A. සිරියා;19052814 said:අපේ සීයා මචං දවසක් බස් එකේ යද්දි කොන්දා සත 75 ක් වැඩියෙන්
අර ගත්තලු.
ඉතිං සීයා ගේම ඇතැරල නැ.
හෝල්ට් එකක් පාස් වෙනකන් ඉදලා බස් කෙන් බැස්සලු.
පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.![]()

සත 75යිනම් හෝල්ට් 3ක් යන්න තිබ්බා හැබැයි සීයටA. සිරියා;19052814 said:අපේ සීයා මචං දවසක් බස් එකේ යද්දි කොන්දා සත 75 ක් වැඩියෙන්
අර ගත්තලු.
ඉතිං සීයා ගේම ඇතැරල නැ.
හෝල්ට් එකක් පාස් වෙනකන් ඉදලා බස් කෙන් බැස්සලු.
පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.![]()

අප්පටසිරි ඔක්කොම මේ ත්‍රෙඩ් එකේනෙ දැන්...![]()

අහ් ලිටිල් කොබ්‍රා..මොකද පොඩි වැඩිද ලොකු කරලා දෙන්නද??
මම කලින් ත්‍රෙඩ් එකකත් දැක්ක 
okkoma ape aachiwa wikunan kano

A. සිරියා;19052834 said:මුන් දෙන්නගෙ මොකක් හරි මෙව්වා එකක් තියනවාමම කලින් ත්‍රෙඩ් එකකත් දැක්ක
![]()

ආච්චි අන්න මග එනව උබෙ බොටුව මිරිකන්ඩ....![]()

එහෙමද ආස?
jaraaama yaaluwo inne![]()

අපෝ ඕක මොකක්ද?
අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන බස් එකේ නැගල ඇවිල්ල.
වැඩේ කියන්නේ ඒ යද්දී ඒ බස් එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු.
මේ පාර කෝච්චියේ ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්

2008 ඉඳන් කෙතරම් මඩ වැදුනත් මම මගේ නම වෙනස් කරන් ජාතකේ මාරු කරේ නෑ. අපි කොන්ද කෙලින් මිනිස්සු හරියඒපාර මේ එකව්න්ට් එකෙන් ඇවිල්ල....![]()
අපෝ ඕක මොකක්ද?
අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා රුපියල් 50ක්ම වැඩියෙන් අර ගත්තලු. ආච්චි ගේම ඇතැරල නැ. හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු. පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කියන්න ඉඳල තියෙන්නෙ. එත් කකුල් රිදෙන හින්ද ආපහු අනික් පැත්තට එන බස් එකේ නැගල ඇවිල්ල.
වැඩේ කියන්නේ ඒ යද්දී ඒ බස් එකේ කොන්දත් ආපහු වැඩි පුර රුපියල් 50ක් මැ අරගත්තළු.
ආච්චි ගේම ඇතැරල නැ. අයෙත් හෝල්ට් ටික ඔක්කොම පාස් වෙනකන් ඉදලා අනික් පැත්තේ බස් එක ස්ටෑන්ඩ් එකටම යනකන් ඉඳල බස් එකෙන් බැස්සලු.
මේ පාර කෝච්චියේ ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වේ.
ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්

ඇයිබන් හොදයිනෙ උබට ඉක්මනට ආත්මෙ මාරුකර ගන්ඩ පුලුවන්නෙ.....![]()

2008 ඉඳන් කෙතරම් මඩ වැදුනත් මම මගේ නම වෙනස් කරන් ජාතකේ මාරු කරේ නෑ. අපි කොන්ද කෙලින් මිනිස්සු හරිය
Fake අල්ලන අපි Fake හදන්නෑ