dan inna Barbara neda harley quinn wenna
dan inna selina (cat women) maru kalla
episode 3 එකෙදි හරියටම clue එකක් දෙන කතාවක් තියෙන්නෙ මචන්![]()
U mean Barbara Kean? can't be
According to DC comics Dr. Harleen Frances Quinzel, become Harley Quinn. She is the doctor of joker in Arkham Asylum. Then she become "Harley Quinn.
There is another Barbara in comics: Barbara Gordon. Jim Gordon's daughter. also known as Bat girl. Oneday joker shoot her. than she disabled: can't walk. Then she became Oracle.

LOL.. mamath TV serious balanne naooka hondai da ban?
ඕක හොදයිද බන්? dark knight පලවෙනි ෆිල්ම් එක විතරයි බැට්මෑන් කියල බලල තියෙන්නෙ. ඒක සෙට් උනේ නෑ හැබැයි. මේක සෙට් වෙයිද?


ඕක හොදයිද බන්? dark knight පලවෙනි ෆිල්ම් එක විතරයි බැට්මෑන් කියල බලල තියෙන්නෙ. ඒක සෙට් උනේ නෑ හැබැයි. මේක සෙට් වෙයිද?
බැට්මැන් ට්රයිලොජි එක බලලා නැද්ද?
බැට්මැන් බිගින්ස් ගොඩක්ම හොද නැ තමයි
ද ඩාර්ක් නයිට් පට්ට ෆිල්ම් එක.ඔයා නොලන්ගෙ අනිත් ෆිල්ම්ස්වලට ආස නිසා මේක අනිවා බලන්න.මට අනුව නම් නොලන්ගෙ හොදම ෆිල්ම් එක.
ඒ වගේම ඩිසි ඇනිමේටඩ් මුවීස්වල බැට්මැන් ෆිල්ම්සුත් පට්ටයි


බැට්මැන් ට්රයිලොජි එක බලලා නැද්ද?
බැට්මැන් බිගින්ස් ගොඩක්ම හොද නැ තමයි
ද ඩාර්ක් නයිට් පට්ට ෆිල්ම් එක.ඔයා නොලන්ගෙ අනිත් ෆිල්ම්ස්වලට ආස නිසා මේක අනිවා බලන්න.මට අනුව නම් නොලන්ගෙ හොදම ෆිල්ම් එක.
ඒ වගේම ඩිසි ඇනිමේටඩ් මුවීස්වල බැට්මැන් ෆිල්ම්සුත් පට්ටයි
Bruce Wayne බැට්මෑන් වෙන්න කලින් උගෙ ගෙ පොඩි කාලෙ සීන් එක
Bruce Wayne බැට්මෑන් වෙන්න අඩිතාලම වැටුනු හැටි
පොලිසියෙ Gordon ගෙ කතාව
බැට්මෑන්ගෙ villanla ගෙ කතාව,,උන්ගෙ තරුනකාලෙ,උන් කොහොමද එලියට එන්නෙ
ඔන්න ඕවා තමයි මචන්,,
One of the Best show ever I have watched![]()

බැට් මෑන් මුකුත් බලලා තියෙන්න ඕනේ නෑ බන්.මේකේ මුල ඉඳන්ම සීන් එක යන්නේදැන් ඕක බලලා බැට් මෑන් ෆිල්ම් එකත් බලන්න ඕනද..?
මට තේරෙන්නෑ ඕයි.. මොකද මං බැට්මෑන් කාටුන් එකක්වත් බලල නෑ..
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/Nygma ත් සීසන් 2 එකේ විලන් කෙනෙක් නේද?
සීසන් 02 තාම බලන්න බැරිවුනා![]()


දන්නවා බන්.ඒ දෙක බැලුවේ නෑ කියලා කිව්වේතාම episode දෙකයි මචන් ආවෙ![]()

Nygma ත් සීසන් 2 එකේ විලන් කෙනෙක් නේද?
සීසන් 02 තාම බලන්න බැරිවුනා![]()