අපිත් බයික් පදිනවා..... ඔය මගුල් නටන්නේ නෑ නේ.... කෝල් එකක් ආවොත් අයින් කරලා නවත්තලා කතා කරනවා......
![]()
![]()
අපිට නම් ඔ්වට වෙලාවක් නෑ බයික් ගත්තම . . . ගියර් 6ක් තියෙනවා, පිලිවෙලට 6ම දාගන්නේ කොහොමද කියලා තමා බලන්නේ . . . ෆෝන් ඔ්ෆ් කරලා තමා බයික් එකට නගින්නේ . .
Last edited:
අපිත් බයික් පදිනවා..... ඔය මගුල් නටන්නේ නෑ නේ.... කෝල් එකක් ආවොත් අයින් කරලා නවත්තලා කතා කරනවා......

)

මෝඩ මූසලයෙක්......
ඔහොම එලවනවා නම් තනියම වර..... වාහනේ යන අනිත් උන්වත් අමාරුවේ නොදා......