Game of Thrones S01E01 බැලුව

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අද පලවෙනි වතාවට බැලුවෙ. පොඩි ගතියක් තියනව :dull: ඇත්ත තමයි ඒකෙ වෙන්නෙ :(:( සුරංගනා කතාවක් උනාට ඇත්ත ජිවිතේ සමාජෙත් එක්ක ගැටෙද්දී නිතර වෙන දේවල් තමයි ඒකෙ වෙන්නෙ :) ඇත්තටම ගොඩක් හොදයි ඔයාලත් බලන්න :yes:
    ඔක්කම බලපු යාළුවො කියනවද මේකත් අර ස්කෝපියන් එකේ වගේ අන්තිම හරියට එද්දී පචයි ද කියල ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අද පලවෙනි වතාවට බැලුවෙ. පොඩි ගතියක් තියනව :dull: ඇත්ත තමයි ඒකෙ වෙන්නෙ :(:( සුරංගනා කතාවක් උනාට ඇත්ත ජිවිතේ සමාජෙත් එක්ක ගැටෙද්දී නිතර වෙන දේවල් තමයි ඒකෙ වෙන්නෙ :) ඇත්තටම ගොඩක් හොදයි ඔයාලත් බලන්න :yes:
    ඔක්කම බලපු යාළුවො කියනවද මේකත් අර ස්කෝපියන් එකේ වගේ අන්තිම හරියට එද්දී පචයි ද කියල ?

    සුරඟනා කතාවක්ම නෙමේලු ..

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බැදපු එකෙක් ගේ ශොකාලාපය

    මත් ගෙම් ඔෆ් තොර්න් බලලා නැහැ කිරියේ උන්ම කියලා මම බැලුවේ Yයිෆරේ එක්ක එක බලුවා විතරයි පලවෙනි කැල්ල අර කොටා කෙල්ලෝ හෙලුවෙන් වට කරන් ඉන්නවා එ මදිවට පොඩි එක අර තාප්පේ උඩ නැගලා අර දෙන්නෙක් ඩොගීස්ටයිල් එකක් දානවා Yයිෆයි මට බැන්නා,:sorry: එකෙන් එක බැලිම නැවතුනා මම ඉතින් මැරි කරපු නිසා ඉස්සර වගේ හැම මගුලක් ම බලන්න බැහැ Yයිෆයිට කාතාවා පොඩ්ඩක් කියලා ටේලර් එක පෙන්නලා ඇපෘවල් එක ලැබුනහම තමයි බලන්න පුලුවන් එකටත් ඉඩ ලැබෙන්නේ කලා තුරකින්
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පච වෙන්න අන්තිමට එද්දි එව්ව හඳේ :lol: :lol:
    බලපං :D :D
    බලල ආපහු දෙවනි පාරටත් බලපං :D :D
    ඕක කටපාඩම් වෙනකං බලපං :D :D
    ඕක බැලුවට පස්සෙ ආපහු කවදාවත් උඹ කලින් බලපු විදිහට කිසිම කෙනෙක් කිසිම කතාවක් දිහා බලන්නෑ :) :)
    මුළු ජීවිතේම වෙනස් වෙන කතාවක් :) :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැදපු එකෙක් ගේ ශොකාලාපය

    මත් ගෙම් ඔෆ් තොර්න් බලලා නැහැ කිරියේ උන්ම කියලා මම බැලුවේ Yයිෆරේ එක්ක එක බලුවා විතරයි පලවෙනි කැල්ල අර කොටා කෙල්ලෝ හෙලුවෙන් වට කරන් ඉන්නවා එ මදිවට පොඩි එක අර තාප්පේ උඩ නැගලා අර දෙන්නෙක් ඩොගීස්ටයිල් එකක් දානවා Yයිෆයි මට බැන්නා,:sorry: එකෙන් එක බැලිම නැවතුනා මම ඉතින් මැරි කරපු නිසා ඉස්සර වගේ හැම මගුලක් ම බලන්න බැහැ Yයිෆයිට කාතාවා පොඩ්ඩක් කියලා ටේලර් එක පෙන්නලා ඇපෘවල් එක ලැබුනහම තමයි බලන්න පුලුවන් එකටත් ඉඩ ලැබෙන්නේ කලා තුරකින්

    බැඳපු එකාට වයිෆ්ට හොරෙන් බලන්න කියපං :) :)
    ‍ඌ ආයෙ කවදාවත් වයිෆ් කියන දේවල් අහන්නෑ :) :)