ඇල්ටෝ (Alto 800) එකේ දැන් price එක කීයද ?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඇල්ටෝ (Alto 800) එකේ දැන් price එක කීයද ?

    New%20Granite%20Grey_0.jpg

    ඇල්ටෝ (Alto 800) එකේ දැන් price එක කීයද ?

    කලින් තිබ්බේ 1,425,000/= ට නේ දැන් ගාන හරියටම දන්න අය ඉන්නවද ??

    :confused:
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1530000/= dan order karath car eka ganna wenne budget eken passe
    eka ganath hithala ganna
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Podi Silva - පොඩි සිල්වා;19034936 said:
    උබ SE නේ
    ගනින් සුපිරි වන්ඩියක් :P :P

    මගේ පඩියෙන් අම්මගෙයි තාත්තගෙයි බෙහෙත් වලට වියදම් කලාම මහලොකු ඉතුරුවක් වෙන්නේ නෑ බන්.. :(
    කොච්චර chance ලැබුනත් මේ රට අත ඇරලා යන්න බැරි ඒ දෙන්න හින්ද..
    දැනටත් මට ඇල්ටෝ එකක් තියනවා, මම බැලුවේ තාත්තට එක දීල මම අලුත් එකක් ගන්න ... :sorry:

    සුපිරි වන්ඩියක් ගන්න මගෙත් හීනයක් තිබ්බ එත් බන් මේ වියදම් එක්ක loan වලට අතගහන්න බයයි :(:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕක මැනුවල් නේද? AT එකක් කීයද?

    oke auto naha,K 10 eke auto enne

    Suzuki Alto LXI (NEW) Rs.1,530,000
    Suzuki AltO LXI (NEW) with Central Locking Rs.1,544,000
    Suzuki Alto SPORT Rs.1,680,000
    Suzuki Alto SPORT PLUS Rs.1,692,000
    Suzuki Alto VXI (NEW) – With Air bag Rs.1,750,000
     
    • Like
    Reactions: ManOfSteel

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මගේ පඩියෙන් අම්මගෙයි තාත්තගෙයි බෙහෙත් වලට වියදම් කලාම මහලොකු ඉතුරුවක් වෙන්නේ නෑ බන්.. :(
    කොච්චර chance ලැබුනත් මේ රට අත ඇරලා යන්න බැරි ඒ දෙන්න හින්ද..
    දැනටත් මට ඇල්ටෝ එකක් තියනවා, මම බැලුවේ තාත්තට එක දීල මම අලුත් එකක් ගන්න ... :sorry:

    සුපිරි වන්ඩියක් ගන්න මගෙත් හීනයක් තිබ්බ එත් බන් මේ වියදම් එක්ක loan වලට අතගහන්න බයයි :(:(

    මොලේ තියෙන කොල්ලෙක්. හිමිට දිවුනු වියන් මචං හැමදාම ණය කාරයෙක් වෙන්නේ නැතුව. පුළුවන් නම් K10 Auto එකට බැහැපන්, ගාන නම් දන්නේ නැහැ. ලොකු වෙනසක් නැතුව ඇති.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    oke auto naha,K 10 eke auto enne

    Suzuki Alto LXI (NEW) Rs.1,530,000
    Suzuki AltO LXI (NEW) with Central Locking Rs.1,544,000
    Suzuki Alto SPORT Rs.1,680,000
    Suzuki Alto SPORT PLUS Rs.1,692,000
    Suzuki Alto VXI (NEW) – With Air bag Rs.1,750,000

    Thanks, Rep+
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොලේ තියෙන කොල්ලෙක්. හිමිට දිවුනු වියන් මචං හැමදාම ණය කාරයෙක් වෙන්නේ නැතුව. පුළුවන් නම් K10 Auto එකට බැහැපන්, ගාන නම් දන්නේ නැහැ. ලොකු වෙනසක් නැතුව ඇති.

    Thanks මචන් , k 10 Auto එක 20කට වැඩි.
     
    මගේ පඩියෙන් අම්මගෙයි තාත්තගෙයි බෙහෙත් වලට වියදම් කලාම මහලොකු ඉතුරුවක් වෙන්නේ නෑ බන්.. :(
    කොච්චර chance ලැබුනත් මේ රට අත ඇරලා යන්න බැරි ඒ දෙන්න හින්ද..
    දැනටත් මට ඇල්ටෝ එකක් තියනවා, මම බැලුවේ තාත්තට එක දීල මම අලුත් එකක් ගන්න ... :sorry:

    සුපිරි වන්ඩියක් ගන්න මගෙත් හීනයක් තිබ්බ එත් බන් මේ වියදම් එක්ක loan වලට අතගහන්න බයයි :(:(

    :( :(
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    poddak hoyala balapan machan, car set ekak tiyenawa. ape uncle kenek gaththa lagadi. order karapu aya ara finance case eken passe ganna beruwa innawa. ehema kenekgen kathakarala ganna. dan full leasing denne nethi hinda ehema ganna order karapu aya athi. budget eken wedi wei bn :sorry: eeta kalin karana deyak tamai ithin :baffled: