Oct - 01- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අහගෙන ඉන්නෙ මච්න් වැඩ වඩි ත්‍රෙඩ් එඑකෙ ඉන්න් අමරුයි පොඩ්ඩක් ටොම් සහො කියන නිසා පොඩ්ඩ්ක් ත්‍රෙඩ් එක පත්තෙත් ආවා.

    :):)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ මේ මහේශ්, සිංදු දාල කොහෙ ගියාද....තව ටිකකින් ඇවිල්ල කියයිද දන්නෑ අසා සිටි ඔබ සැමට ඉස්තුතියි ගුඩ් නයිට් කියල.... :lol::growl::frown::nerd::P:dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කෝ මේ මහේශ්, සිංදු දාල කොහෙ ගියාද....තව ටිකකින් ඇවිල්ල කියයිද දන්නෑ අසා සිටි ඔබ සැමට ඉස්තුතියි ගුඩ් නයිට් කියල.... :lol::growl::frown::nerd::P:dull:

    :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ මේ මහේශ්, සිංදු දාල කොහෙ ගියාද....තව ටිකකින් ඇවිල්ල කියයිද දන්නෑ අසා සිටි ඔබ සැමට ඉස්තුතියි ගුඩ් නයිට් කියල.... :lol::growl::frown::nerd::P:dull:

    බල්ලා බිරුවනේ එක දිගට. කව්ද දන්නේ හොන්ඩාවේ කැලි ගලවන්න හොරෙක් වත් ඇවිල්ලද කියලා :eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආ ලබුස්. ජම්බෝරිය ඉවරද

    අම්මෝ එක මගුලක් ඉවරයි යන්තම්....:)
    එපා වෙලා හිටියේ ඒ දවස් ටිකේ...
    ඊයේ උදේ ගිහින් නයිට් කරලා දවල් ගෙදර ඇවිත් ආව වාහන ගැන අහන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මෝ එක මගුලක් ඉවරයි යන්තම්....:)
    එපා වෙලා හිටියේ ඒ දවස් ටිකේ...
    ඊයේ උදේ ගිහින් නයිට් කරලා දවල් ගෙදර ඇවිත් ආව වාහන ගැන අහන්න..

    එල එල මචං :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බල්ලා බිරුවනේ එක දිගට. කව්ද දන්නේ හොන්ඩාවේ කැලි ගලවන්න හොරෙක් වත් ඇවිල්ලද කියලා :eek:

    එදාට තමා මගේ අතින් පළවෙනි මිනී මැරුම සිද්ධ වෙන්නේ . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එදාට තමා මගේ අතින් පළවෙනි මිනී මැරුම සිද්ධ වෙන්නේ . . .

    :shocked::shocked: පේනවනේ එලකිරි වාසී ජනතාවනි. මහේෂ් ලග හිටියොත් අහන්නෙ නැතුව ඔය කාර් එක අල්ලන්නවත් යන්න එපා :no::no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ දවස් වල මගේ සෞඛ්‍ය තත්වය, අාර්තික තත්වය, මානසික තත්වය යන සියල්ල අවුට් ගිහින් තියෙන්නේ . . රටේ කාලගුණ තත්වයේ ඉඳලා සියල්ල අවුල් එකේ මට එහෙම වෙන එක අහන්නත් දෙයක්ද නේ . . .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කස්ටිය නිදිද, නිදි නැති අය මොනිටරෙන් අත එලියට දාල මගෙ නහය මිරිකන්න....
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ බලන්ඩකො මෙයා මෙච්චර වෙලා හිටියෙ නෑ දැන් එනව මෙතන හිනා වෙන්න... :frown::P

    ඔව් :( අද ටිකක් පරක්කු උනා කාලා එන්න :dull:
    ඉවර කරාද සෙඩ්රික් අයියේ ?