අප්‍රිකානු නිද්‍රා රෝගය වෙන්න පුළුවන්. දොස්තර මහත්තයෙක් හම්බ වෙයන්.
ehemath leda thiyenwada ban

අප්‍රිකානු නිද්‍රා රෝගය වෙන්න පුළුවන්. දොස්තර මහත්තයෙක් හම්බ වෙයන්.

පලයන් දොස්තර කෙනෙක් ගාවට තව වැඩි වෙන්න කලින්.
ehemath leda thiyenwada ban![]()
vitamin B complex කහපාට පොඩි පෙත්තක් තියනවා, ඒක් ගනින් හැමදාම,
සතියක් වගේ අරන් බලපන්කෝ

ඉස්සර කලින් නිදාගන්න දවස් වල එහෙම නෑ.උඹ රෑට නිදා ගන්නවා අඩු ඇති බං. මම නං 12-1 වෙනකං ඇහැරලා ඉන්නව. උදේට බස් වල එහෙම හිටගෙන නින්ද යනවාඉස්සර කලින් නිදාගන්න දවස් වල එහෙම නෑ.
welawata nida ganin rata... puluwan tharam guna kama jathi kanna elawalu wage...
May be due to lack of exercises, stress
How is ur BMI value?
Do some exercises. Eat fresh fruits. Drink water
onna ohe nidiyapan ban,mae lankawe mala samayam balanawata wada nidiyana eka hodai![]()

passe case eka awul nisa doc kenek gawata giya,balinnam pressure eka thibila
kelapiya thappetama kiyala,beheth dunne nam na,tikak rest karanna kiwwa,passe habai hari giya