මිනි මස් විකුණන කඩයක්

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මිනි මස් විකුණන කඩයක්

    තායිලන්තයේ මිනි මස් විකුණන කඩයක් :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    බහුතරක් බුදු දහම අදහන අය බහුතරයක් ඉන්න තායිලන්තයේ මිනි මස් විකුණන කඩයක් කිව්වොත් ඔයා විශ්වාස කරනවද?

    මේ බිහිසුණු කඩේ පිහිටලා තියෙන්නේ බැංකොක් නගරයට සැතපුම් 65ක් විතර දුරකින්. මේ Photos ටිකයි වීඩියෝ එකයි බලලා ඉන්නකෝ........


    Body%20Parts%20Made%20Of%20Bread%201.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%202.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%203.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%204.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%205.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%206.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%207.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%208.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%209.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%210.jpg


    body-parts-bread.jpg


    bread3.jpg


    _FreshBaked_9.jpg


    531dac57ec439.jpg




    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කොහොම උනත් ටිකක් අවුල් උනා නේද හිතට. මේක බැලු බැල්මට බිහිසුණු මිනි මස් කඩයක් වගේ පෙනුනට ඇත්තටම මේක බේකරියක්.
    :P:P:P:P:P:P:P
    මිනිසුන්ගේ ඇගේ කොටස් විදියට තමා මෙයා මේ බේකරි නිෂ්පාදන නිර්මාණය කරන්නේ.:baffled::baffled::baffled: මෙහෙම කරන්නත් අපූරු හැකියාවක් තියෙන්න ඕන නේද?:):)
    කොහොම උනත් මේ බේකරිය ප්‍රසිද්ධ කරන්න ඕන නිසා තමා මෙහි හිමිකරු මේ වගේ අලුත් විදියට මේක කරලා තියෙන්නේ.මෙයාගේ මේ අදහස නිසා බේකරිය පොඩි උනාට දැන් මේක ලෝකප්‍රසිද්ධ බේකරියක්. :):):):)

    මේ බේකරියේ හිමිකරුගේ නම Kittiwat Unarrom.:):) මේ බේකරිය තියෙන්නෙ තායිලන්තයේ Ratchabur කියන නගරයේ....


    Body%20Parts%20Made%20Of%20Bread.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%2012.jpg


    Body%20Parts%20Made%20Of%20Bread%2011.jpg



    උඹලටත් කන්න හිතුනේ නැද්ද මිනී පාන්... ආතල් නේ ...... එහෙනම් අපි ගියා....සලකපල්ලා හොදේ.........
     
    Nov 29, 2011
    354
    30
    0
    කොහොමද බං බේකරි කෑම හරි ඔය විදහට කන්නේ.???:sorry:

    හැබැයි පොරට මාර හැකියාවක් තියන්න ඕනේ ඔය වාගේ හදන්න.....:nerd: