1530000
Podi Silva - පොඩි සිල්වා;19034936 said:උබ SE නේ
ගනින් සුපිරි වන්ඩියක්![]()
![]()

man car 2k gaththa kalin dan thawa ekeakata ahuwa ehema thamai kiuwe but budjet eken aye wadi wei machooඒ කිව්වේ Rs 1,530,000/= ක් ද ?
මේ price එක sure ද ?
Rep+
1530000/= dan order karath car eka ganna wenne budget eken passe
eka ganath hithala ganna

ඕක මැනුවල් නේද? AT එකක් කීයද?
මගේ පඩියෙන් අම්මගෙයි තාත්තගෙයි බෙහෙත් වලට වියදම් කලාම මහලොකු ඉතුරුවක් වෙන්නේ නෑ බන්..
කොච්චර chance ලැබුනත් මේ රට අත ඇරලා යන්න බැරි ඒ දෙන්න හින්ද..
දැනටත් මට ඇල්ටෝ එකක් තියනවා, මම බැලුවේ තාත්තට එක දීල මම අලුත් එකක් ගන්න ...
සුපිරි වන්ඩියක් ගන්න මගෙත් හීනයක් තිබ්බ එත් බන් මේ වියදම් එක්ක loan වලට අතගහන්න බයයි![]()
oke auto naha,K 10 eke auto enne
Suzuki Alto LXI (NEW) Rs.1,530,000
Suzuki AltO LXI (NEW) with Central Locking Rs.1,544,000
Suzuki Alto SPORT Rs.1,680,000
Suzuki Alto SPORT PLUS Rs.1,692,000
Suzuki Alto VXI (NEW) – With Air bag Rs.1,750,000
මොලේ තියෙන කොල්ලෙක්. හිමිට දිවුනු වියන් මචං හැමදාම ණය කාරයෙක් වෙන්නේ නැතුව. පුළුවන් නම් K10 Auto එකට බැහැපන්, ගාන නම් දන්නේ නැහැ. ලොකු වෙනසක් නැතුව ඇති.
1530000/= dan order karath car eka ganna wenne budget eken passe
eka ganath hithala ganna

Thanks මචන් , k 10 Auto එක 20කට වැඩි.
Thanks, Rep+
මගේ පඩියෙන් අම්මගෙයි තාත්තගෙයි බෙහෙත් වලට වියදම් කලාම මහලොකු ඉතුරුවක් වෙන්නේ නෑ බන්..
කොච්චර chance ලැබුනත් මේ රට අත ඇරලා යන්න බැරි ඒ දෙන්න හින්ද..
දැනටත් මට ඇල්ටෝ එකක් තියනවා, මම බැලුවේ තාත්තට එක දීල මම අලුත් එකක් ගන්න ...
සුපිරි වන්ඩියක් ගන්න මගෙත් හීනයක් තිබ්බ එත් බන් මේ වියදම් එක්ක loan වලට අතගහන්න බයයි![]()

eeta kalin karana deyak tamai ithin 