අහගෙන ඉන්නෙ මච්න් වැඩ වඩි ත්රෙඩ් එඑකෙ ඉන්න් අමරුයි පොඩ්ඩක් ටොම් සහො කියන නිසා පොඩ්ඩ්ක් ත්රෙඩ් එක පත්තෙත් ආවා.

අහගෙන ඉන්නෙ මච්න් වැඩ වඩි ත්රෙඩ් එඑකෙ ඉන්න් අමරුයි පොඩ්ඩක් ටොම් සහො කියන නිසා පොඩ්ඩ්ක් ත්රෙඩ් එක පත්තෙත් ආවා.

කෝ මේ මහේශ්, සිංදු දාල කොහෙ ගියාද....තව ටිකකින් ඇවිල්ල කියයිද දන්නෑ අසා සිටි ඔබ සැමට ඉස්තුතියි ගුඩ් නයිට් කියල....![]()
කෝ මේ මහේශ්, සිංදු දාල කොහෙ ගියාද....තව ටිකකින් ඇවිල්ල කියයිද දන්නෑ අසා සිටි ඔබ සැමට ඉස්තුතියි ගුඩ් නයිට් කියල....![]()

ආ ලබුස්. ජම්බෝරිය ඉවරද

අම්මෝ එක මගුලක් ඉවරයි යන්තම්....
එපා වෙලා හිටියේ ඒ දවස් ටිකේ...
ඊයේ උදේ ගිහින් නයිට් කරලා දවල් ගෙදර ඇවිත් ආව වාහන ගැන අහන්න..

බල්ලා බිරුවනේ එක දිගට. කව්ද දන්නේ හොන්ඩාවේ කැලි ගලවන්න හොරෙක් වත් ඇවිල්ලද කියලා![]()
එදාට තමා මගේ අතින් පළවෙනි මිනී මැරුම සිද්ධ වෙන්නේ . . .

පේනවනේ එලකිරි වාසී ජනතාවනි. මහේෂ් ලග හිටියොත් අහන්නෙ නැතුව ඔය කාර් එක අල්ලන්නවත් යන්න එපා 

කස්ටිය නිදිද, නිදි නැති අය මොනිටරෙන් අත එලියට දාල මගෙ නහය මිරිකන්න....
කස්ටිය නිදිද, නිදි නැති අය මොනිටරෙන් අත එලියට දාල මගෙ නහය මිරිකන්න....

උඹ වෝල්ඩ්මෝට් ද? නහය අහුවෙන්නේ නෑ බොල.

මේ බලන්ඩකො මෙයා මෙච්චර වෙලා හිටියෙ නෑ දැන් එනව මෙතන හිනා වෙන්න...![]()
අද ටිකක් පරක්කු උනා කාලා එන්න 