price වෙනසක් කියන්නේ , gearbest එකේ 32GB එක 190 ගානක් , pandawill එකේ 210 ක් විතර
අනික් එක තමා ගන්නකොට සුදු පෝන් එකක් ද ගන්න හොඳ කළු පෝන් එකක් ද![]()
ඉතින් දැන් උබට කූපන් එක ලැබුන එකේ gearbest කොහොමත් ලාභ නේ

අනේ උබට තියන ප්රශ්න..

price වෙනසක් කියන්නේ , gearbest එකේ 32GB එක 190 ගානක් , pandawill එකේ 210 ක් විතර
අනික් එක තමා ගන්නකොට සුදු පෝන් එකක් ද ගන්න හොඳ කළු පෝන් එකක් ද![]()


piston 3 එකේ සවුන්ඩ් සුපිරිද බන්mama mi piston 3 ekek order kala un dawas 5k ship karan nathuwa thiyagaththa ...mta epa wela paypal case ekek daala salli gaththa...ali eken ganin kisi awlak na ..hoda seller knk hoyaganna![]()
ඒ කෝ බන් මේ nvidia , මං මේ ෆෝන් එක oder කරගන්න බැරුව ඉන්නේ![]()

uba ali eken 4n aran tiyenawada?mama mi piston 3 ekek order kala un dawas 5k ship karan nathuwa thiyagaththa ...mta epa wela paypal case ekek daala salli gaththa...ali eken ganin kisi awlak na ..hoda seller knk hoyaganna![]()
Mee machanla mage chinese yaluwek kiwwa xiao mi phone ekee cameke sharp or Sony Ericsson lens newei daala tiyenne nl made in chinese lens lu. ..xiaomi eken kiyala tiyenne borulu camera quality eke gana. ..ubelege adehase mokakde cam quality ekegane?

50% discount නෙවෙයි සින්හ්ල්ලු , මේ පර වෙසාවෝ දීල තියෙන්නේ 50$ discount එකක්![]()
![]()
![]()

mama mi piston 3 ekek order kala un dawas 5k ship karan nathuwa thiyagaththa ...mta epa wela paypal case ekek daala salli gaththa...ali eken ganin kisi awlak na ..hoda seller knk hoyaganna![]()



ඉතින් දැන් උබට කූපන් එක ලැබුන එකේ gearbest කොහොමත් ලාභ නේ
අනේ උබට තියන ප්රශ්න..![]()
USD 50 අඩු වෙන්න නම් USD 300 විතර එකක් ගන්න වෙයිද දන් නෑ හරියට කියවල බලපන්
උබ ෆොන් ගන්න එපා බන් අපලයි වගේ

pandawill ශේප් බන්,
උබ අද ඕඩර් කරනවනම් USD 10 අඩුයි ද කොහෙද .. පොඩ්ඩක් බලපන්
me dawas wala China wala shipping delay ekak thiyenawa.....Oct 1-7 unata national holiday ekaklu....




Hello customer,
Good day !
your order # is Paid now , since the National day of china , so caused a delay
we will ready your ordre asap after the holiday , ok ?
any inconvenience, hope for your understanding.
Regards
Teresa







Custom eken alluwama liyuma enna kochchara kal yanawada bn?
හුටා, මාට්ටු වෙලාMachan, track kalama mehema awilla dan sathiyak withara enawa...Custom eken alluwama liyuma enna kochchara kal yanawada bn?

මොකක්ද ෆොන් එක