රෂියන් බඩු ඔක්කොම හෙන සයිස් ඒ වගේම හයියයි.![]()



රෂියන් බඩු ඔක්කොම හෙන සයිස් ඒ වගේම හයියයි.![]()
TFS machan
rep
patta
maxa ne.
patta
rep 12+
පට්ටයි මචන්.
ස්තුතියි බෙදා ගත්තට.
21+
![]()
පට්ට මේක Sonic Boom එකක් නේ
maxsa.
maru
patta bn![]()
bump REP +
Nice macho....
rep +9
patta thanks
දඩබ්බරයා;19030973 said:bump....
නෑ මචන්, ඔය Sonic Boom එකක් නෙවෙයි
Jet එකක් Hard turn එකක් ගත්තොත් හරි Stall (සිංහල නම දන්නේ නෑ) වෙනකොට හරි plane එකේ යටි පැත්තට වඩා අත්තටුව උඩ පැත්තේ විශාල පීඩන අඩුවීමක් වෙනවා. එතකොට එතන වාතය ක්ෂණිකව සීතල වෙලා එතන තියන ජාල වාෂ්ප ගනීභවනය වෙනවා. එක තමයි ඔය සුදු පට වලාකුලක් වගේ පෙන්නේ
එල එල ඒක දැනන් හිටියේ නෑ 



SU-27, SU-30, SU-34, SU-35, SU-50 ඇමරිකාවට හිතගාන්න අමාරුම Designs. SU-27 පරණ මොඩෙල් එකක් වුනත් දැනටත් වඩා හොදයි.
SU-47 දැකල තියෙනවද
![]()




සුපිරි !![]()
bump
patta
rep added mchn
Patta machoo
ela machan. sry bun. rep denna behellu. "You have given out too much Reputation in the last 24 hours, try again later."
පට්ටයි මචං +
BUMP
++rep







බොහොම ස්තූතියි මචන්.. මාත් බොහොම ආසකරන සබ්ජෙක්ට් එකක්..
ආස අය ඉන්නවනම් බලන්න ඩිස්කවරි විංග්ස් කියල සීරීස් එකක් තියනව ඉස්සර ගියපු. ප්ලේන් ගැන දැනගන්න පට්ටම තමා.. යූටියුබ් තියනව බලන්න කැමති අය.![]()
bump
අහ්හ් එහෙමත් scene එකක් ද බන්එල එල ඒක දැනන් හිටියේ නෑ
![]()
මචන් මේකත් බලන්න. එතකොට seen එක තේරෙනවා. මේක යන්නේ ශබ්දයේ වේගයට වඩා ගොඩාක් අඩුවෙන්. maneuvers කරනකොට wings දෙක ලග සුදුපාටට moisture form වෙනවා. (හැදෙන ප්රමාණය humidity එක අනුව වෙනස් වෙනවා )

