අද පලවෙනි වතාවට බැලුවෙ. පොඩි ගතියක් තියනව
ඇත්ත තමයි ඒකෙ වෙන්නෙ 
සුරංගනා කතාවක් උනාට ඇත්ත ජිවිතේ සමාජෙත් එක්ක ගැටෙද්දී නිතර වෙන දේවල් තමයි ඒකෙ වෙන්නෙ
ඇත්තටම ගොඩක් හොදයි ඔයාලත් බලන්න 
ඔක්කම බලපු යාළුවො කියනවද මේකත් අර ස්කෝපියන් එකේ වගේ අන්තිම හරියට එද්දී පචයි ද කියල ?

එකෙන් එක බැලිම නැවතුනා මම ඉතින් මැරි කරපු නිසා ඉස්සර වගේ හැම මගුලක් ම බලන්න බැහැ Yයිෆයිට කාතාවා පොඩ්ඩක් කියලා ටේලර් එක පෙන්නලා ඇපෘවල් එක ලැබුනහම තමයි බලන්න පුලුවන් එකටත් ඉඩ ලැබෙන්නේ කලා තුරකින්