම ගොඩේ නමක් වෙයි.