නිදි මතයි

Dilshan333

Member
Sep 6, 2015
186
4
0
පලයන් දොස්තර කෙනෙක් ගාවට තව වැඩි වෙන්න කලින්.
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    vitamin B complex කහපාට පොඩි පෙත්තක් තියනවා, ඒක් ගනින් හැමදාම,
    සතියක් වගේ අරන් බලපන්කෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ රෑට නිදා ගන්නවා අඩු ඇති බං. මම නං 12-1 වෙනකං ඇහැරලා ඉන්නව. උදේට බස් වල එහෙම හිටගෙන නින්ද යනවා :D:D ඉස්සර කලින් නිදාගන්න දවස් වල එහෙම නෑ.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    උඹ රෑට නිදා ගන්නවා අඩු ඇති බං. මම නං 12-1 වෙනකං ඇහැරලා ඉන්නව. උදේට බස් වල එහෙම හිටගෙන නින්ද යනවා :D:D ඉස්සර කලින් නිදාගන්න දවස් වල එහෙම නෑ.

    6 hours nida gannawa ban..eta wada nida gaththath nidimatha enawa ban
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ubata pressure eka hari sugar hari thiyenawada danne na,poddak balawa ganin,matath hitapu gaman nam kelin katin inna bari wenna nidimathawal enawa ban,kochara nida gattath nidi mathai,melo wedak karanna ba,eka dawasak mata fatta nidi mathai ban,ude nakitala wedata yanna nakittath nakitinna ba,echaratama nidi mathai,passe ehemmama nida gatta,passe dawal wela kala iwara wela apahu kolla nidi :P passe case eka awul nisa doc kenek gawata giya,balinnam pressure eka thibila :P kelapiya thappetama kiyala,beheth dunne nam na,tikak rest karanna kiwwa,passe habai hari giya
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ෆාමසියෙන් යකඩ පෙතියි,C විටමින් පෙති ටිකකුයි අරන් බොන්න