~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    price වෙනසක් කියන්නේ , gearbest එකේ 32GB එක 190 ගානක් , pandawill එකේ 210 ක් විතර :baffled:

    අනික් එක තමා ගන්නකොට සුදු පෝන් එකක් ද ගන්න හොඳ කළු පෝන් එකක් ද :eek::rofl:

    ඉතින් දැන් උබට කූපන් එක ලැබුන එකේ gearbest කොහොමත් ලාභ නේ:baffled:
    අනේ උබට තියන ප්‍රශ්න.. :oo:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    mama mi piston 3 ekek order kala un dawas 5k ship karan nathuwa thiyagaththa ...mta epa wela paypal case ekek daala salli gaththa...ali eken ganin kisi awlak na ..hoda seller knk hoyaganna ;)
    piston 3 එකේ සවුන්ඩ් සුපිරිද බන්
    උබ ගත්තෙ කියද
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    mama mi piston 3 ekek order kala un dawas 5k ship karan nathuwa thiyagaththa ...mta epa wela paypal case ekek daala salli gaththa...ali eken ganin kisi awlak na ..hoda seller knk hoyaganna ;)
    uba ali eken 4n aran tiyenawada?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Mee machanla mage chinese yaluwek kiwwa xiao mi phone ekee cameke sharp or Sony Ericsson lens newei daala tiyenne nl made in chinese lens lu. ..xiaomi eken kiyala tiyenne borulu camera quality eke gana. ..ubelege adehase mokakde cam quality ekegane?

    Proof pennanna kiyapan yaluwata
    hema 4n ekema sony lens na

    omnivision thiyenawa sony th thiyenawa ..

    kotinma denata hodama cam eka thiyena LG G4 eketh thiyenne SONY lens ekak modify karala :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    50% discount නෙවෙයි සින්හ්ල්ලු , මේ පර වෙසාවෝ දීල තියෙන්නේ 50$ discount එකක් :( :( :(

    USD 50 අඩු වෙන්න නම් USD 300 විතර එකක් ගන්න වෙයිද දන් නෑ හරියට කියවල බලපන්:sorry:

    උබ ෆොන් ගන්න එපා බන් අපලයි වගේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    ඉතින් දැන් උබට කූපන් එක ලැබුන එකේ gearbest කොහොමත් ලාභ නේ:baffled:
    අනේ උබට තියන ප්‍රශ්න.. :oo:

    USD 50 අඩු වෙන්න නම් USD 300 විතර එකක් ගන්න වෙයිද දන් නෑ හරියට කියවල බලපන්:sorry:

    උබ ෆොන් ගන්න එපා බන් අපලයි වගේ

    මං අපල විශ්වාස කරන්නේ නෑ බන් :sorry:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Machan, track kalama mehema awilla dan sathiyak withara enawa... :sorry::sorry::sorry: Custom eken alluwama liyuma enna kochchara kal yanawada bn?

    2czvsj6.png
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Machan, track kalama mehema awilla dan sathiyak withara enawa... :sorry::sorry::sorry: Custom eken alluwama liyuma enna kochchara kal yanawada bn?
    හුටා, මාට්‍ටු වෙලා:sorry:

    හෙට දිහාට එයි බන්.. :) මොකක්ද ෆොන් එක:dull:
     
    Status
    Not open for further replies.